Parana crush eka

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,933
    14,321
    113
    වැලිවේරිය
    පොඩ්ඩක් හොයලා බලපන් දැන් ඉන්න කොල්ලා මේකිව මඟ අරින සීන් එකක් එහෙම තියෙනවද කියලා, ඔය අතින් වත් ඇල්ලුවේ නැහැ කියන ගොඩක් එවා පස්සෙ බලද්දි මුළු අතම ඇතුලට දාපුවා.

    :shocked::shocked::shocked::shocked::shocked
     
    BigWillJrCock

    Member
    Mar 9, 2019
    404
    43
    0
    Colombo
    මගෙ පරන ක්‍රෂ් එකක් හිටිය බන්. ඒ දවස්වල එයත් මට කැමති මාත් කැමති. මට ඒකාලෙ තිබුන ප්‍රශ්න හන්ද මන් එෆෙයාර් එකක් පටන් ගත්තෙ නෑ. එයා කැම්පස් ගියා. ඊට පස්සෙ අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ඒකියන්නෙ සතී දෙකකට විතර කලින් මන් එයාට මැසෙජ් එකක් දැම්මා. එයා ඉස්සරටත් වඩා හොදට කතා කරනව දැන් මන් එක්ක. සීන් එක කියන්නෙ දැන් කොල්ලෙක් ඉන්ණවලු. :sorry: එවුන්ට එක ලොකු එකක් නෙවෙයිලු . කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ. එකට ගෙදරින් කැමතියි නෑලු. ලගදි නවතිලු.
    අනිත් සීන් එක කියන්නෙ මෙයා දැන් මට කැමති වගෙ :sorry: දවසට පැය තුනක් විතර චැට්.
    මන් මොකද්ද බන් කරන්න ඕන මෙකට
    කැරි වැඩක්ද මන් කරන්නෙ :oo::sorry:

    උඹට පිස්සු නැත්තම් හොදා....යකෝ කෙල්ලො ගැනු විශ්වාස කරන්නේපා...උඹේ හොඳට කියන්නේ....මොකද වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා තොට සෙවල දානව වගේ තමයි තෝත් එක්කත් වලියක් කෝල් වුනොත් වෙන එකෙක්ටත් ඔය ටිකම තමයි කියන්නේ මේක තව ටික දවසකින් නවතියි කියලා...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොඩ්ඩක් හොයලා බලපන් දැන් ඉන්න කොල්ලා මේකිව මඟ අරින සීන් එකක් එහෙම තියෙනවද කියලා, ඔය අතින් වත් ඇල්ලුවේ නැහැ කියන ගොඩක් එවා පස්සෙ බලද්දි මුළු අතම ඇතුලට දාපුවා.

    :rofl::yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,797
    113
    33
    Kalutara
    අපරාදේ යකෝ උඹේ පැය 3 වෙන වැඩකට යොදවපන් ඒක. අතින් කාල හරක් බලන සීන් එකක් උඹ කරන්නේ.

    She's a bitch, No doubt :yes:
     
    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ. එකට

    :lol: mewa me boru baila ban munge :rofl:
    මෙයා හොත් කෙනෙක් බන්
    ඉස්කොලේ යන කාලෙ ඉදන්ම දන්නෙ
    හොදම වැඩේ කියන්නද .. ක්‍රෂ් එක ක්‍රෂ් කරපන්. එතකොට උබ ගාව හැමදාම ඉදී
    දිගටම කරන්නද කියන්ණෙ
    පොඩ්ඩක් හොයලා බලපන් දැන් ඉන්න කොල්ලා මේකිව මඟ අරින සීන් එකක් එහෙම තියෙනවද කියලා, ඔය අතින් වත් ඇල්ලුවේ නැහැ කියන ගොඩක් එවා පස්සෙ බලද්දි මුළු අතම ඇතුලට දාපුවා.
    Meya chartr na bn
    Afir eka lgdi ptn gtta ekak
    Kolkata gdrin kmthi nalu
    Qwa wdiytnm kollage penuma aul, kolla ekka kohwth ynna akmathi seen ekk tynne :dull:
    hamadama crush eka wage chat kara kara inna. marry nokara. etakote forever crush ne. :P:rolleyes:
    :rofl:
    ehenam uba karapan
    uta set natnam u wena ekak balay ne...
    good for both sides

    ow ban hena sobbe....

