Good bye Windows 7

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,833
    19,966
    113
    Panadura
    2006 - 2010 වගේ කාල වල කොම්පියුටර් අතපත ගාපු උන්ට එ අතීතේ පට්ටේට මතක් වෙනවා නේද මේ ත්‍රෙඩ් එක දකිද්දී.

    කොල්ලෝ කාලේ කරපු පිස්සු වැඩ එහෙම
    ගේම අනම් මනම් සීඩී වල කොපි කරගෙන අැවිත් මහමෙරක් වගේ සීඩී රොම් එකේ දාලා ප්ලේ කරපු හැටි.
    IGI වගේ ගේම්, MAX PAYNE එලි වෙනකල් නිදි මරාන ගහපු හැටි, වින්ඩෝස් මූවි මේකර් එකෙන් සිංදු වලට විෂුවල් කපලා බට් කරපු හැටි, ඒක එක වයිරස් ගාඩ් දාගෙන නටපු පිස්සු විකාර එහෙම

    ජෙට් ඔඩියෝ, වින් ඇම්ප්, පවර් ඩීවීඩී මැරෙනකල් අමතක වෙන එකක් නෑ. වින්ඩෝස් මීඩියා ප්ලේයර් 12 එක දැක්කම බඩ පිරුණා සිංහලු ඒ කාලේ....

    avatar567845_1.gif
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පොඩ්ඩක් අතීතකාමි උනා බන් :(.
    කම්පියුටර් ඒකක් කියලා දකිනක්කොට මුලින්ම දැක්ක් එක්ස්පි .
    මට අරගත්ත කම්පියුටර් එකෙත් එක්ස්පී තමා මුලින්ම තිබ්බෙ.
    වින්ඩොස් විස්ටා හඳුන්වාදුන්නාට හිට් උනෙ නැහැ එක්ස්පී තරම්.
    පස්සෙ විස්ටා එකෙ පෙනුමයි එක්ස්පී එකෙ ක්‍රමයයි දෙකම හයිබ්‍රිඩ් කරලා 7 එක හැදුවා.7 එක මන් දාගත්තෙ 2010 දෙසැම්බර් වල වගෙ. නත්තල කිට්ටුවෙදි.
    පට්ටටම සෙට් උනා. ඩෙස්ක්ටොප් එකෙ තාම තියෙන්නෙ 7

    මට ඊට පස්සෙ ආපු එක ඕ ඒස් එකක් සෙට් උනෙ නැහැ .

    good memories bn awanm :yes:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කිව්වම මතක් වුණේ, 2007දි වගේ දවසෙම ඕක ගහනව. තව Spider Solitaire ගේම් එක ගහනව. තව කම්පියුටර් එක ගත්තම කාලෙ MS Paint වලමයි. ඒ කාලෙ DVD ROM එකෙන් DVD Copy කරන එක පට්ටම මැජික්. කම්පියුටර් එක ගෙනාව පලවෙනි දවසෙ හාඩ් එක පිරෙව්ව ගෙදර තිබ්බ DVD වගයක් කොපි කරල.
    පට්ටම අතීතයක් තිබ්බෙ බං. තව IGI ගහල ඉවරවුණ ගමන් Oni කියල ගේම් එකක් ගැහුව. ඒකත් පට්ටයි... තව මතක් වෙන මතක් වෙන දේවල් දාන්නම්කො...

    මම නම් තාම එතනමයි . ඔය කාලෙ ටෙච් දේවල් නම් හැම දෙම වගේ දන්නවා. ඊට පස්සෙ අප්ඩේට් උනේ නෑ ඒගැන . මම නම් තාමත් Spider Solitaire ගේම් එක ගහනවා. ගේම් එක මුලුන්ම ගහන්න ගත්ත කාලෙ ඒක ගැහුවෙ (H) ප්‍රෙස් කර කර.
    ඒකාලේ නම් මාරයි. මම වින්ඩෝස් ෆ්‍රී සොෆ්ට් වෙයාර් ගේන්නම රුපියල් පන්දාහකට වැඩිය වියදම් කරන්න ඇති. කිව්වට විශ්වාස කරන්නෙ නෑ . මම සල්ලි දීලා vlc,ජෙට් ඕඩොයෝ, කොඩෙක් කෝඩ් පැක් කියන ෆ්‍රී ඇප්ස් පවා ගෙනල්ලා තියෙයි.
    ඇත්තට මම තාම ඉන්නෙ ඒ කාලෙ ඔයාලා දැං ඉන්න තැන ගැන මාර සතුටුයි. නිකම් ගේම් ගගහ MS Paint වලට ඉදලා අද ඉන්ටනෙට් එකෙංම ජොබ් එකත් කරනවා. ඒකාලෙ අපිට ගේම් සීඩී විකුණපු සොෆ්ට්වෙයාර් විකුණපු උන් දැනං හිටියා නම් මෙච්චර ගමනක් යයි කියලා. ඒවට ඊටත් වඩා මිලක් නියම කරනවා .:lol::lol::lol:

