Car eka service karagamu

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    ---------------------------------------------------------------------------------------------------------------------------------------

    මට කාර් එකක් නෑ. ඒත් ඇයි මේ කාර් තියෙන උන්ට ගෙදරදිම ඔය සර්විස් ටික කරගන්න බැරි? පොඩි ටූල් ටිකකට කලින් ඉන්වෙස්ට් කරන්න වෙනව. ඒත් අවුලක් නෑනේ බන්. එක සර්විස් එකකට 15+ ගෙවනවට වැඩිය. අනික රස්තියාදුවක් නෑ උබේ ර්‍ෆරී ටයිම් එකක කරගත්ත හැකි.

    මම දන්නව හැම එකාම ඔය වගේ තැනකින් කරගන්නේ වාහනේ දෙනකොට බිල්ටික පෙන්නන්න පුලුවන් නිසා කියල. ඒත් බන් ඔව ගේ බිල් ටිකක් නම් බොරුවට උනත් හදාගත්ත හැකිනේ. මොකෝ ගන්න එන එකා බිල්ටික අරන් ගිහින් චෙක් කරනව කියලැයි?

    මේ තියෙන්නේ මේකෙම එකෙක් ඇක්ව එකක් සර්වස් කරන්න ගියාම කරපු දේවල් ටික. මේකෙ හෙන ලිස්ට් එකක් විදියට මුන් හෙන උජාරුවෙන් දාල තියෙනව බැටරි වතුර චෙක් කරල පුරවන ඒව, හුලන් චෙක් කරල හුලන් ගහන ඒව. :lol::lol::lol:

    9fvMSxJ.png

    මේ ලිස්ට් එක දැක්කම බන් වාහනේ සර්විස් කරනව කියල මහ දෙයක් නෑනේ.

    01 වාහනේ හෝදගන්න ගොඩක් උන්ල ප්‍රෙෂර් වොෂ් එකක් තියෙනව.
    02 වයිපින් වලට රෙදිත් තියෙනව.
    03 කාර් ක්ලීනින් පෝ‍රඩක්ස් කොහොමත් තියෙනව.
    04 ගොඩක් ගෙවල්වල වැකුයුම් ක්ලීනර්ස් තියෙනව. මහ ගානක් නෑනේ ඕව.

    ඕන වෙන්නේ කාර් රෑම්ප් දෙකකුයි, ජැක් දෙකකුයි. ජැක් දෙකක් ගන්න ඕන නෑ කම්මලකින් උනත් ගොඩදාගන්න පුලුවන්. තව එයාර් කම්ප්‍රෙසර් එකකුත් අඩුවට ගන්න පුලුවන් පොඩි එකක්. ඒක කොහොමත් වටිනව වාහනේ වේලගන්න.

    අනික ඔය එයාර්, ඔයිල් ෆිල්ටර් වලට හය හත්දාහ දෙන එක බොරු වැඩක්නේ බන්. මේව රත්තරන් වලින්ද හදල තියෙන්නේ? :lol: ඔය සයිට් එකකින් බලල non oem උනත් අවුලක් නෑ ගොඩක් අඩුවට අරන් තියාගනින්න්.

    මම හිතන්නේ උබලම ඕක කරගත්තොත් රු 5000ටත් අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.

    උබල මොකද හිතන්නේ? :D ඇයි බන් උබලව හූරන් කන්න ඉඩදීල බලන් ඉන්නේ? උබලට සල්ලි ගානක් නැද්ද?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,193
    9,795
    113
    ඕවට තියා ගෙදර දොර අතු පතු ගාන්නත් මහන්සි වෙන උන් නැ බන් දැන්..:yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ow ban math e thread eka dakala oya prashnema ahuwa

    matanam hithenne therumak nathi wadak,

    anika service station wala garij wala ewun service karana hati dakkama epa awenwa

    Tools walata STANLEY brand eka hondayi wena godak honda brand thiyenwa

    Air Compresser ekath 50L ADu ekak hodatama athi.

    Scotty Kilmer,Chris Fix wage YT Channel balahan niyama tool walin Service station walin wath kerenne nathi widiyata supiriyata apitama gedaradi wade karaganna puluwan.

    Tools+Spare Parts + Free Time Onawenne

    Spare Parts (Panchikawatten,Delkanda nathnam Online)

    thiyenwanam wade goda daganna puluwan

    hadissye maga kadunath bayak na wahane gana daneemath wadiwenwa hinda bas lage company karayange boru walata rawatenneth naha.

    Eka jack ekayi + Jack STAND nam 2k puluwan widiyata gaththamnam hari.

    ***Hydrolic ho wena medium ekak jack ekak yata indan hadanna yanna epa.
    aniwa Jack Stand ekak use karanna.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    අව්ලක් නෑ ඔඉල් නට් එකේ පොට ගියොත් sump එක ගලවන්න පුරුදු වෙන්න පුළුවන්
    ඔඉල් ෆිල්ටෙර් වැරදියට හය් කරත් එමමය්
    cable ඔඉල් කරන්න ගලවන්න ඕනෙත් නෑ
    ගියර් ඔඉල් බලන්න වගේ වැඩ ලේසිත් නෑ
    ඔඉල් වැඩියෙන් දැම්මම උඩින් ගහපුවාම එක හදන්න ඕනේ ත් නෑ

    අනේ බන් බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිහින් කෙල උනාම ඉතුරු කල රු 2000 - 5000 වාසි ගොදය්... වාසි ගොඩය්......
    බොහොමයකටය වැඩේ හරි යන්නේ නෑ.
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ වගේ වාහන සර්විස් කරන්නෙ නෑ වෙන කිසිම රටක, වාහන උඩ දාගෙන රෝද ගලෝගන ග්‍රීස් ගහනවයි තව විකාර ගොඩයි. මමනම් හිතන්නෙ එහෙම කරන එකෙන් වාහනේට හොඳක් වෙනවට වඩා හානියක් වෙන්නෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලංකාවෙ වගේ වාහන සර්විස් කරන්නෙ නෑ වෙන කිසිම රටක, වාහන උඩ දාගෙන රෝද ගලෝගන ග්‍රීස් ගහනවයි තව විකාර ගොඩයි. මමනම් හිතන්නෙ එහෙම කරන එකෙන් වාහනේට හොඳක් වෙනවට වඩා හානියක් වෙන්නෙ.

    parana wahanai godakma commercial vehicle walai grease gahanna one joints walata natham ewa gewnawa wadi wenawa wagema aul wenna pulwuan eth aluth car walatanam ehema na ewa hodane ape rate parawal wala dust eka wadi nissa.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    parana wahanai godakma commercial vehicle walai grease gahanna one joints walata natham ewa gewnawa wadi wenawa wagema aul wenna pulwuan eth aluth car walatanam ehema na ewa hodane ape rate parawal wala dust eka wadi nissa.

    aluth car wala rubber component wadiy. e nisa oil gahuwoth ewa sawuththu wenawa. dimo batto ehema nam awulak naa.
    anika under coating ekak gahala thiyanawa aluth wahana wala. ewaye oil gahapuwama damage eka widiy gahanne nathiwa innawata wadaa.

    kathaa karanne lorry, bus nam bohomayak awulak naa
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මගේ කාර් එක සර්විස් කරන්නේ ගෙදර දී මයි. හැබැයි බාස් කෙනෙක් ගෙදරට ගෙනල්ලා කරන්නේ. බඩු ටික ගෙනත් ගෙදරදීම වැඩ ටික කරනවා. අන්තිමට මම හෝදනවා නැත්තම් වොෂ් කරන තැනකට දාලා හෝදනවා. එහෙම හෝදන්න රු. 600 ක් වගේ යනවා. එක සැරයක් සර්විස් එකකට දාලා හෝදන්න විතරක් 2400 ගානක් දාලා තිබ්බා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,485
    2
    53,983
    113
    ඔය ටොයෝටා ලංකා, වෙන කවුරුවත් ඔහොම ගසාකන්නේ නෑ. මම ඒජන්ට් ගෙන් OEM පාට්ස් දාල ඔය ටිකම (හෝදන එක ඇරෙන්න) කරගන්නවා කවදාවත් 10,000 පැනලා නෑ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    aluth car wala rubber component wadiy. e nisa oil gahuwoth ewa sawuththu wenawa. dimo batto ehema nam awulak naa.
    anika under coating ekak gahala thiyanawa aluth wahana wala. ewaye oil gahapuwama damage eka widiy gahanne nathiwa innawata wadaa.

    kathaa karanne lorry, bus nam bohomayak awulak naa

    manam car walata yatata oil gahnne na nikan hodanawa witharai mada paraka gehinb awith parana van walata ehemanam aniwa grease karanna one natham kela wenawa.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    ඔය ටොයෝටා ලංකා, වෙන කවුරුවත් ඔහොම ගසාකන්නේ නෑ. මම ඒජන්ට් ගෙන් OEM පාට්ස් දාල ඔය ටිකම (හෝදන එක ඇරෙන්න) කරගන්නවා කවදාවත් 10,000 පැනලා නෑ
    toyota vitz ekakservice kara ganda hoda thanak kiyapanko kandy or kurunagala aduwata hodata.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,378
    22,025
    113
    Gotland
    ලංකාවෙ වගේ වාහන සර්විස් කරන්නෙ නෑ වෙන කිසිම රටක, වාහන උඩ දාගෙන රෝද ගලෝගන ග්‍රීස් ගහනවයි තව විකාර ගොඩයි. මමනම් හිතන්නෙ එහෙම කරන එකෙන් වාහනේට හොඳක් වෙනවට වඩා හානියක් වෙන්නෙ.

    car service gana wadiya exp ne.
    mama kiyannam bike gana.
    mage bike eka 1st-3rd service agent gen karanna ona ne. ithin gihin damma. u adurana ekek. service hodai
    habai
    okkoma iwara wela un parana oil allanawa metal parts walata, moving parts walata, chain ekata
    kalayak yaddi rubber kali tika iwarai
    chain eken taka taka sound enawa (open chain bike)

    mama 3rd service eken passe giye na. gedara hodanawa. oil allanne na.
    mata passe gatta unge bike malakada kala, chain awl, rubber kali ganna deyak ne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,863
    1
    9,631
    113
    Gampaha
    පෝරිසාදයා;24729316 said:
    ඕවට තියා ගෙදර දොර අතු පතු ගාන්නත් මහන්සි වෙන උන් නැ බන් දැන්..:yes:
    puluwan nam ekath cleaning company denawa. mama office eke tempered glass ekath dunna cleaning walata. mu me magulak ahanawa... :lol::lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    අව්ලක් නෑ ඔඉල් නට් එකේ පොට ගියොත් sump එක ගලවන්න පුරුදු වෙන්න පුළුවන්
    ඔඉල් ෆිල්ටෙර් වැරදියට හය් කරත් එමමය්
    cable ඔඉල් කරන්න ගලවන්න ඕනෙත් නෑ
    ගියර් ඔඉල් බලන්න වගේ වැඩ ලේසිත් නෑ
    ඔඉල් වැඩියෙන් දැම්මම උඩින් ගහපුවාම එක හදන්න ඕනේ ත් නෑ

    අනේ බන් බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිහින් කෙල උනාම ඉතුරු කල රු 2000 - 5000 වාසි ගොදය්... වාසි ගොඩය්......
    බොහොමයකටය වැඩේ හරි යන්නේ නෑ.

    You do have valid points... How many know that you have to apply a thin coat of oil on the filter gasket. If you over tighten it, it's another problem later.
    It's not hard if you know how. That's the problem. Also how to check a brake pad?
    60% on the road doesn't know how to DRIVE... forget the mechanical aspects.:growl:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,649
    12,782
    113
    ලංකාවේ.. ලංකාවේ
    You do have valid points... How many know that you have to apply a thin coat of oil on the filter gasket. If you over tighten it, it's another problem later.
    It's not hard if you know how. That's the problem. Also how to check a brake pad?
    60% on the road doesn't know how to DRIVE... forget the mechanical aspects.:growl:

    Yes... we all not good at vehicle repairing. so doing without knowing is killing it. day by day it bcome more complex in auto engineering. changing oil is not a service and also most of people in SL thinks washing is the service too... even air filter to fix, there is side of filter to fit. other sides fits but it makes either leak or abnormal noise from throttle body. why waster engine/vehicle for small amount. thats the point.