    mage kalla inne malen upan kumari wage mama meki wash room adagena gihin katata dunna lassanata gatta dath parak wath waddanne natuwa :baffled:
    :dull:
    උඹට පිස්සු නැත්තම් හොදා....යකෝ කෙල්ලො ගැනු විශ්වාස කරන්නේපා...උඹේ හොඳට කියන්නේ....මොකද වෙන කොල්ලෙක් එක්ක යාළු වෙලා තොට සෙවල දානව වගේ තමයි තෝත් එක්කත් වලියක් කෝල් වුනොත් වෙන එකෙක්ටත් ඔය ටිකම තමයි කියන්නේ මේක තව ටික දවසකින් නවතියි කියලා...
    Arakta gdrin kmthi nalu
    Kollage penuma aul kiylth kiwa
    koma hari karapan :P karala gahapan hodata eta passe uba laga idid hemadama hebei campus giya qwa neda ehemam athinwath allalama nathuwa athi :P :lol:

    MN ema Kari weda krnnth na bn :dull:
     
    Last edited:

    Nitrozeus

    Well-known member
  • Feb 19, 2018
    328
    578
    93
    නෝටි බබා;24749029 said:
    කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ

    මේක කිව්වෙ නැත්තන් විස්වාස කරන්න තිබ්බ
    Yaluwo wage asrya krnne kiwa :dull:
    අපරාදේ යකෝ උඹේ පැය 3 වෙන වැඩකට යොදවපන් ඒක. අතින් කාල හරක් බලන සීන් එකක් උඹ කරන්නේ.

    She's a bitch, No doubt :yes:

    Kale aprde kiylnm hithnwa bn
    Eya shopin ynwa kiyla twn Enna pluwnda ahuwa Ada :dull:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    1. Meya chartr na bn
    2. Afir eka lgdi ptn gtta ekak
    3. Kolkata gdrin kmthi nalu
    4. Qwa wdiytnm kollage penuma aul, kolla ekka kohwth ynna akmathi seen ekk tynne :dull:

    1. උබ කොහොමද 100% එහෙම කියන්නේ.
    2. දින වකවානු උබට කියලද පටන් ගත්තේ.
    3. කොයි කෙල්ලගේ එෆයාර් එකටත් මුලින් ගෙදරින් කැමති වෙන්නේ නැහැ තමයි. ඇයි උබට ගෙදරින් OK කියලද ?
    4. එතකොට එකත් එක්ක යාළු වෙනෙකොට ඇස් වහගෙනද යාළු උනේ, අනේ සුරංගනා කතා බන් ඕවා.

    හැබැයි උබට එකිව ඕනම නම් මිනිස්සු 100ක් එක්ක ගියත් උබ එකිව ගන්නවා. නිකන් කාලය නාස්ති කරන්න එපා. වෙනතක යන්න ගියා මුලදී පෙම් පාලා . . .
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    මගෙ පරන ක්‍රෂ් එකක් හිටිය බන්. ඒ දවස්වල එයත් මට කැමති මාත් කැමති. මට ඒකාලෙ තිබුන ප්‍රශ්න හන්ද මන් එෆෙයාර් එකක් පටන් ගත්තෙ නෑ. එයා කැම්පස් ගියා. ඊට පස්සෙ අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ඒකියන්නෙ සතී දෙකකට විතර කලින් මන් එයාට මැසෙජ් එකක් දැම්මා. එයා ඉස්සරටත් වඩා හොදට කතා කරනව දැන් මන් එක්ක. සීන් එක කියන්නෙ දැන් කොල්ලෙක් ඉන්ණවලු. :sorry: එවුන්ට එක ලොකු එකක් නෙවෙයිලු . කොල්ලගෙ අතින්වත් අල්ලන්නෙ නෑ කියල කියන්නෙ. එකට ගෙදරින් කැමතියි නෑලු. ලගදි නවතිලු.
    අනිත් සීන් එක කියන්නෙ මෙයා දැන් මට කැමති වගෙ :sorry: දවසට පැය තුනක් විතර චැට්.
    මන් මොකද්ද බන් කරන්න ඕන මෙකට
    කැරි වැඩක්ද මන් කරන්නෙ :oo::sorry:

