wahane kanawane bn owata dammama
Honda civic toursim danne kauda yako.oka wikunala enan axio ekak ganin
civic 2018කින් tourism කරනව කියන්නෙ හකු පනින වැඩක් මචං, පට්ටම අලාබයි. tourism වලට හොද toyota prius වගේනම් පට්ටම ලාභයි.. hybrid වාහනයක් නැතුව tour යන එක අතින් වියදම් කරන් හරක් බලනව වගේ වැඩක් මචං, ඒ වගේම වාහනේ interior එක ගැන තියෙන ආසාවනම් අතහැරල දෙන්න, මොකද වැඩි පුරම ඔය ඉන්දියන් උකන්නලා ඉස්සරහ ඩෑශ් බෝර්ඩ් එක උඩත් කකුල් තියන් යනව කියල අනන්තවත් toursයන අයියල මං එක්ක කිය කිය බනිනව, වාහනේ එවරයි ඉතින්.. සමහර උන් මුහුදු වතුර තෙත පිටින් ශීට් වල වාඩි වෙනව කියනව, මේවා ඇත්තම අත්දැකීම් මචං, මොකද මම වැඩි පුරම අදුරන්නෙ ඔය tourism කරන tours යන අයියල, මේව හැම එකාම කියවනව ගොඩක් වෙලාවට. 
ඒ අතින් civic 2018ක් tourism කරන්න දෙන එක මමනම් අනුමත කරන්නෙම නෑ..!
මගේ නෙවෙයි වාහනේ.. යාලුවගේ මගෙ.. හේන ගේමක් දීල වාහනේ ගත්තේ පොර.දැන් ඉස්සරහට මිනිහ වැඩිය ලංකාවේ ඉන්නේ නෑ.ඒක නිසා ඔහොම තැනකට දාන්න බැලුවේ මචං.
civic 2018කින් tourism කරනව කියන්නෙ හකු පනින වැඩක් මචං, පට්ටම අලාබයි. tourism වලට හොද toyota prius වගේනම් පට්ටම ලාභයි.. hybrid වාහනයක් නැතුව tour යන එක අතින් වියදම් කරන් හරක් බලනව වගේ වැඩක් මචං, ඒ වගේම වාහනේ interior එක ගැන තියෙන ආසාවනම් අතහැරල දෙන්න, මොකද වැඩි පුරම ඔය ඉන්දියන් උකන්නලා ඉස්සරහ ඩෑශ් බෝර්ඩ් එක උඩත් කකුල් තියන් යනව කියල අනන්තවත් toursයන අයියල මං එක්ක කිය කිය බනිනව, වාහනේ එවරයි ඉතින්.. සමහර උන් මුහුදු වතුර තෙත පිටින් ශීට් වල වාඩි වෙනව කියනව, මේවා ඇත්තම අත්දැකීම් මචං, මොකද මම වැඩි පුරම අදුරන්නෙ ඔය tourism කරන tours යන අයියල, මේව හැම එකාම කියවනව ගොඩක් වෙලාවට.
ඒ අතින් civic 2018ක් tourism කරන්න දෙන එක මමනම් අනුමත කරන්නෙම නෑ..!
![]()

Ita not a car to at least rent machan.It needs gearbox oil changes at 15k right?You will have to service the car every two weeks or so.Just doesnt worth it