AIA / SOFTLOGIC LIFE / SLIC me thuna thama mama nam Reccomand karanne, mama damme Softlogic Life
මටත් හිතෙන්නෙ ගෙවන ගානට මදි කියල. මට ඉන්ෂුවරන්ස් ගැන නම් ලොකු දැනුමක් නෑ. මම SLIC එකෙන් ගත්ත කවර් එක, මාසයක්වත් ගියේ නෑ. සති දෙකක් වගේ. 21,808ක් ගෙවනව මාසෙකට.අවුරුද්දකට ලක්ෂ 15ක් ගෙවනව ප්‍රයිවට් හොස්පිටල් වල(ලක්ෂ 15ක ගෝල්ඩ් කාර්ඩ් එකක්)
එයිට අමතරව රජයේ හෝ ප්‍රයිවෙට් දෙකේම නැවතිලා ඉන්න දින ගානට දවසට රුපියල් 12,500ක් ගෙවනව. ICU හිටියොත් ඒක ඩබල්. තව අඩුම පැය 48ක් ඉන්න ඕන ඒක ක්ලේම් කරන්න නම්. මගේ හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්ක යන්නෙ වැඩේ. ඒකටම මාසෙට 20කට කිට්ටු ගානක් යනව. ඔය කියන කවර් දෙකම දෙන්නෙ රුපියල් 2000ගානකට. අද තමයි ඒකෙ රක්ෂන ඔප්පුවත් ආවෙ
උන් කිව්ව විදියට මම Marry කළාම වයිෆ්ටත් ගන්න පුලුවන් මේක මාසෙට 2000ක් වගේ වැඩි වෙනව.![]()
mchn, private hospital wala doctorsla channel kalamath claim karanna puluwanda?
Thawa OPD eken beth ganna ewwa, Blood, urine test wage ewwa?
Ba bn admit wennama ona. Dental wada welatath gewanne na accident ekak wela dath kadila ehema siddiyak unoth misaka.
OPD eken beheth ganna ewa, test welata ewata gewanneth na bn. Admit wela hitiyoth ona ekakata gewanawa
ahh, eka padui wage bn. private hospital ekak nm 12500 ta hambenne basic ma room ekak neh. anika dawasakata 20000k withara expenses yanawa (doctor fee, drugs, nursing)
Machan insurance walata pay karanne monthly da yearly da?
මටත් හිතෙන්නෙ ගෙවන ගානට මදි කියල. මට ඉන්ෂුවරන්ස් ගැන නම් ලොකු දැනුමක් නෑ. මම SLIC එකෙන් ගත්ත කවර් එක, මාසයක්වත් ගියේ නෑ. සති දෙකක් වගේ. 21,808ක් ගෙවනව මාසෙකට.අවුරුද්දකට ලක්ෂ 15ක් ගෙවනව ප්‍රයිවට් හොස්පිටල් වල(ලක්ෂ 15ක ගෝල්ඩ් කාර්ඩ් එකක්)
එයිට අමතරව රජයේ හෝ ප්‍රයිවෙට් දෙකේම නැවතිලා ඉන්න දින ගානට දවසට රුපියල් 12,500ක් ගෙවනව. ICU හිටියොත් ඒක ඩබල්. තව අඩුම පැය 48ක් ඉන්න ඕන ඒක ක්ලේම් කරන්න නම්. මගේ හැබැයි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්ක යන්නෙ වැඩේ. ඒකටම මාසෙට 20කට කිට්ටු ගානක් යනව. ඔය කියන කවර් දෙකම දෙන්නෙ රුපියල් 2000ගානකට. අද තමයි ඒකෙ රක්ෂන ඔප්පුවත් ආවෙ
උන් කිව්ව විදියට මම Marry කළාම වයිෆ්ටත් ගන්න පුලුවන් මේක මාසෙට 2000ක් වගේ වැඩි වෙනව.![]()
Maseta bn. 21,808.00Uba 20k gewanawa kiyala thibbe machan, e masetada yearly da?
Maseta bn. 21,808.00
Oka annually gewanawa nam 228,000k ganak enne

මම අරගෙන තියෙන්නෙ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් එක්කනේ බං. ඒකයි වාරිකෙ වැඩි. ගෙවන ගානෙන් 20කට කිට්ටු ගාණක් වැටෙන්නෙ අර ප්ලෑන් එකට. ඒ සල්ලි ඔක්කොම කල් පිරෙද්දි අපිට ලැබෙනව බං. ඒ වගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නැතුව සෞඛ්‍ය රක්ෂණාවරයක් විතරක් ගන්න පුලුවන් ඇති ගොඩක් අඩුවට. පොඩ්ඩක් කතා කරල බලපං...
Month ekata 2000k 3000k wage gewala life isurance ganna puluwanda machan?
ewage ekak gaththa kiyala wadak thiyeida?![]()

itin bun insurance eka iwara wenakota apita e salli ganna barida?
ex man awrudu 50 kin iwara wenna isurence eka danwa
mata e salli ahaphu labaeene nadda?
කොච්චර ක්ලේම් කරත් කල් පිරෙන කොට අපි දාපු සම්පූර්ණ ගානම හම්බෙනවද බන්? නැත්නම් අවුරුද්දකට ක්ලේම් කරන්න පුලුවන් ගානක් තියෙනවද? මම ඉන්ෂුවරන්ස් ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක්..
කල් පිරෙනකොට ලැබෙන ගාන වෙනස් වෙන්නෙ නෑ බං ක්ලේම් කරපු ගාන මත. අවුරුද්දකට ක්ලේම් කරන්න පුලුවන් ලිමිට් එක තමයි මචං මම කිව්වෙ. ලක්ෂ 15ක කාඩ් එකක දෙනව එයිට අමතරව හොස්පිටල් එකක නැවතුනාම දවසට 12,500ක් ගෙවනව උපරිම දවස් 180ක් වෙනකල් අවුරුද්දකට.
ආයිත් ඊළඟ අවුරුද්දෙ ඒක අලුත් වෙනව මචං. ආයිත් ලක්ෂ 15ක් ක්ලේම් කරන්න පුලුවන් අරවගේම 12,500 ඒව 180ක් ගන්න පුලුවන්.