මචං ඔෆිස් වල උන් වැඩ කරනව කියල අයිස් ගහන ඒව මොනිටර් කරන්න උන්ට ඒ අනුව මන්ත්ලි සහ ලයිෆ්ටයිම් ස්කෝර් එකක් අසයින් වෙන ෆුල් ඔටෝමේටඩ් සිස්ටම් නැද්ද? cctv වලින් වගේ වැඩ කරන.
cctv දැම්මට වැඩක් නෑ මොකෝ ඕක දිහා හැම තිස්සෙම බලන් ඉන්නයැ.

ගොඩක් උන් පැය 8න් දවසට පැය 3ක් වත් වැඩ කරන්නෑ ගොඩක් ඔෆිස්වල.
මේකට සොලුයුෂන් එකක් තියෙන කෙනෙක් මට pm එකක් දාන්න. මම business 2ක් සෙට් කරල දෙන්නම්.
cctv දැම්මට වැඩක් නෑ මොකෝ ඕක දිහා හැම තිස්සෙම බලන් ඉන්නයැ.


ගොඩක් උන් පැය 8න් දවසට පැය 3ක් වත් වැඩ කරන්නෑ ගොඩක් ඔෆිස්වල. මේකට සොලුයුෂන් එකක් තියෙන කෙනෙක් මට pm එකක් දාන්න. මම business 2ක් සෙට් කරල දෙන්නම්.
