Gota To Take 58% - UNP Will Loose

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    horu kawadada bung horu alluwe :rofl:
    ඒකනේ ඉතිං ඉන්න ඔක්කොම හොරු නං එකෙක්ට හොරා හොරා කියල උට චන්දෙ දෙන්න එපා කියල වැඩක් නෑ. ඒකනේ චන්දෙ දෙන්නේ කාටද කියල බලද්දී දෙපැත්තටම පොදු කාරනා වෙන ඔය හොරාකාපුව ගැන මම බලන්නේ නැත්තේ. සජියා ආවත් ඔච්චරයි ගෝටා ආවත් එච්චරයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688

    mama dan kiwwada anith horata denna kiyela?
    wenna one de oya goo godewal deken ayin wela hondaha wikalpeyak passe pela gahena eke..:cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    umba kiyapan balanna...umbane kiwwe

    දැන් උඹනෙ ඇහුවෙ හොරු කවද්ද හොරුන්ව ඇල්ලුවෙ කියල :baffled:
    ඉතිං මං හොරෙක් හොරෙක්ව අල්ලල හිරේ දාපු අවස්ථාවකට උදාහරණයක් දුන්නෙ :dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    දැන් උඹනෙ ඇහුවෙ හොරු කවද්ද හොරුන්ව ඇල්ලුවෙ කියල :baffled:
    ඉතිං මං හොරෙක් හොරෙක්ව අල්ලල හිරේ දාපු අවස්ථාවකට උදාහරණයක් දුන්නෙ :dull:

    na...weredi ne...sf horek kiyela nemei ne alluwe? anith eke sf ta deshapalana baleyak tibbe na ethekota.....deal ekak wath daganne kiyelada? presidential candidate hetiyata gona wage illela paraduna gaman

    menna allapu hethuwa:

    https://www.army.lk/news/fonseka-arrested-breach-discipline-defence-secretary
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    na...weredi ne...sf horek kiyela nemei ne alluwe?

    menna allapu hethuwa:

    https://www.army.lk/news/fonseka-arrested-breach-discipline-defence-secretary

    අනේ දෙයියනේ
    මගෙ හිතේ වැරදි චිත්‍රයක්නෙ මෙච්චර කල් තිබිල තියෙන්නෙ
    ෆොන්සේක වැරදි නිසානෙ අල්ලල තියෙන්නෙ
    මං හිතං හිටියෙ වෙන හේතුවකට ඇල්ලුව කියල :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    අනේ දෙයියනේ
    මගෙ හිතේ වැරදි චිත්‍රයක්නෙ මෙච්චර කල් තිබිල තියෙන්නෙ
    ෆොන්සේක වැරදි නිසානෙ අල්ලල තියෙන්නෙ
    මං හිතං හිටියෙ වෙන හේතුවකට ඇල්ලුව කියල :baffled:

    dan itin wate yanna epa :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mama dan kiwwada anith horata denna kiyela?
    wenna one de oya goo godewal deken ayin wela hondaha wikalpeyak passe pela gahena eke..:cool:
    උඹ දෙන්න කියල නොකීවට එක අපේක්ෂකයෙක් ප්‍රතික්ෂේප කරාම ඊළඟට ඉන්න අනික් එකා තමා දිනන්නේ. ගෝටා එපා කියල විකල්පෙට චන්දෙ දුන්නත් දිනන්නේ සජිත් :yes: සජියා ගෝටට වඩා හොඳද කියල කල්පනා කරලා තමා විකල්පෙට දෙන්න වෙන්නෙ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,761
    28,688
    113
    උඹ දෙන්න කියල නොකීවට එක අපේක්ෂකයෙක් ප්‍රතික්ෂේප කරාම ඊළඟට ඉන්න අනික් එකා තමා දිනන්නේ. ගෝටා එපා කියල විකල්පෙට චන්දෙ දුන්නත් දිනන්නේ සජිත් :yes: සජියා ගෝටට වඩා හොඳද කියල කල්පනා කරලා තමා විකල්පෙට දෙන්න වෙන්නෙ.

    Hambe.....umbela ekke katha kerenewata apita pollakin gahanna one...
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව් ඇවිත් කිවා නං මෙන්න බොරු කියනාවෝ සංහිඳියාවට බාධා කරනවෝ ජාතිවදේ අවුස්සනවෝ කියයි.

    කලින් වැඩේ ලීක් උනාම කොහොමත් බෝම්බ ගහන උන් බෝම්බ ගහන්නෙත් නෑ නෙ එතකොට අන්තිමට කියපු එකා තමා වැරදිකාරයා වෙන්නේ

    මම නම් හිතන්නේ නම කැත උනත් මැරිච්ච සහ තුවාල උණු මිනිස්සු ටික බේරගන්න පුළුවන් උනා නම් එක තමයි වෙන්න ඕනි.
    මිනිස් ජිවිත බිලිදීම සාදාරනීකරණය කිරීම සම්පුර්ණයෙන් වැරදි.
    දේසපාලුවෝ උනත් ඒ තත්වෙට වැටිලා තියෙන්නේ මේ මජර දේශපාලන ක්‍රමය නිසයි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,505
    113
    Ai Kasun Gota dinanna ona hethuwa simple aith BIA taxi counter open karala ethana thaga danna,

    Kasun bi wada nisa rate nama katha un ara suddiyek athe thibba pachaya allala ekiwa deport karawala mulu lokema isaraha rate nama guu gawwa Kasun mulika wela..ehama bi athithayak thamai futala Kasun thiyenne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hambe.....umbela ekke katha kerenewata apita pollakin gahanna one...
    ඇත්ත කියද්දී දුවන්න එපා ඉතිං එන්නකෝ මෙහෙට.

