fiverr_Viral_News_Writer

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    මචන් උබලා fiverr එකෙන් හයර් කරපු News Writerලා ටිකක් කියමුද ?

    සයිට් එක තාම පොඩියි පටන්ගත්තේ නැහැ ඇඩ්සෙන්ස් ගොඩ දාගන්න බලාපොරොත්තුවෙන් තමයි කරන්නේ ?

    ටාගට් කරන්නේ 5$ 400-500 words writers ලාව :(

    හොදයි කියලා හිතන 10$ Writer කෙනෙකුත් ප්‍රශ්නයක් නැහැ :):)

    බමප් එකක් වත් දාගෙන යමල්ලා රේප් දෙනවා ඔක්කොටම
     
    Last edited:
    • Like
    Reactions: asylum

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    $5 $10 tanam hoda ewun hoyaganna bariwei ban, indian pakku aluth ewun kohenhari copy paste karana ewun. Hoda content writer kenek gannawanam oyita wada wiyadam karanna wei. Mokada viral wenna hoda content one, Hoda content liyana ewunta illuma wadiy, uba witharak newei ne oya wade karanne. ithin unge price wadiy.
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    writers la witharak inna sites thiyenawa, try karala balanna

    fiverr එක හරියන්නේ නැද්ද බන් මම හිතුවේ අඩුවෙන්ම කරගන්න පුළුවන් fiverr කියලා

    හොද සේෆ් සයිට් ටිකක් දන්නවානම් සජසන් එකක් දීපන්කො
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    $5 $10 tanam hoda ewun hoyaganna bariwei ban, indian pakku aluth ewun kohenhari copy paste karana ewun. Hoda content writer kenek gannawanam oyita wada wiyadam karanna wei. Mokada viral wenna hoda content one, Hoda content liyana ewunta illuma wadiy, uba witharak newei ne oya wade karanne. ithin unge price wadiy.

    සාමානයෙන් කියක් වගේ වෙනවාද බන් , ගැන වැඩි වුනත් හොද රයිටර් කෙනෙක් සජෙස් කරන්න පුලුවන්ද ?

    5$ නයිජීරියන් පාක්කුයි ඉන්දියන් සෙට් එකක් තමයි ඉන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,776
    113
    අදාල නෑනේ
    fiverr එක හරියන්නේ නැද්ද බන් මම හිතුවේ අඩුවෙන්ම කරගන්න පුළුවන් fiverr කියලා

    හොද සේෆ් සයිට් ටිකක් දන්නවානම් සජසන් එකක් දීපන්කො

    Fiverr eke $5 kiwwata $7k gewanna onane ban
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සාමානයෙන් කියක් වගේ වෙනවාද බන් , ගැන වැඩි වුනත් හොද රයිටර් කෙනෙක් සජෙස් කරන්න පුලුවන්ද ?

    5$ නයිජීරියන් පාක්කුයි ඉන්දියන් සෙට් එකක් තමයි ඉන්නේ

    oka ithin ubata thamai hoyaganna wenne ube niche ekata, msg karala katha karala balanna sellerla ekka, nathuwa kawruth kiwwa paliyata bane ban. oke 75%kma inne horune :lol:
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    Fiverr eke $5 kiwwata $7k gewanna onane ban

    ඔව් 2$ ෆි එකක් ගන්නවානේ

    තැන්ක්ස්

    oka ithin ubata thamai hoyaganna wenne ube niche ekata, msg karala katha karala balanna sellerla ekka, nathuwa kawruth kiwwa paliyata bane ban. oke 75%kma inne horune :lol:

    මම රිවිව් බලලා දෙන්නෙක් ට දුන්නා බන් එකෙක් පක්කෙක් අනිකා ඉන්දියන් ගැනියෙක් 4.9 තිබ්බා
    පක්කා පලවෙනි එක සුපිරියට ලියලා තිබ්බා දෙවැනි එක මු ඕනෑවට එපාට ලියලා . ඉන්දියන් ගැනී නම් බයෝ ඩේටා එකක් වගේ ලියලා තිබ්බේ ඒකිට නම් මම ආයි දෙන්නේ නැහැ රිවිව් එකක් දැම්මේ නැහැ මුන් අපේ සයිට් එකටත් මොනා හරි කරයි කියලා .
    ෆිවෙර් එකෙන් අහන ෆීඩ්බැක් එකටනම් 1 ස්ටාර් දුන්නේ ඉන්දියන් ගැනිට

    මම බැලුවේ උබලා පෙස්ර්සනලි ගනුදෙනු කරන රයිටස්ලා ටිකක් හොයා ගන්න පුලුවන්ද කියලා . රිවිව් වගේම උබලත් හොද නරක දන්නවානේ ? මම මුලින් කරන්න ඉන්න නිචේ එක සෙලෙබ් ගොසිප් සයිට් එකක් :rofl:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,056
    2,286
    113
    Srilanka

    content rewriting nam karala denna puluwan....
    mama content eka balagena apahu eka wenas widihata liyanawa. full manually
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    content rewriting nam karala denna puluwan....
    mama content eka balagena apahu eka wenas widihata liyanawa. full manually

    resarch කරලා seo ෆ්‍රෙන්ඩ්ලි විදියට ඕනේ බන්
    රිරයිටින් කරන්න උබේ ගණන් කොහොමද ? ගිග් එකක් තියනවාද
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔව් 2$ ෆි එකක් ගන්නවානේ

