උඹල දැන් මේකේ චැට් කර කර ඉඳල අනුරාදගේ රස්සාව ගහල ගියොත් වගකියනවදදුවපියව් යන්ඩ හැමෝම


උඹේ බොරු.ෆොටෝ එකක් දාපං ඔරලෝසුවේ වෙලාවයි යුනිෆෝම් එකේ කොටහකුයි පේන්න.

ela ela dawasak 2k aharagena idala. kauruth enne nathnam.. ita passe podi nindak dapan.

තනියමද ඉන්නෙ??
දැන් හොරුන්ට පනින්න ලේසියි
අනුරාධ elakiri එකෙං offline යනකං බලං ඉඳල පනින්නයි තියෙන්නෙ![]()

උදේට තමයි පත්තුවෙන්නේ 


Thawa paya 3ie. Podi maduruwo jathiyak innawa. Coil ekatawath yanne na.
6ta off ද මචං?? එල එල ජය වේවා..! 