    2015 මහින්ද එපා කියල මයිත්‍රීට චන්දෙ දෙද්දී කවුරුත් කීවද මේ මහින්දගේ සෙරෙප්පු ලෙවකකා මහරජානෝ කිය කියා ඔක්කොම වැරදි කරනකන් හිනාවෙවී හිටපු එකෙක්නෙ ඌ පස්සෙන් අගමැති වෙන්න බලන් ඉන්නෙත් කොටි එක්ක සටන් විරාම ගහපු රනිල් නෙ, අපි බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට හරි සිරිතුංග ජයසුරිය වගේ විකල්පෙකට දෙමු පැරදුනත් නම්බුයි කියල.

    එහෙම නෑ නේද දෙන කෙනාට වඩා වැදගත් උනේ අපේ මයිත්‍රීට නොදුන්නොත් මහින්ද දිනනව කියන ප්‍රායෝගික යතාර්තේ :yes: එදත් කට්ටිය ඕක කියද්දී උඹ වගේ උන් හාපෝ තොපි ඔක්කොම වහල්ලු, විකල්පෙකට දෙන්න ඕනේ මුන් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා පැරදුනත් ඒක නම්බුයි මම යනව පොල්ලකින් ගහගන්න කිවා නං, ජවිපෙත් වෙනම ඉල්ලුව නං අද මහින්ද තාමත් ජනාධිපති. :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම නම් හිතන්නේ නම කැත උනත් මැරිච්ච සහ තුවාල උණු මිනිස්සු ටික බේරගන්න පුළුවන් උනා නම් එක තමයි වෙන්න ඕනි.
    මිනිස් ජිවිත බිලිදීම සාදාරනීකරණය කිරීම සම්පුර්ණයෙන් වැරදි.
    දේසපාලුවෝ උනත් ඒ තත්වෙට වැටිලා තියෙන්නේ මේ මජර දේශපාලන ක්‍රමය නිසයි.
    උඹ අමතක කරන කාරනාව තමයි මේකට වගකිවයුතු අය මොකුත් නොකරයි කියල කලින් දිවැසින් කියන්න බැරි බව. මොකෝ මේ සුනාමි අනතුරු ඇඟවීමක් වගේ එකක් නං ෆේස්බුක් දාල නැන්දටයි මාමටයි කොල්ලටයි බල්ලටයි කියන්න පුලුවන්. ත්‍රස්තවාදි කටයුතු ගැන රාජ්‍ය රහස් එහෙම කියන්නෙ නෑ නෙ. එහෙනං ඒක මිඩියා වලට එනව ඔක්කොටම කලින්.

    වගකිවයුතු හැමෝම මේක දන්නා බව දන්නවනං, පණිවිඩේ ආවෙත් ඒ වගකිවයුතු අයගෙන්ම නං ඒකට උන් ඇක්ෂන් එකක් ගනීවි කියන බලාපොරොත්තුවෙන් තමන්ගේ ආරක්ෂාව සලසගන්න එක තමා අනික් අය කරන්නේ. කොටින්ම අපි උනත් ඕක කලින් දැනගත්ත නං හිනාවෙන්න තිබුන "පිස්සුද අයිසිස් උන්ට ලංකාවට ගහන්න බොම්බේත් අපරාදේ" කියල. කරුමෙට පිපිරුව නොහිතපු විදිහට.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ දෙන්න කියල නොකීවට එක අපේක්ෂකයෙක් ප්‍රතික්ෂේප කරාම ඊළඟට ඉන්න අනික් එකා තමා දිනන්නේ. ගෝටා එපා කියල විකල්පෙට චන්දෙ දුන්නත් දිනන්නේ සජිත් :yes: සජියා ගෝටට වඩා හොඳද කියල කල්පනා කරලා තමා විකල්පෙට දෙන්න වෙන්නෙ.

    ubata mongalda? :rolleyes: or wahal bawaya hanganna hoda uthasahyak but no success :(:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ubata mongalda? :rolleyes: or wahal bawaya hanganna hoda uthasahyak but no success :(:no:
    මෙච්චර එළිපිට ගෝටට කඩේ යනව මූ කියනව මම මේ අහවල් එකක් හංගන්න හදනවලු :baffled: මේ මනුස්සයට ටියුබ් ලයිට්ද මන්ද.

    හැමෝටම වහලා වහලා කියනවා ඇරෙන්න වෙන වැදගත් යමක් නැද්ද ඉතිං කියන්න ඕක දැන් අහලම ඇතිවෙලා තියෙන්නේ මටනං.
     
    • Like
    Reactions: KavinduDD

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මුඩුක්කු කුඩු බිස්නස්කාරයෝ හොදටම නාලානේ
    අපේ හාමුට බනින්නේ කවුද ඩෝ :angry::angry: