~ElaKiri Xiaomi Fan Club~

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    redmi note 7 පාවිච්චි කරන උන් පොඩ්ඩක් කියන්න call waiting වැඩ ද කියල
    call settings වලින් enable කලත් වැඩ නෑ නේ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    :cool:

    ~ Sri Lanka Xiaomi Fans ~ [ WhatsApp group ]


    uii.jpg



    Link: http://www.elakiri.com/forum/showthread.php?t=1905736


    11.gif
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    Xiaomi_Redmi_Note_7_L_1.jpg



    මචන්ලා xiaomi redmi note 7 64GB එකක් ගන්න ඕනේ?
    කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් කඩ කොලබ අවට

    මන් දැක්ක විදියට Dialcom සයිට් එකේ තමා අඩුම price දාල තිබ්බේ
    ඒකෙන් ගත්තු උන් ඉන්නවද?
     
    Last edited:

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Xiaomi_Redmi_Note_7_L_1.jpg



    මචන්ලා xiaomi redmi note 7 64GB එකක් ගන්න ඕනේ?
    කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් කඩ කොලබ අවට

    මන් දැක්ක විදියට Dialcom සයිට් එකේ තමා අඩුම price දාල තිබ්බේ
    ඒකෙන් ගත්තු උන් ඉන්නවද?


    Dialcom nam hora guhawak ban
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    xiaomi redmi note 7 එකේ අප්ඩේට් එකෙන් පස්සේ බැටරි ඉක්මනට බහින කේස් එකක් තියෙංවද?