    ඒකාලෙ මතක් වෙද්දි මාරම දුකයි. මට නම් අද වගේ මැවිලා පේනවා .:sorry:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    තේරුම තමා long term service channel - LTSC :yes:

    start menu එකේ live tiles නෑ, කිසිම විදියටක internet connect වෙන tiles මොකුත් නෑ ඔක්කොම අයින් කරල තියෙන්නේ.. තනිකරම windows 7 වගේ clean version එකක්.. :yes:

    cortana නෑ අයින් කරල තියෙන්නේ.. windows 7 වගේ search එකක් එන්නේ, web results එන්නෙ නෑ windows 10 එකේ වගේ searchඑකේ ගැහුවම. :D

    Ms App Store එක නෑ. ඒකත් අයින් කරල එන්නේ, කැමතිනම package එක පස්සෙ දාගන්න පුලුවන් app store application ඔනිමනම්.. :yes:

    cumilative updates එන්නෙ නෑ අවුරුදු 5න් 5අට හරි 10න් 10යට හරි එන්නේ ඒකයි long term service කියන්නේ.. but security updates ටිකනම් Windows Defender එකට එනවා normal windows 10 එකට එනවා වගේම.. ;)

    pc එක normaly internet connect කරල තියන්න පුලුවන් උන්ගෙ කිසිම microsoft servers වලට connect වෙන්නෙ නෑ, data නම් ගොඩක්ම ඉතුරු වෙනව කියල තේරෙනවා.. :yes:

    මේක ගොඩක්ම පාවිච්චි කරන්නෙ ඔය medical machine වගේ system වලට, මොකද ඒව සැරින් සැරේට update කර කර restart වෙවී විකාර නටන්න බැරි system නිසා. (ගොඩක් කලක් කිසිම වෙනස් කමක් නොකරන systems වලට) :yes:

    ඕවා තමා මචං ලොකුවටම කියන්න තියෙන්නෙ.

    ස්තූයි මචං ලොකු විස්තරයක් කිව්වට. දැං මෙවා ගැන හොයන්න වෙලාවක් නෑනේ. ඉන්ටර් නෙට් ආපු ගමන් අරවා සයිට් එකකටනෙ යන්නෙ .:sorry::sorry:
    රෙප් දෙන්න බෑලු :(
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හෙ හෙ ඇඬෙනවා සිංහළු
    ෆොටොෂොප් 5 ආපු කාලෙ අපි දන්න උන්ගෙන් මන්ගාව විතරයි තිබ්බෙ.
    අනික් උන් ගාව තිබ්බෙ 2 එක්කො 3
    මන් හෙන ආඩම්බරෙන් හිටියෙ ඉතිං ;).
    512 කිලො බිට්ස් අන්ලිමිටඩ් නෙට් එකෙන් වීඩියො එකක් බලන්න දීපු ගේම .
    යු ටියුබ් එකෙ වීඩියො එකක් බලන්න විනාඩි ගාණක් ලොඩ් වෙන්න තියලා තමා බලන්නෙ.
    ප්‍රිස්න් බ්‍රේක් සීරියස් එකම ඩවුන්ලොඩ් කරන්න මාස එකහමාරක් ගියා .

    එතකොට මට තිබ්බෙ එක්ස් පී ඕ ඒස් එක.

    කිව්වා වගෙ මීඩියා ප්ලේයර් 12 එකෙ ඉන්ටර්ෆේස් එකට ගහන්න වෙන කිසි මීඩියා ප්ලේයර් එකක් තිබ්බෙ නැහැ.

