honda civic Red 2018 rent

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොන්ඩ සිවික් 2018 ක් තියනවා. ටුවරිසම් වලට වගේ දාන්න පුලුවන්ද ? නැතන්ම් කම්පනි1කට රෙන්ට්1ට උනත් කමක් නෑ...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,070
    66,497
    113
    Honda civic toursim danne kauda yako.oka wikunala enan axio ekak ganin
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    wahane kanawane bn owata dammama

    Honda civic toursim danne kauda yako.oka wikunala enan axio ekak ganin

    මගේ නෙවෙයි වාහනේ.. යාලුවගේ මගෙ.. හේන ගේමක් දීල වාහනේ ගත්තේ පොර.දැන් ඉස්සරහට මිනිහ වැඩිය ලංකාවේ ඉන්නේ නෑ.ඒක නිසා ඔහොම තැනකට දාන්න බැලුවේ මචං.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :rofl: civic 2018කින් tourism කරනව කියන්නෙ හකු පනින වැඩක් මචං, පට්ටම අලාබයි. tourism වලට හොද toyota prius වගේනම් පට්ටම ලාභයි.. hybrid වාහනයක් නැතුව tour යන එක අතින් වියදම් කරන් හරක් බලනව වගේ වැඩක් මචං, ඒ වගේම වාහනේ interior එක ගැන තියෙන ආසාවනම් අතහැරල දෙන්න, මොකද වැඩි පුරම ඔය ඉන්දියන් උකන්නලා ඉස්සරහ ඩෑශ් බෝර්ඩ් එක උඩත් කකුල් තියන් යනව කියල අනන්තවත් toursයන අයියල මං එක්ක කිය කිය බනිනව, වාහනේ එවරයි ඉතින්.. සමහර උන් මුහුදු වතුර තෙත පිටින් ශීට් වල වාඩි වෙනව කියනව, මේවා ඇත්තම අත්දැකීම් මචං, මොකද මම වැඩි පුරම අදුරන්නෙ ඔය tourism කරන tours යන අයියල, මේව හැම එකාම කියවනව ගොඩක් වෙලාවට. :yes:

    :rolleyes: ඒ අතින් civic 2018ක් tourism කරන්න දෙන එක මමනම් අනුමත කරන්නෙම නෑ..! :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,070
    66,497
    113
    මගේ නෙවෙයි වාහනේ.. යාලුවගේ මගෙ.. හේන ගේමක් දීල වාහනේ ගත්තේ පොර.දැන් ඉස්සරහට මිනිහ වැඩිය ලංකාවේ ඉන්නේ නෑ.ඒක නිසා ඔහොම තැනකට දාන්න බැලුවේ මචං.

    Ita not a car to at least rent machan.It needs gearbox oil changes at 15k right?You will have to service the car every two weeks or so.Just doesnt worth it
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    :rofl: civic 2018කින් tourism කරනව කියන්නෙ හකු පනින වැඩක් මචං, පට්ටම අලාබයි. tourism වලට හොද toyota prius වගේනම් පට්ටම ලාභයි.. hybrid වාහනයක් නැතුව tour යන එක අතින් වියදම් කරන් හරක් බලනව වගේ වැඩක් මචං, ඒ වගේම වාහනේ interior එක ගැන තියෙන ආසාවනම් අතහැරල දෙන්න, මොකද වැඩි පුරම ඔය ඉන්දියන් උකන්නලා ඉස්සරහ ඩෑශ් බෝර්ඩ් එක උඩත් කකුල් තියන් යනව කියල අනන්තවත් toursයන අයියල මං එක්ක කිය කිය බනිනව, වාහනේ එවරයි ඉතින්.. සමහර උන් මුහුදු වතුර තෙත පිටින් ශීට් වල වාඩි වෙනව කියනව, මේවා ඇත්තම අත්දැකීම් මචං, මොකද මම වැඩි පුරම අදුරන්නෙ ඔය tourism කරන tours යන අයියල, මේව හැම එකාම කියවනව ගොඩක් වෙලාවට. :yes:

    :rolleyes: ඒ අතින් civic 2018ක් tourism කරන්න දෙන එක මමනම් අනුමත කරන්නෙම නෑ..! :no:

    :yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ita not a car to at least rent machan.It needs gearbox oil changes at 15k right?You will have to service the car every two weeks or so.Just doesnt worth it

    denata oya services tika krala dila athata 110,000k dena place1k hambuna mchn... thawa mea balanawa umbalage plcs ehema thiynawada kiyala....