සිකුරිටි ජොබක් සෙට් වුණා

AnuradhaRa

Well-known member
  • සිකුරිටි ජොබක් සෙට් වුණා

    හවස 6 ඉඳං උදේ 6 වෙනකං
    කරන්ඩ දෙයක් නෑ. නිකං ඉන්ඩ විතරයි තියෙන්නෙ

    පොල්ගහක් හරි කමක් නෑ තියන්ඩලු ඕන :D

    දවසට 1000යි

    හෙට ඉඳං යන්ඩ බැලුවෙ.. කරගන්ඩ පුලුවන් වුණොත් හොඳයි
     
    • Like
    Reactions: Rummy678 and HSW

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    1000ක් දෙනවනම් පට්ටනෙ බන්. ගොඩක් තැන්වල 750 නැත්නම් 800යි මැක්ස්.
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ඉතින් ඔය හම්බෙන සල්ලි වලින් හැමදාම කඩ කෑම කන්න යන්න නම් එපා..:no:
     

    AnuradhaRa

    Well-known member
  • ඇඩේ එළනේ ... :D

    කොරගන්ඩ පුලුවන් වුණොත් හොඳයි. කරන්ඩ වැඩක් නෑ. නිකං ඉන්ඩ තියෙන්නෙ. රෑ එලිවෙනකං ඉන්ඩෝන ඉතිං.. අම්මගෙ ෆෝන් එකවත් අරන් යනව කාලෙ ගෙවාගන්ඩ.. එළකිරිය පැත්තෙත් එන්නං රෑ ජාමෙ :rofl:

    දවසට හම්බෙන්නෙ 1000යි බං.. ඒත් කමක් නෑ
     
    • Like
    Reactions: IKL

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොරගන්ඩ පුලුවන් වුණොත් හොඳයි. කරන්ඩ වැඩක් නෑ. නිකං ඉන්ඩ තියෙන්නෙ. රෑ එලිවෙනකං ඉන්ඩෝන ඉතිං.. අම්මගෙ ෆෝන් එකවත් අරන් යනව කාලෙ ගෙවාගන්ඩ.. එළකිරිය පැත්තෙත් එන්නං රෑ ජාමෙ :rofl:

    දවසට හම්බෙන්නෙ 1000යි බං.. ඒත් කමක් නෑ

    සල්ලි එකතු කරලා ඔය 15කට වගේ තියන ලැපක් ගනින්.. :D
    ආතල් එකේ ෆිල්ම් ටීවී සිරිස් බලන්න පුළුවන් නේ නිදි මරණ ගමන් ...
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Congratulations huththo
    Dan baduwak ehema gahala sape idin

    මට මොනාද ඉතිං එතනට වෙලා කාලෙ ගෙවා ගන්ඩ කරන්ඩ පුලුවන්
    එළකිරි ආවැකි
    මොනාහරි තියාගෙන හප හප ඉන්ඩත් පුලුවන්

    මුළු රෑම ඉන්ඩ එපෑ
     

    AnuradhaRa

    Well-known member
  • සල්ලි එකතු කරලා ඔය 15කට වගේ තියන ලැපක් ගනින්.. :D
    ආතල් එකේ ෆිල්ම් ටීවී සිරිස් බලන්න පුළුවන් නේ නිදි මරණ ගමන් ...

    ඒක තමා මාත් බැලුවෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ,ඌ තනිකඩව
    ඒක උගෙ ආතල් එක

    ආතල් එක , අවුරුදු 5කින් විතර මැරෙන්න පුළුවන් හැමදාම ඔය ජරාව කාල ,,,:dull:
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මොකටද බන් ඇහැඇරිල ඉන්නේ ශේප් එකේ නිදාගනින්. :P
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට මොනාද ඉතිං එතනට වෙලා කාලෙ ගෙවා ගන්ඩ කරන්ඩ පුලුවන්
    එළකිරි ආවැකි
    මොනාහරි තියාගෙන හප හප ඉන්ඩත් පුලුවන්

    මුළු රෑම ඉන්ඩ එපෑ
    Ow Oka krpn atharinne nthiwa


    ආතල් එක , අවුරුදු 5කින් විතර මැරෙන්න පුළුවන් හැමදාම ඔය ජරාව කාල ,,,:dull:

    Kannath na ukannath na
    Ohoma jiwath wela wdkda