    අපි හෙන නාකි වෙලා බන් දැන් .:(

    උඹට 512Kbps CONNECTION එකක් තිබිල, මම මුලින්ම ගියේ 56Kbps Dial up connection එකකින් බං,Prepaid card දාගෙන, ගාන අඩුයි කියල රෑ 12න් පස්සෙ යන්නෙ, මට මතකයි Windows Media Player අලුත් වර්ෂන් එකක් ඇවිල්ලා ඒක 20MB ගාණක්, පැයකට වැඩි වෙලාවක් ඩවුන්ලෝඩි කරා බං...
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ මම මුලින්ම ඉන්ටර්නෙට් කියලා ගත්තේ සන්ටෙල් ලගේ මගුල් පැකේජ් එකක්.අයියෝ ස්ක්‍රීන් සේවර් එකක් (මාළු ටැංකියක්) ඩවුන්ලෝඩ් කරගන්න පැයක් විතර බලං හිටියා මතකයි.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    මම නම් තාම එතනමයි . ඔය කාලෙ ටෙච් දේවල් නම් හැම දෙම වගේ දන්නවා. ඊට පස්සෙ අප්ඩේට් උනේ නෑ ඒගැන . මම නම් තාමත් Spider Solitaire ගේම් එක ගහනවා. ගේම් එක මුලුන්ම ගහන්න ගත්ත කාලෙ ඒක ගැහුවෙ (H) ප්‍රෙස් කර කර.
    ඒකාලේ නම් මාරයි. මම වින්ඩෝස් ෆ්‍රී සොෆ්ට් වෙයාර් ගේන්නම රුපියල් පන්දාහකට වැඩිය වියදම් කරන්න ඇති. කිව්වට විශ්වාස කරන්නෙ නෑ . මම සල්ලි දීලා vlc,ජෙට් ඕඩොයෝ, කොඩෙක් කෝඩ් පැක් කියන ෆ්‍රී ඇප්ස් පවා ගෙනල්ලා තියෙයි.
    ඇත්තට මම තාම ඉන්නෙ ඒ කාලෙ ඔයාලා දැං ඉන්න තැන ගැන මාර සතුටුයි. නිකම් ගේම් ගගහ MS Paint වලට ඉදලා අද ඉන්ටනෙට් එකෙංම ජොබ් එකත් කරනවා. ඒකාලෙ අපිට ගේම් සීඩී විකුණපු සොෆ්ට්වෙයාර් විකුණපු උන් දැනං හිටියා නම් මෙච්චර ගමනක් යයි කියලා. ඒවට ඊටත් වඩා මිලක් නියම කරනවා .:lol::lol::lol:

    ඒකාලෙ මතක් වෙද්දි මාරම දුකයි. මට නම් අද වගේ මැවිලා පේනවා .:sorry:

    ඔව් බන්
    අර සොෆ්ට්වෙයා කලෙක්ෂන් තිබ්බ සීඩී 10ක් විතර මාත් සල්ලි වලට අරන් ඇති.
    ඇයි ගේම් සීඩී එහෙම
    සීඩි පැක් එකක් අම්මා උපන්දිනේකටත් ගෙනත් දුන්නා මතකයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,435
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩෝ මම මුලින්ම ඉන්ටර්නෙට් කියලා ගත්තේ සන්ටෙල් ලගේ මගුල් පැකේජ් එකක්.අයියෝ ස්ක්‍රීන් සේවර් එකක් (මාළු ටැංකියක්) ඩවුන්ලෝඩ් කරගන්න පැයක් විතර බලං හිටියා මතකයි.

    2001—2002 කාලේ ඊමේල්ස් යවන්න පාව්ච්චි කරන්න තිබුනෙ Hotmail සහ Yahoo. Hotmail දුන්නේ 2MB Yahoo දුන්නේ 4MB. ඒ කාලේ අපි yahoo.co.uk වල ඊමේල් අකවුන්ට්ස් හදාගන්නවා මොකද ඒකේ තව වැඩිපුර 2MB දෙන නිසා. :lol:

    පස්සේ Google ගේමට බැස්සා 1GB ෆ්‍රී ඊමේල් ස්ටෝරේජ් එකක් එක්ක. මුල් කාලේ Gmail ඊමේල් අකවුන්ට් එකක් හදාගන්න කවුරුහරි අකවුන්ට් එකක් තියෙන කෙනෙක් අපිට ඉන්වයිට් කරන්න ඕන. :rolleyes:
     
    කැෆේ ගිහිල්ලා බර්න් බඩී ගහපු උන් කෝ . :rofl:

    අඩෝ මම මුලින්ම ඉන්ටර්නෙට් කියලා ගත්තේ සන්ටෙල් ලගේ මගුල් පැකේජ් එකක්.අයියෝ ස්ක්‍රීන් සේවර් එකක් (මාළු ටැංකියක්) ඩවුන්ලෝඩ් කරගන්න පැයක් විතර බලං හිටියා මතකයි.

    කවුරුහරි එකෙක් ත්‍රෙඩ් එකක් ඕපන් කරපංකො පරිගණක මතක හරි මොකක්හරි කියල. කියන්න නම් දේවල් තියෙනව ඕන තරම්. මේ දාපු කමෙන්ට් ටිකකුත් කෝට් කරල ඕපන් කරපං...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,435
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ

    කවුරුහරි එකෙක් ත්‍රෙඩ් එකක් ඕපන් කරපංකො පරිගණක මතක හරි මොකක්හරි කියල. කියන්න නම් දේවල් තියෙනව ඕන තරම්. මේ දාපු කමෙන්ට් ටිකකුත් කෝට් කරල ඕපන් කරපං...

    ඔන්න ඕපන් කලා මචන්. :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?p=24679335#post24679335
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    297
    46
    28
    horana
    බොක්කෙන්ම මචන් 7 කියන්නෙ මටත් සෙට් උන හොදම ඕඑස් එක තමයි...හැබැයි දැන් ඒකෙ අප්ඩේට් නවත්තලත් හුගක් කල්...දැන් එහෙනං 2020 වගේ වෙද්දි ඕක xp වගේ අභාවයටම යයි ඉතින්...කොහොමත් දැනටමත් ඇත්තටම කිවුවොත් 7 අභාවයට ගිහින්...මොකද දැන් අලුතින් එන හැම මැෂින් එකේම රන්වෙන්නෙ 10... තාම 7 රන් වෙනව නං ඉතින් රන් වෙන්නෙ ඔය සෙක්න්ඩ් හෑන්ඩ් මාකට් එකේ තියන core 2 duo මැෂින් වල තමා ඉතින්...

    ආරක්ෂාව ගැන කිවුවොත් නං බං ඉතින් අපි කොහොමත් ක්‍රැක් වර්ෂන් පාවිච්චි කරන හින්ද ඒ ගැන හිතල තේරුමක් නෑ....ක්‍රැක් පාවිච්චි කරනව කියන්නෙ කොහොමත් ආරක්ෂාවක් නෑනෙ බං...අනික කොහොමත් මචන් 7 වල windows defender එකවත් හොද ආරක්ෂාවක් දෙන්න පුලුවන් ගාඩ් එකක් නෙම් මගේ අදහසේ හැටියට...
    ඒ වගේම කාලයක් පාවිච්චි කරද්දි 7 පට්ට ස්ලෝ...බූට් වෙන්නම යනවා මාර වෙලාවක්...ඒක සාමාන්‍ය දෙයක් බව ඇත්ත ඉතින්...කොහොම උනත් මේ හැමදේම සලකලා 7 පරණ බව සලකලා මම දැන් 8.1 එකට මාරු වෙලා ඉන්නෙ මචන්...8 එක වැඩක් නෑ මචන් සමහර ගේම්ස්,සොෆ්ට්වෙයා වැඩ නෑ සහ එක එක කේස්...ඒක ආපු දවස්වලම කට්ටිය ඒකෙ අවුල් කිවුවනෙ...ඒ අවුල් ටික හදලා තමා 8.1 ගැහුවෙ...හොද ඕඑස් එකක් මචන් පරණත් නෑ තව කාලයක් යනකන් 7 වගේ පාවිච්චි කරන්න පුලුවන්...මොන මගුල උනත් බූට් වෙනව තත්පර 8න් 10න් වගේ...ආරක්ෂාව හොදයි මචන් 7 වලට සාපේක්ෂව windows defender එකට හොදට වෛරස් අහුවෙනවා...ඒ නිසා දැන් 7 වෙනුවට මගේ තේරීම 8.1 තමයි...

    10 ගැන මාත් එක්ක කතා කරන්න එපා...කුණුහරුප මතක් වෙනවා...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,982
    113
    Gotham City

    උඹට 512Kbps CONNECTION එකක් තිබිල, මම මුලින්ම ගියේ 56Kbps Dial up connection එකකින් බං,Prepaid card දාගෙන, ගාන අඩුයි කියල රෑ 12න් පස්සෙ යන්නෙ, මට මතකයි Windows Media Player අලුත් වර්ෂන් එකක් ඇවිල්ලා ඒක 20MB ගාණක්, පැයකට වැඩි වෙලාවක් ඩවුන්ලෝඩි කරා බං...

    අහ් ඔව් ඩයල් අප් ඊට කලින් තිබුණෙ .
    අපි ඒ කාලෙ චූ කොල්ලොනෙ ඒ කාලෙ ගෙවල් වලින් අරගෙන දුන්නෙ නැහැ.:lol:
    512 කිව්වට ස්පීඩ් එක තියෙන්නෙ හෙන අඩුවෙන් ඩවුන්ලොඩ් කරද්දි.

    ටොරන්ට් බැවෙ ඩීමොනොයිඩ් ,අයි එස් ඕ හන්ට් කියන සයිට් දෙකෙන්.ටොරන්ට් එකක උපරිම ස්පීඩ් එක යන්නෙ 35-40 කිලො බිට්ස් ගාණක්
    මෙගාබයිට් හයසිය -හත්සීය ගාණක ඩීවිඩි රිප් ෆිල්ම් එකක් ඩවුන්ලොඩ් කරන්නෙ රැට ඩවුන්ලොඩ් වෙන්න දාලා තියෙලා මොනිටරෙ ඔෆ් කරලා සී පී යු එක ඔන් එකෙ තියෙලා උදෙ වෙද්දි ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි .
    බ්ලූ රේ තිබ්බා 10 GB පැයෙ ෆිල්ම් එක .:shocked:
    HD 720p ,1080p මූවි එකක් ප්ලෙ කරනවා කියන්නෙ මුලු මැෂින් එක පට්ටම ස්ලො වෙනවා.
    7 දාගෙන අනි උන් ගාව එක්ස්පි තියෙද්දි මන් රජෙක් වගෙ හිටියෙ. :lol:
    ගොඩක් උන් මට කියලා ඒ කාලෙ වින්ඩොස් 7 ඉන්ස්ටොල් කරගත්තා

    හම්මී ඒ කාලෙ :love:
    එක්ස්පි සහ 7 තමා මට සෙට් වෙච්ච ඕ එස් දෙක වින්ඩොස් වලින් .10 එච්චරම සෙට් උනෙ නැහැ.
    ඒත් ස්පීඩ් එක අතින් හොඳයි .
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ටොරන්ට් බැවෙ ඩීමොනොයිඩ් ,අයි එස් ඕ හන්ට් කියන සයිට් දෙකෙන්.ටොරන්ට් එකක උපරිම ස්පීඩ් එක යන්නෙ 35-40 කිලො බිට්ස් ගාණක්
    මෙගාබයිට් හයසිය -හත්සීය ගාණක ඩීවිඩි රිප් ෆිල්ම් එකක් ඩවුන්ලොඩ් කරන්නෙ රැට ඩවුන්ලොඩ් වෙන්න දාලා තියෙලා මොනිටරෙ ඔෆ් කරලා සී පී යු එක ඔන් එකෙ තියෙලා උදෙ වෙද්දි ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි .
    බ්ලූ රේ තිබ්බා 10 GB පැයෙ ෆිල්ම් එක .:shocked:
    HD 720p ,1080p මූවි එකක් ප්ලෙ කරනවා කියන්නෙ මුලු මැෂින් එක පට්ටම ස්ලො වෙනවා.
    7 දාගෙන අනි උන් ගාව එක්ස්පි තියෙද්දි මන් රජෙක් වගෙ හිටියෙ. :lol:
    ගොඩක් උන් මට කියලා ඒ කාලෙ වින්ඩොස් 7 ඉන්ස්ටොල් කරගත්තා

    මචං ඔයා It ෆීල්ඩ් එකේද ඉන්නෙ .
    දැං කාටවත් Os දාලා දෙන්නෙ නැද්ද?
    මොකෝ දැං ඒ යාළුවො නැද්ද ? ඉන්නවා නම් ඉතිං තාමත් ඔයා තමයි එතන පොර
    ඒකාලෙ වගේමද අදත්.

