ඒකනේ ඉතිං ඉන්න ඔක්කොම හොරු නං එකෙක්ට හොරා හොරා කියල උට චන්දෙ දෙන්න එපා කියල වැඩක් නෑ. ඒකනේ චන්දෙ දෙන්නේ කාටද කියල බලද්දී දෙපැත්තටම පොදු කාරනා වෙන ඔය හොරාකාපුව ගැන මම බලන්නේ නැත්තේ. සජියා ආවත් ඔච්චරයි ගෝටා ආවත් එච්චරයි.horu kawadada bung horu alluwe![]()
ඒකනේ ඉතිං ඉන්න ඔක්කොම හොරු නං එකෙක්ට හොරා හොරා කියල උට චන්දෙ දෙන්න එපා කියල වැඩක් නෑ. ඒකනේ චන්දෙ දෙන්නේ කාටද කියල බලද්දී දෙපැත්තටම පොදු කාරනා වෙන ඔය හොරාකාපුව ගැන මම බලන්නේ නැත්තේ. සජියා ආවත් ඔච්චරයි ගෝටා ආවත් එච්චරයි.horu kawadada bung horu alluwe![]()
ඒකනේ ඉතිං ඉන්න ඔක්කොම හොරු නං එකෙක්ට හොරා හොරා කියල උට චන්දෙ දෙන්න එපා කියල වැඩක් නෑ. ඒකනේ චන්දෙ දෙන්නේ කාටද කියල බලද්දී දෙපැත්තටම පොදු කාරනා වෙන ඔය හොරාකාපුව ගැන මම බලන්නේ නැත්තේ. සජියා ආවත් ඔච්චරයි ගෝටා ආවත් එච්චරයි.

ඇයි එහෙනං මොකටද ඇල්ලුවෙ ?![]()
umba kiyapan balanna...umbane kiwwe


දැන් උඹනෙ ඇහුවෙ හොරු කවද්ද හොරුන්ව ඇල්ලුවෙ කියල
ඉතිං මං හොරෙක් හොරෙක්ව අල්ලල හිරේ දාපු අවස්ථාවකට උදාහරණයක් දුන්නෙ![]()
na...weredi ne...sf horek kiyela nemei ne alluwe?
menna allapu hethuwa:
https://www.army.lk/news/fonseka-arrested-breach-discipline-defence-secretary

අනේ දෙයියනේ
මගෙ හිතේ වැරදි චිත්රයක්නෙ මෙච්චර කල් තිබිල තියෙන්නෙ
ෆොන්සේක වැරදි නිසානෙ අල්ලල තියෙන්නෙ
මං හිතං හිටියෙ වෙන හේතුවකට ඇල්ලුව කියල![]()

උඹ දෙන්න කියල නොකීවට එක අපේක්ෂකයෙක් ප්රතික්ෂේප කරාම ඊළඟට ඉන්න අනික් එකා තමා දිනන්නේ. ගෝටා එපා කියල විකල්පෙට චන්දෙ දුන්නත් දිනන්නේ සජිත්mama dan kiwwada anith horata denna kiyela?
wenna one de oya goo godewal deken ayin wela hondaha wikalpeyak passe pela gahena eke..![]()
සජියා ගෝටට වඩා හොඳද කියල කල්පනා කරලා තමා විකල්පෙට දෙන්න වෙන්නෙ. උඹ දෙන්න කියල නොකීවට එක අපේක්ෂකයෙක් ප්රතික්ෂේප කරාම ඊළඟට ඉන්න අනික් එකා තමා දිනන්නේ. ගෝටා එපා කියල විකල්පෙට චන්දෙ දුන්නත් දිනන්නේ සජිත්සජියා ගෝටට වඩා හොඳද කියල කල්පනා කරලා තමා විකල්පෙට දෙන්න වෙන්නෙ.
lankawe dan wahal kama uparimeta awith thinne.
sajith gon nambage & gotta nakiyage wahallu ekka katha karannath appariyai. wahal bhawayen anda wela math wela inne. nodakin kari sinhalu
ඔව් ඇවිත් කිවා නං මෙන්න බොරු කියනාවෝ සංහිඳියාවට බාධා කරනවෝ ජාතිවදේ අවුස්සනවෝ කියයි.
කලින් වැඩේ ලීක් උනාම කොහොමත් බෝම්බ ගහන උන් බෝම්බ ගහන්නෙත් නෑ නෙ එතකොට අන්තිමට කියපු එකා තමා වැරදිකාරයා වෙන්නේ
ඇත්ත කියද්දී දුවන්න එපා ඉතිං එන්නකෝ මෙහෙට.Hambe.....umbela ekke katha kerenewata apita pollakin gahanna one...
එදත් කට්ටිය ඕක කියද්දී උඹ වගේ උන් හාපෝ තොපි ඔක්කොම වහල්ලු, විකල්පෙකට දෙන්න ඕනේ මුන් ඔක්කොම ප්රතික්ෂේප කරලා පැරදුනත් ඒක නම්බුයි මම යනව පොල්ලකින් ගහගන්න කිවා නං, ජවිපෙත් වෙනම ඉල්ලුව නං අද මහින්ද තාමත් ජනාධිපති.
උඹ අමතක කරන කාරනාව තමයි මේකට වගකිවයුතු අය මොකුත් නොකරයි කියල කලින් දිවැසින් කියන්න බැරි බව. මොකෝ මේ සුනාමි අනතුරු ඇඟවීමක් වගේ එකක් නං ෆේස්බුක් දාල නැන්දටයි මාමටයි කොල්ලටයි බල්ලටයි කියන්න පුලුවන්. ත්රස්තවාදි කටයුතු ගැන රාජ්ය රහස් එහෙම කියන්නෙ නෑ නෙ. එහෙනං ඒක මිඩියා වලට එනව ඔක්කොටම කලින්.මම නම් හිතන්නේ නම කැත උනත් මැරිච්ච සහ තුවාල උණු මිනිස්සු ටික බේරගන්න පුළුවන් උනා නම් එක තමයි වෙන්න ඕනි.
මිනිස් ජිවිත බිලිදීම සාදාරනීකරණය කිරීම සම්පුර්ණයෙන් වැරදි.
දේසපාලුවෝ උනත් ඒ තත්වෙට වැටිලා තියෙන්නේ මේ මජර දේශපාලන ක්රමය නිසයි.
උඹ දෙන්න කියල නොකීවට එක අපේක්ෂකයෙක් ප්රතික්ෂේප කරාම ඊළඟට ඉන්න අනික් එකා තමා දිනන්නේ. ගෝටා එපා කියල විකල්පෙට චන්දෙ දුන්නත් දිනන්නේ සජිත්සජියා ගෝටට වඩා හොඳද කියල කල්පනා කරලා තමා විකල්පෙට දෙන්න වෙන්නෙ.
or wahal bawaya hanganna hoda uthasahyak but no success 

මෙච්චර එළිපිට ගෝටට කඩේ යනව මූ කියනව මම මේ අහවල් එකක් හංගන්න හදනවලුubata mongalda?or wahal bawaya hanganna hoda uthasahyak but no success
![]()
මේ මනුස්සයට ටියුබ් ලයිට්ද මන්ද.ඔය බෝම්බ ගහන්න කලින්. දැන් ඔයිටත් වඩා වාසි තත්වයක් තියෙන්නේ
