Ice gahana eka nawathwanna

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං ඔෆිස් වල උන් වැඩ කරනව කියල අයිස් ගහන ඒව මොනිටර් කරන්න උන්ට ඒ අනුව මන්ත්ලි සහ ලයිෆ්ටයිම් ස්කෝර් එකක් අසයින් වෙන ෆුල් ඔටෝමේටඩ් සිස්ටම් නැද්ද? cctv වලින් වගේ වැඩ කරන.

    cctv දැම්මට වැඩක් නෑ මොකෝ ඕක දිහා හැම තිස්සෙම බලන් ඉන්නයැ. :angry::angry::angry: ගොඩක් උන් පැය 8න් දවසට පැය 3ක් වත් වැඩ කරන්නෑ ගොඩක් ඔෆිස්වල.

    මේකට සොලුයුෂන් එකක් තියෙන කෙනෙක් මට pm එකක් දාන්න. මම business 2ක් සෙට් කරල දෙන්නම්. :yes:
     

    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    ඕකට ඔය සිස්ටම්වලට සල්ලි යට කරන්න ඕනේ නෑ. මාව ජොබ් එකට ගනිං. මං ඕකුන්ව මරවලා වැඩගන්නං.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ඕකට ඔය සිස්ටම්වලට සල්ලි යට කරන්න ඕනේ නෑ. මාව ජොබ් එකට ගනිං. මං ඕකුන්ව මරවලා වැඩගන්නං.

    ඉන්නව බන් උන් ඒත් සාර්ථක නෑ. ෆුලි ඔටෝමේටඩ් එකක් හොයන්නේ. cctv එක්ක Pc එකේ කරන වැඩ, යූස් කරන සොෆ්ට්වෙයා යූසේජ් ඩියුරේෂන්, විසිට් කරන වෙඩ්සයිට් වගේ හැම දෙයක්ම එක් එක් යූසර්ට ඩේලි අසයින් වෙන්න ඕන. කාලයක් ගියාම ඒ ඩේට යූස් කරල තීරන ගන්න පුලුවන්නේ. :yes:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට

    ii0idiz3___Super_Portrait.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    You cannot run an office environment like a classroom. There is software to monitor. Even you can view a snapshot of every PC if you wish.
    For one, its an invasion of privacy and also when you monitor or log their activity, the people get disgruntled. Many use office time on Facebook and their personal email etc. As long as they do not abuse - you got to trust them. Work efficiency also based on how happy the work conditions are. Many companies in the world allow the workers to work from home - if feasible.
     

    wastemonster

    Active member
  • May 26, 2017
    230
    173
    43
    Gampaha
    office එකේ වැඩ කරන උන්ට target එකක් දීපන් එතකොට එක එක්කෙනා ගැන වෙන්ම monitor කරන්න ඕන නැ.target එක achieve කරන සේවකයන්ට මොනවහරි bැenifits දෙන්න පුලුවන් නම් හොදයි. Data usage limit කරන system එකක් නම් IT පොරක්ට කියල ලෙසියෙන්ම හදා ගන්න පුලුවන්. වැඩ කරන සේවකයන්ව ඕනැවට වඩා monitor කරන්න ගියාම උන්ගෙ job satisfaction එක අඩු වෙනවා. ඒකෙන් වෙන්නෙ ආයතනයෙ කාර්යක්ෂමතාව අඩු වෙන එක.
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ඉන්නව බන් උන් ඒත් සාර්ථක නෑ. ෆුලි ඔටෝමේටඩ් එකක් හොයන්නේ. cctv එක්ක Pc එකේ කරන වැඩ, යූස් කරන සොෆ්ට්වෙයා යූසේජ් ඩියුරේෂන්, විසිට් කරන වෙඩ්සයිට් වගේ හැම දෙයක්ම එක් එක් යූසර්ට ඩේලි අසයින් වෙන්න ඕන. කාලයක් ගියාම ඒ ඩේට යූස් කරල තීරන ගන්න පුලුවන්නේ. :yes:

    Netmonitor for Employees kiyana software eken oya wisthara tika araganna puluwan mcn..