    මට මාරම කුතුහලයක් තියෙන්නෙ ඉක්මනට කොමෙන්ට් කරන්න...:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,128
    1
    12,982
    113
    Gotham City
    මචං ඔයා It ෆීල්ඩ් එකේද ඉන්නෙ .
    දැං කාටවත් Os දාලා දෙන්නෙ නැද්ද?
    මොකෝ දැං ඒ යාළුවො නැද්ද ? ඉන්නවා නම් ඉතිං තාමත් ඔයා තමයි එතන පොර
    ඒකාලෙ වගේමද අදත්.

    මට මාරම කුතුහලයක් තියෙන්නෙ ඉක්මනට කොමෙන්ට් කරන්න...:(
    විනොදාංශයක් වශයෙන් අයි ටී සීන් එකෙ ඉන්නවා .
    රැකියාවක් විදියට කරන්නෙ නැහැ.

    අදටට් ඉන්නවා සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටාල් කරගන්න දැනුම මදි අය.

    ඒ වගෙම බක පණ්ඩිතයො වැහි වැහැලා.

    හැබැයි ප්‍රැක්ටිකල් කරොත් නානවා. :lol:

    පොඩි කතාවක් කියන්නම්
    ඉස්කොලෙ කාලෙ මට අයි ටී කරන්න ඔනි උනා. ඕ ලෙවල් වලට. එත් අපෙ ඉස්කොලෙ නිතියක් දැම්මා අයි ටි කරන්න නම් 9 වසරෙ අන්ටිම (2006 අවුරුද්ද )වාර විභාගෙ ගණන් සහ ඉංග්‍රිසි වලට 80 වැඩියෙන් තියෙන්න ඔනි කියලා :angry:.
    2005 තම පාසල් විෂය නිර්දේෂයට අයි ටී ඇතුළත් කලෙ.
    මුලින්ම අයි ටී කරපු ඉස්කොල වලින් එකක් අපෙ ඉස්කොලෙ.

    මට ඉතිං අයි ටී කරන්න බැරි උනා ඉස්කොලෙ.

    ලකුණු ප්‍රශ්නයක් වෙලා :(
    ඒ වගෙම අයි ටී කරන උන් සහ උගන්වන ගුරුවරු හිටියෙත් හෙන ඔළුවෙන් :angry:
    මොකද උන් ඒ සී කාමරෙක ඉන්නෙ කම්පියුටර් අතපත ගාන්නෙ.

    ඒ ආලෙ කම්පියුටර් තිබ්බෙ නැහැ ගෙවල් වල ගොඩක් උන්ගෙ .
    ඉටිං හෙනම ඔළුවෙන් තමා අයිටි සෙට් එක හිටියෙ.
    අයි ටි ලැබ් එකෙ දොරෙන් ආසාවට කම්පියුටර් එකක් බලන්න ඔළුව දැම්මත් අපිව එලවනවා :angry::yes::lol:

    කොහොම හරි අයි ටී වලට "A "සාමාර්ථ ගත්ත එවුන්ගෙන් එකෙක්ට ෆේස්බුක් එකවුන්ට් එක හදලා දුන්නෙ මම :lol:
    තව උන් හිටියා අර හාර්ඩ් එකවට් ෆෝමැට් කරගන්න දන්නෙ නැති ලයින් එකෙ උන්.
    ඒකටත් ආවෙ මන් ගාවට.
    ප්‍රසිද්ධියෙ ආහන්න ලැජ්ජා උන් කොල් කරලා ආහන්නෙ .
    නොදන්න කමට ඇහැව්වට කමක් නැහැ.

    ඒත් අයි ටී වගෙ සබ්ජෙක්ට් එකක් කරලා මෙ සුළු දෙවල් දන්න් නැහැ කියන්නෙ?
    එක්කො උන්ගෙ අවුලක් නැත්ටම් සබ්ජ්ක්ට් එකෙ අවුල .

    ඔන්න ඕකයි තත්වෙ.

    ඒ කාලෙ හිටිය යාළුවො දැන් එක එක තැන් වල .

    ඒ කාලෙ අපෙන් ඉගෙන ගත්ත උන් දැන් උන් අපිට ඉගැන්නුවා වගෙ කතාව.
    හැබැයි හොඳ එවුනුත් ඉන්නවා
     
    Last edited: