පරිඝණක මතක

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2001—2002 කාලේ ඊමේල්ස් යවන්න පාව්ච්චි කරන්න තිබුනෙ Hotmail සහ Yahoo. Hotmail දුන්නේ 2MB Yahoo දුන්නේ 4MB. ඒ කාලේ අපි yahoo.co.uk වල ඊමේල් අකවුන්ට්ස් හදාගන්නවා මොකද ඒකේ තව වැඩිපුර 2MB දෙන නිසා. :lol:

    පස්සේ Google ගේමට බැස්සා 1GB ෆ්‍රී ඊමේල් ස්ටෝරේජ් එකක් එක්ක. මුල් කාලේ Gmail ඊමේල් අකවුන්ට් එකක් හදාගන්න කවුරුහරි අකවුන්ට් එකක් තියෙන කෙනෙක් අපිට ඉන්වයිට් කරන්න ඕන. :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ මම මුලින්ම ඉන්ටර්නෙට් කියලා ගත්තේ සන්ටෙල් ලගේ මගුල් පැකේජ් එකක්.අයියෝ ස්ක්‍රීන් සේවර් එකක් (මාළු ටැංකියක්) ඩවුන්ලෝඩ් කරගන්න පැයක් විතර බලං හිටියා මතකයි.

    :rolleyes:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    2001—2002 කාලේ ඊමේල්ස් යවන්න පාව්ච්චි කරන්න තිබුනෙ Hotmail සහ Yahoo. Hotmail දුන්නේ 2MB Yahoo දුන්නේ 4MB. ඒ කාලේ අපි yahoo.co.uk වල ඊමේල් අකවුන්ට්ස් හදාගන්නවා මොකද ඒකේ තව වැඩිපුර 2MB දෙන නිසා. :lol:

    පස්සේ Google ගේමට බැස්සා 1GB ෆ්‍රී ඊමේල් ස්ටෝරේජ් එකක් එක්ක. මුල් කාලේ Gmail ඊමේල් අකවුන්ට් එකක් හදාගන්න කවුරුහරි අකවුන්ට් එකක් තියෙන කෙනෙක් අපිට ඉන්වයිට් කරන්න ඕන. :rolleyes:

    happa. email nam. mulin yahoo and hotmail thama. slt ekenuth ekak dunnane free. ekath thibuna. passe 2005 wage google account eka hamba una.

    fb enna kalin thawa mokakda manda social media site ekak thibuna. e deka tama use kare
     
    • Like
    Reactions: melan1

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පට්ට ත්‍රෙඩ් එක....
    වෙලාවක් ලැබුන ගමන් හොඳ සෙට් එකක් දාන්නම්. දාන්න ඕන තරම් දේවල් තියෙනව බං...
     
    • Like
    Reactions: melan1

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඒ කාලේ SLT Dial-UP connection තිබ්බේ.. කඩෙන් කාඩ් එකක් අරන් හූරලා එන්ටර් කරලා තමා ඉන්ටර්නෙට් ආවේ..

    Hi 5 අමතක කරන්නත් බෑ..

    NFS 2 / IGI / EA Sports Cricket games... Also Manxx TT bike game එකත් සිරා.Vcope 2 / SAGA games

    ඉස්සර wow.lk එකේ පබ්ලික් චැට් එකක් තිබ්බා... කෙල්ලොන්ගේ නම් හදාගෙන කොල්ලොන්ට දීපු ආතල්..:rofl: සමහරක් එවුන් සිරාම ලව් කරලා මීට් වෙන්න පවා ආපු උන් හිටියා...:lol:
     
    • Like
    Reactions: melan1

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒ දවස්වල pop3 කන්ෆිගර් කරගන්න කට්ටක් කෑවා මතකයි.

    පරණ email හිස්ට්‍රි/ චැට් හිස්ට්‍රි වලට ගිහින් බලපුවම තමා ඒ කාලෙ කරපු දේවල් මතක් වෙන්නෙ. දැන් බලනකොට විලි ලැජ්ජාවෙ බෑ.
     
    Last edited:
    • Like
    Reactions: melan1

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්සර wow.lk එකේ පබ්ලික් චැට් එකක් තිබ්බා... කෙල්ලොන්ගේ නම් හදාගෙන කොල්ලොන්ට දීපු ආතල්..:rofl: සමහරක් එවුන් සිරාම ලව් කරලා මීට් වෙන්න පවා ආපු උන් හිටියා...:lol:

    ඊයා හුත්තෝ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර තිබුනා ඉන්ටනෙට් කැෆේ හැමතැනම නෑ National Library එක ඉස්සරහා එකක් තිබ්බා පැයකට රුපියල් 40ක් ද කොහේද ගත්තා..(පැයකටද පැයබාගෙකට 40ද කියලා හරියටම මතක නෑ.)

    මමයි යාලුවෙකුයි floppy disk එකක් අරන් ගිහින් වැල ෆොටෝ Save කරගෙන ආවා එක දවසක් එදයින් පස්සේ ආපහු ගියේ නෑ..
     
    • Like
    Reactions: melan1

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ebuddy mathakada?

    අඩෝ ඔව්..
    9.gif
     
    kawdhaboy

    Member
    May 20, 2019
    41
    27
    0
    නෙට් හම්බුනේ 6 වසරෙදි වගේ. සන්ටෙල් ද කොහෙද, ඩයල් කරලා ඉන්ටනෙට් ගියේ අයියා කෙනෙක් හදලා දුනේ. ඊට පස්සේ ටික කාලෙකින් ඩොන්ග්ල් එකක් ගත්තා. හැබැයි ඉන්ටර්නෙට් ගියේ නිකන් සල්ලී වලින් පස්සේ ඩේටා කාඩ් ගැන දැනගත්තේ.:lol: නෙට් ගියත් බලන්නේ කාර් බයික්
    ඒ කාලේ එක වැලක් දාගත්තාම මාසයක් විතර ඒකමයි බලන්නේ. ඇඩ් ක්ලික් වලින් සල්ලි හෙව්වා මතකයි සතගානක් මාසයක් වැඩ කරලා:shocked:
     
    • Like
    Reactions: melan1

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    issara songs ganna GalleZone ekemai hitiye.... :D SriZone ekath patta site eka.. passe thama Elakiri ekata awe.. :P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    2010 wage mata firefox setup ekak download karanna mathka widiyata 13mb paya 7k 8k wage giya :rofl: issra 3g signal na bn patta slow :sorry: ow ow hadda dote thmaa inne :P school yanna klin download wenna daala gihilla eddi thaama yanawa :sorry: mehema wela nathuwa athi ekektath hina wenna epa :angry:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,454
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    happa. email nam. mulin yahoo and hotmail thama. slt ekenuth ekak dunnane free. ekath thibuna. passe 2005 wage google account eka hamba una.

    fb enna kalin thawa mokakda manda social media site ekak thibuna. e deka tama use kare

    Hi5ද MySpaceද මචන්? :rolleyes:

    අපි නම් පටන් ගත්තෙ americansingles.com එකෙන්. :lol: