මචන්ලා....
පොඩ්ඩක් මේකට ඇවිල්ල හෙල්ප් එක දෙන්නකෝ... redmi note 7...
http://www.elakiri.com/forum/showthread.php?t=1898104
පොඩ්ඩක් මේකට ඇවිල්ල හෙල්ප් එක දෙන්නකෝ... redmi note 7...
http://www.elakiri.com/forum/showthread.php?t=1898104
dn paranai lu ne? note 7 eka hoda nadda

![]()
මචන්ලා xiaomi redmi note 7 64GB එකක් ගන්න ඕනේ?
කොහෙන්ද අඩුවට ගන්න පුළුවන් කඩ කොලබ අවට
මන් දැක්ක විදියට Dialcom සයිට් එකේ තමා අඩුම price දාල තිබ්බේ
ඒකෙන් ගත්තු උන් ඉන්නවද?
xiaomi redmi note 7 එකේ අප්ඩේට් එකෙන් පස්සේ බැටරි ඉක්මනට බහින කේස් එකක් තියෙංවද?
Note 7 - 128GB ekak ada gaththa balala reviews passe dannam, display ekai cam ekai maru
Mi A3 eka lanakawata awilla nedda thaama.? Ganna kiyala beluwe. Dannwanam ganna place ekakuth kiyanna.
Company warranty ne bn kohewath. Okkoma seller warranty thiyenne. Thaama officially lankawata launch karala nedda kohedaA3 eka lankawata awilla godak kal bn....Genext Warranty ekka gannawa nam local shop ekaking balanna...
Company warranty ne bn kohewath. Okkoma seller warranty thiyenne. Thaama officially lankawata launch karala nedda koheda