    තැන්ක්ස්

    මම රිවිව් බලලා දෙන්නෙක් ට දුන්නා බන් එකෙක් පක්කෙක් අනිකා ඉන්දියන් ගැනියෙක් 4.9 තිබ්බා
    පක්කා පලවෙනි එක සුපිරියට ලියලා තිබ්බා දෙවැනි එක මු ඕනෑවට එපාට ලියලා . ඉන්දියන් ගැනී නම් බයෝ ඩේටා එකක් වගේ ලියලා තිබ්බේ ඒකිට නම් මම ආයි දෙන්නේ නැහැ රිවිව් එකක් දැම්මේ නැහැ මුන් අපේ සයිට් එකටත් මොනා හරි කරයි කියලා .
    ෆිවෙර් එකෙන් අහන ෆීඩ්බැක් එකටනම් 1 ස්ටාර් දුන්නේ ඉන්දියන් ගැනිට

    මම බැලුවේ උබලා පෙස්ර්සනලි ගනුදෙනු කරන රයිටස්ලා ටිකක් හොයා ගන්න පුලුවන්ද කියලා . රිවිව් වගේම උබලත් හොද නරක දන්නවානේ ? මම මුලින් කරන්න ඉන්න නිචේ එක සෙලෙබ් ගොසිප් සයිට් එකක් :rofl:

    :lol: ai ban indian pakistan dial ganne, europe hari american ekekwa hire karapan ban. Uba article liyanne indian ewuntawath pakistan ewuntawat newei ne. Ube reach karana group walama jeewath wena ekekgen gattanam un athdakeemenma article eka liyayi. ganan adu unama quality eka bahinawa. Uba hodatama dannawane hodama reach ekak enne hoda quality article walata. ehema nathuwa site eka madadi melo rahak nathi unama reach eka bahinawa. kunu wenne nathuwa content walata invest karanna. eeken return ekak enawane
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    :lol: ai ban indian pakistan dial ganne, europe hari american ekekwa hire karapan ban. Uba article liyanne indian ewuntawath pakistan ewuntawat newei ne. Ube reach karana group walama jeewath wena ekekgen gattanam un athdakeemenma article eka liyayi. ganan adu unama quality eka bahinawa. Uba hodatama dannawane hodama reach ekak enne hoda quality article walata. ehema nathuwa site eka madadi melo rahak nathi unama reach eka bahinawa. kunu wenne nathuwa content walata invest karanna. eeken return ekak enawane

    මචන් එක ආටිකල් එකට කොච්චරක් invest කරන්නද හොද us uk සෙට් කරගන්නවානම් ? වර්ඩ් කවුන්ට් එක කොච්චරක් තියගන්නද ? පොඩි අදහසක් දෙන්න පුලුවන්ද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    Online entrepreneur club බලපන් මචන් FB..godak ඉන්නවා ලංකාවෙ කෙල්ලො..
    මට කෙල්ලෙක් සෙට් වුනා සුද්දියෙක්ට වඩා හොදට ලියනවා සාධාරණ ගානට... guidelines දීලා අපිට හරියන විදියට ලියාගන්න ඕනෙ.

    අනික අනම් මනම් paypal, වියදම් නෑ.. කෙලින්ම online bank ට්‍රාන්සර් කරහැකි සල්ලි..and හොදම දේ unlimited revisons.
    හෙව්වොත් හොද writer කෙනෙක් හොයා ගන්න අමාරු නෑ ලංකාවෙ න්..good luck
     
    Last edited:
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    පෝරිසාදයා;24737498 said:
    Online entrepreneur club බලපන් මචන් FB..godak ඉන්නවා ලංකාවෙ කෙල්ලො..
    මට කැම්ප්ස් කෙල්ලෙක් සෙට් වුනා සුද්දියෙක්ට වඩා හොදට ලියනවා සාධාරණ ගානට... guidelines දීලා අපිට හරියන විදියට ලියාගන්න ඕනෙ.
    හෙව්වොත් හොද writer කෙනෙක් හොයා ගන්න අමාරු නෑ ලංකාවෙ න්..good luck

    මචන් උබට ප්‍රශ්නයක් නැතනම් අර කෙල්ලගේ ප්‍රොෆයිල් නේම් එක දෙන්න පුලුවන්ද ?
    වර්ඩ් කියක්ද ? ෆි එක ගනුදෙනු කරන විදිය ගැන පොඩි විස්තරයක් දාන්න පුලුවන්ද ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    ඕකනෙ උඹල එක්ක බැරි. උදව්වක් විදියට ලිව්වම ප්‍රොෆයිල් , site link ඉල්ලන්න එපා. කවුරුත් එහෙම දෙන්නෙ නෑ.
    මම මුලින්ම ආටිකල්.එක රිසච් කරල word එකක කොපි කරල මේ ටික ඇතුලත් වෙන්න ඕනෙ කියල මේල් කරනවා. ලියල ආවම සැටිස් නැත්නම් revise කරගන්නවා. ඊට පස්සෙ සල්ලි දානව අකවුන්ට් එකට.සිම්පල්.. word count 1000+ තමා always.. ill pay 2000 rs for 1000 words.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,251
    2,296
    113
    colombo
    පෝරිසාදයා;24737511 said:
    ඕකනෙ උඹල එක්ක බැරි. උදව්වක් විදියට ලිව්වම ප්‍රොෆයිල් , site link ඉල්ලන්න එපා. කවුරුත් එහෙම දෙන්නෙ නෑ.
    මම මුලින්ම ආටිකල්.එක රිසච් කරල word එකක කොපි කරල මේ ටික ඇතුලත් වෙන්න ඕනෙ කියල මේල් කරනවා. ලියල ආවම සැටිස් නැත්නම් revise කරගන්නවා. ඊට පස්සෙ සල්ලි දානව අකවුන්ට් එකට.සිම්පල්.. word count 1000+ තමා always.. ill pay 2000 rs for 1000 words.

    නැහැ නැහැ උබේ සයිට් එක ඉල්ලුවේ නැහැ ආර්ටිකල් ලියන කෙල්ලව හයර් කරන්න ඒ කෙල්ලෙගේ fb ලින්ක් එක හරි ෆයිවර් ඔඩර් දාන ප්‍රොෆයිල් ලින්ක් එක ඉල්ලුවේ .

    -----------------------

    ඇඩ්සෙන්ස් වලට වර්ඩ්ස් 1000+ ආර්ටිකල් ඕනෙද වර්ඩ්ස් 500 වගේ ඒවා දැම්මොත් ඇඩ්සෙන්ස් ලැබෙන්නේ නැද්ද

    මට තියන ලොකු බයක් තමයි අපි රිසර්ච් කරලා විව්ස් අනිවාර්යෙන් ලැබෙනවා කියලා දැනෙන හොයාගන්න ආර්ටිකල් එක ලියන්න දුන්නාම අපි ලියන්න දුන්නු කෙනා ඒ අර්ටිකල් එකඑයාගේ සයිට් එකට දාගනි කියලා මේ වගේ අවස්ථා වලට මොකද්ද කරන්නේ
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,056
    2,286
    113
    Srilanka
    resarch කරලා seo ෆ්‍රෙන්ඩ්ලි විදියට ඕනේ බන්
    රිරයිටින් කරන්න උබේ ගණන් කොහොමද ? ගිග් එකක් තියනවාද

    ගිග් නම් නෑ බන්.. ඕනෙනම් කරලා දෙන්න පුළුවන්. seo friendly නම් ලියලා දෙන්න පුළුවන්. හැබැයි උබ රිසර්ච් කරලා උබට අනිවාර්යෙන් තියෙන්න ඕනේ ටික මට එවපන්. මම ඉතිරි ටික කරලා දෙන්නම්.
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,056
    2,286
    113
    Srilanka
    නැහැ නැහැ උබේ සයිට් එක ඉල්ලුවේ නැහැ ආර්ටිකල් ලියන කෙල්ලව හයර් කරන්න ඒ කෙල්ලෙගේ fb ලින්ක් එක හරි ෆයිවර් ඔඩර් දාන ප්‍රොෆයිල් ලින්ක් එක ඉල්ලුවේ .

    -----------------------

    ඇඩ්සෙන්ස් වලට වර්ඩ්ස් 1000+ ආර්ටිකල් ඕනෙද වර්ඩ්ස් 500 වගේ ඒවා දැම්මොත් ඇඩ්සෙන්ස් ලැබෙන්නේ නැද්ද

    මට තියන ලොකු බයක් තමයි අපි රිසර්ච් කරලා විව්ස් අනිවාර්යෙන් ලැබෙනවා කියලා දැනෙන හොයාගන්න ආර්ටිකල් එක ලියන්න දුන්නාම අපි ලියන්න දුන්නු කෙනා ඒ අර්ටිකල් එකඑයාගේ සයිට් එකට දාගනි කියලා මේ වගේ අවස්ථා වලට මොකද්ද කරන්නේ

    හම්බෙනවා බන්. සමහරු ඉන්නවා එක ආර්ටිකල් එකයි 1000ට වැඩි. අනිත් ඔක්කොම 200 - 300 අතරේ. ඔය හොදට කරන යන්නේ. ගොසිප් කියවන උන් ලොකුවට හැලි කියවනවා අඩුයි.. මොකද අපි ගොසිප් කියවන්නේ ප්‍රසිද්ද ඩයල් වල උන්ගේ ගොඩක් දේවල් අපි දැනටමත් දන්නවා. ඉතින් බොරු පල් හෑලි ඕනේ නෑ.

    දෙවෙනි ප්‍රශ්නෙට නම් කියන්න තියෙන්නේ හොද සුවර් ඩයල් එකක් හොයා ගනින්