Gota To Take 58% - UNP Will Loose

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ කියන්නෙ උඹම පිළිගන්නව ගෝඨට ඒ මැරිච්ච මිනිස්සු ගැන වගේ වගක් නෑ උට වැඩියෙන් වටින්නෙ තමන්ගෙ ප්‍රතිරූපය රැකගැනීම කියල
    මෙච්චර දැන දැන උඹල තවත් උටම ඡන්දෙ දෙනවනෙ
    ඕක නොතේරුනා නං කමක් නෑ ඕකට තමා කියන්නෙ නියම වහල් කම කියල
    කියන්න දැනන් ඉන්න එපැයි බන් ගෝටට කියලද සහරාන් බෝම්බ ගහන්න ගිහින් තියෙන්නේ. :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔහොම කියල කියල තමා මහින්ද පැරදුනේ

    මම කියන්න කට ඇරියා විතරයි. තො පලවෙනි පෝස්ට් එකෙන්ම ලිදේ ඔබලා. :dull::dull::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයාල හිතන විදිහට එලකිරියෙ ගෝඨට වැටෙන්න තියෙන ඡන්ද වැඩිම ප්‍රමාණයක් කැඩීමට දායකත්වය දක්වන්නේ මේ අතරින් කව්ද ?

    දාන ත්‍රෙඩ් වලිං රිප්ලයි වලිං මිනිස්සුන්ට ගෝඨව වැඩියෙන්ම එපා වෙනවනං එපා වෙන්නෙ කවුරු නිසාද ?

    අවංකව හිතෙන කෙනාට vote කරන්න
    vote කරන අයව පේන්නෑ :no:

    http://www.elakiri.com/forum/showthread.php?p=24741849
    vote කරන්න
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය බෝම්බ ගහන්න කලින්. දැන් ඔයිටත් වඩා වාසි තත්වයක් තියෙන්නේ

    Oya enne Gota ge plan eliyata.. ane puthi oya danna dewala .... :P:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oya enne Gota ge plan eliyata.. ane puthi oya danna dewala .... :P:rofl:
    ඔව් ඔව් දැන් චන්දෙ ලංවෙලා චන්ද්‍රිකා වගේ ලාවට තව බෝම්බයක් ගහගන්නවා අතක් පයක් ලාවට තුවාල වෙන්න එතකොට තවත් වාසියි. රනිල් හාමුට කොහෙද ඔහොම මොලයක්
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මම ගොට මාමිට බයයි.
    එයාට කවුරු හරි මොන හරි කිව්වොත් මුහුදට ගිහින් දානවලු.
    එයා හරි නෝටි
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ගොට මාමිට බයයි.
    එයාට කවුරු හරි මොන හරි කිව්වොත් මුහුදට ගිහින් දානවලු.
    එයා හරි නෝටි

    ඒඩ්ස් තියෙන අයව මුහුදට දැම්මහම මුහුදෙ රැල්ල පාගන අයටත් ඒඩ්ස් බෝවෙයිද යාලුවේ ? :confused:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔව් ඔව් දැන් චන්දෙ ලංවෙලා චන්ද්‍රිකා වගේ ලාවට තව බෝම්බයක් ගහගන්නවා අතක් පයක් ලාවට තුවාල වෙන්න එතකොට තවත් වාසියි. රනිල් හාමුට කොහෙද ඔහොම මොලයක්

    chandrika ta tiyenne gu molayak ehemada gota.. bapalanko ekata.. achara nadu relak tiyana eka kisima lajja bayak natiwa chande illanwa kiyalanwa. ranil maithree set ekama dapena dagena nadu tika yata gahanwa. :rofl: ekath hariyana relak innawa u enakan balan inna. mona vili lajjawak nati wedak yako mata nama eliyata gihin lankawe kiyannath lajjai. mokada ape rate inna harak kiyala dan loketama kiyala iwarai :dull::dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,436
    22,088
    113
    Gotland
    chandrika ta tiyenne gu molayak ehemada gota.. bapalanko ekata.. achara nadu relak tiyana eka kisima lajja bayak natiwa chande illanwa kiyalanwa. ranil maithree set ekama dapena dagena nadu tika yata gahanwa. :rofl: ekath hariyana relak innawa u enakan balan inna. mona vili lajjawak nati wedak yako mata nama eliyata gihin lankawe kiyannath lajjai. mokada ape rate inna harak kiyala dan loketama kiyala iwarai :dull::dull::dull:

    lankawe dan wahal kama uparimeta awith thinne. :baffled:
    sajith gon nambage & gotta nakiyage wahallu ekka katha karannath appariyai. wahal bhawayen anda wela math wela inne. nodakin kari sinhalu
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    chandrika ta tiyenne gu molayak ehemada gota.. bapalanko ekata.. achara nadu relak tiyana eka kisima lajja bayak natiwa chande illanwa kiyalanwa. ranil maithree set ekama dapena dagena nadu tika yata gahanwa. :rofl: ekath hariyana relak innawa u enakan balan inna. mona vili lajjawak nati wedak yako mata nama eliyata gihin lankawe kiyannath lajjai. mokada ape rate inna harak kiyala dan loketama kiyala iwarai :dull::dull::dull:
    ඔච්චර ලැජ්ජා වෙන්න උඹ ලමිස්සියෙක්ද :rofl: ලෝකේ අනික් ඒවගෙත් ඔච්චර තමා අර ඇමරිකාවේ උන් ට්‍රම්පච්චිව පත්කරගෙන ඉන්නේ

    නඩු තියෙනවනං ඒවා අහල හිරේ දාන්න කියපන්කො ඉතින්. එතකොට අපිටත් පුළුවන් වෙන අතක් බලාගන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඔච්චර ලැජ්ජා වෙන්න උඹ ලමිස්සියෙක්ද :rofl: ලෝකේ අනික් ඒවගෙත් ඔච්චර තමා අර ඇමරිකාවේ උන් ට්‍රම්පච්චිව පත්කරගෙන ඉන්නේ

    නඩු තියෙනවනං ඒවා අහල හිරේ දාන්න කියපන්කො ඉතින්. එතකොට අපිටත් පුළුවන් වෙන අතක් බලාගන්න.

    horu kawadada bung horu alluwe :rofl: