400 one time fee ekakda ? Natnam hama masema add wela enawada ?
rental ekak bn. every month add wenawa
400 one time fee ekakda ? Natnam hama masema add wela enawada ?
Package වල ප්‍රයිස් එකම ගානනෙ . වොයිස් වලට වැඩි පුර ගන්නවද දන්නෑ
packge ekama gana. voice walin wadiyen kapenne na. but rental eka 400 add wenawa
මේකෙත් 400ගාණක් රෙන්ටල් එක ඒ වෙනුවට 200Mins SLT2SLT කෝල් දෙනව බං
ඔව් නේද, රෙන්ටල් එක වැඩි ඇති එහෙනම්
අපෙනම් adsl පරන පැකේජ් එකක් තියෙන්නෙ, වොයිස් වලට, රුපියක් 400කට ෆ්‍රී එනි නෙට්වර්ක් කෝල්ස් තියෙන එකක්, රෙන්ටල් එකත් 400ක්ද කොහෙද
Monthly Rentals- Fiber
1. Triple Play Fiber Charge (Peo TV + Calls+ Internet) = Rs.430 monthly
**This includes 100 Free minutes Within SLT Network.
2. Monthly Normal Charge for Peo TV and Internet (based on the selected package)
3. Applicable Taxes
Nitarama Current yanawa nan and land phone ekata nitarama calls enawa nan UPS ekak ona wei machg..
nattan ok..
Benefit eka tamai faster internet. For me that is all.
)
(Router eka patta ganan ne adsl walata wada)
(ungen thiyena ekama hode ochcharai)ඔව්. ඒක පට්ට වාසි අකුනු ගහන වෙලාවකත් බැටරියෙන් යන්ඩ පුලුවන්.ADSL වගේ Fiber වලට අකුණු ගහන්නෙ නෑ බං(මේක ෆයිබර් වල තියෙන ප්‍රධානම වාසියක්). අකුණු එන්න කිසිම සන්නායකයක් නෑනේ. ආවොත් එන්නෙ කරන්ට් ලයින් එක පැත්තෙන්. එහෙම ආවොත් රවුටර් එක විතරක් නෙමෙයි ගෙදර බඩු සෑහෙන්න අප්සට් යයි.
අර UPS එකනම් ෆයිබර් තියෙන අයට රුපියල් 500ට දෙනව(දැන් කොහොමද දන්නෙ නෑ). ඒකෙන් පැය 2කට කිට්ටු කාලයක් වැඩ කරන්න පුලුවන් බං.

ඔව් බං මගේ 3වෙනි පාරටත් කැඩිල හැදුව ළඟදිඔව්. ඒක පට්ට වාසි අකුනු ගහන වෙලාවකත් බැටරියෙන් යන්ඩ පුලුවන්.
මට ෆයිබර් ලයින් අදින කෙනෙක් කීව මහර පැති වල රිලව් ඕව කඩනවලු කියල හැබැයි![]()
ඒත් රිලව් කඩල තමයිඔව්. ඒක පට්ට වාසි අකුනු ගහන වෙලාවකත් බැටරියෙන් යන්ඩ පුලුවන්.
මට ෆයිබර් ලයින් අදින කෙනෙක් කීව මහර පැති වල රිලව් ඕව කඩනවලු කියල හැබැයි![]()
ඔව් බං මගේ 3වෙනි පාරටත් කැඩිල හැදුව ළඟදිඒත් රිලව් කඩල තමයි


මේකෙත් 400ගාණක් රෙන්ටල් එක ඒ වෙනුවට 200Mins SLT2SLT කෝල් දෙනව බං

ඔව් බං. ප්‍රයෝජනයක් තියෙන එකෙක් නම් කිසිම ගාණක් නෑ. මටනම් මේකෙ රෙන්ටල් එක 400 නෙමෙයි 1000ක් වුණත් මම නම් ගන්නව බං. පට්ටම වාසියක් තියෙන්නෙ ෆයිබර් ලයින් එක නිසා. අප්ලෝඩ් හෙම බලාගෙන ඉද්දි කරන්න පුලුවන්. සර්වර් වලට RDP Log වෙන නිසා PING එක අඩු නිසා මාර Smooth කනෙක්ෂන් එක...danatath bill eke 310rs rental eka 400nm awlak na bn![]()
ela machan Thanks ah.
UPS ekak dala thiyeddi akunak gahuwoth UPS eka gihin router ekata mukuth novi thiyeida bn.(breaker nm dala thiyenne kiyanna bane unu wela plug point eliyata paninna waduna eka parak)
ahala thiyenawa fiber walin akunu enne nathi nisa router ekata mona hari unoth api gewanna ona seen ekak(Router eka patta ganan ne adsl walata wada)
meheta wadiya current eka nm yanne na Parliament laga patha nisa(ungen thiyena ekama hode ochcharai)


ඔව් බං. ප්‍රයෝජනයක් තියෙන එකෙක් නම් කිසිම ගාණක් නෑ. මටනම් මේකෙ රෙන්ටල් එක 400 නෙමෙයි 1000ක් වුණත් මම නම් ගන්නව බං. පට්ටම වාසියක් තියෙන්නෙ ෆයිබර් ලයින් එක නිසා. අප්ලෝඩ් හෙම බලාගෙන ඉද්දි කරන්න පුලුවන්. සර්වර් වලට RDP Log වෙන නිසා PING එක අඩු නිසා මාර Smooth කනෙක්ෂන් එක...

ඔව් බං මගේ 3වෙනි පාරටත් කැඩිල හැදුව ළඟදිඒත් රිලව් කඩල තමයි

Na machg akunak directly awoth UPS haraha yanawa.. UPS Breaker monawa dammath akuna enawa plug karala tiyanawa nan machg.
Habai fiber line eka dige enne na... with or without the UPS, router eka akunu gana weleta kohomath unplug karanna current eken..
Yes router ekata akunak gahuwaoth apita gewanna wenawa.. manufacturer faults nan ok..
Nitarama current yan nattan machg UPS ekak ganna eka terumak na kiyala mata hitenne..![]()
සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුලත එනව බං. හදන්න නම් පැයක් දෙකක් යනව අනිවා. මොකක්ද මැෂින් එකක් ගෙදර සෙට් කරල වයර් එක කැඩුන දුර බලනව. ඒ දුර ගණං කර කර ගිහිල්ල කනු දෙකකින් වයර් පන්නල ඒක කපල තව මැෂින් එකකට ගහල තමයි අලවන්නෙ. ලොකු සීන් එකක් හැබැයි. වැඩේ තියෙන්නෙ ජොයින්ට් කරන වතාවක් පාසා dBm අගය අඩු වෙනව බං කනෙක්ෂන් එකේ.හම්මට සිරි. උන් සෙනිකව හදනවද. මොකද වයර් කම්බි අමුනනව වගේ නෙමේනෙ![]()
ඔව් බං. ප්‍රයෝජනයක් තියෙන එකෙක් නම් කිසිම ගාණක් නෑ. මටනම් මේකෙ රෙන්ටල් එක 400 නෙමෙයි 1000ක් වුණත් මම නම් ගන්නව බං. පට්ටම වාසියක් තියෙන්නෙ ෆයිබර් ලයින් එක නිසා. අප්ලෝඩ් හෙම බලාගෙන ඉද්දි කරන්න පුලුවන්. සර්වර් වලට RDP Log වෙන නිසා PING එක අඩු නිසා මාර Smooth කනෙක්ෂන් එක...