    කෙල්ලෙක් සෙට් කරගන්න ඔච්චර නැකැත් බලන්න ඕනද යකො,
    චැට් කරනවා නම් නිකං පොඩ්ඩක් මීට් වෙයන්,
    ඒකි නිකන් හරි කිව්වොත් හෙට අර ශොප් එකට යනවා බඩුවක් ගන්න කියලා, කියපන් මමත් හෙට ඒ පැත්තෙ යනවා, ආවොත් කෝල් එකක් දෙන්නම් කියලා,
    ඉට පස්සෙ පාරෙ හම්බ වෙයන්, (පලවෙනි දවසෙ රූම් යමුද අහන්න එපා)
    ඊට පස්සෙ එදා ගෙදර ආවම කියපන් අද ඔයා මාර ලස්සනයි, මට දැක්ක ගමන් පිස්සු හැදුනා කියලා.
    එද්දි ඔයාව දාලා එන්න ලෝබ හිතුනා කියලා,
    මට කොෆි එකක් බොන්න යමුද කියලා අහන්නත් හිතුනා, එත් ඔයා මොනා කියයිද දන්නෙ නැතිනිසා ඇහුවෙ නැ කියපන්.
    කෙල්ල එක්කො කියයි අපරාදෙ අහන්න තිබුනනෙ කියලා,

    කෙල්ලෙක්ගෙන් යලුවෙන්න අහන්න කලින් එකිව අශ්‍රය කරලා ඉදපන්,
    බදින්න තිරනය කරන්න කලින් එකි මොන වගෙ කෙල්ලෙක්ද උබට හරියනවද කියලා බලල ඉදපන්.

    කෙල්ල තාම හරියට කතා කරලා වත් නැතුව බදින්න බැ :P එහෙම ලව් පටන් ගන්නත් එපා මල වදයක් වෙනවා ඕවා පටන් ගත්තට පස්සෙ.

    කෙල්ලෙක්ව ස්එට් කරගන්න ඒකිට අයිති කාරයෙක් ඉන්නවද නැද්ද අදාල නැ බං, ඒකි එකෙක් එක්ක ඉද්දි උබ එක්ක එච්චර ක්ලොස් කියන්නෙ අර ලව් එක වැඩ කරන්නෙ නැනෙ,

    හරි මිනිහෙක් නම් ඒකි උබ එක්ක පැය තුනක් චැට් කරද්දි ගෙම ඉල්ලනවනෙ බං,

    අතින් අල්ලලා නැති කතා නම් වැඩක් නැ,
    වටේම ගිහින් ගැන්බැන්ග් දාපු, කුඩු ගහපු කෙල්ලොත් හරි මිනිහෙක් හම්බ උනාම සුපිරියට ඉන්න වෙලාවල් තියෙනවා, අතින් තියා කොල්ලෙක් ඇගේ ගැවිච්ච නැති ගැනු, ගෙදර පේන්ට් කරන්න එකා එක්ක හැමනිලා මාට්ටු වෙලා තියෙනවා,

    කෙල්ල හොදයි නම් කතා කරපන් මිට් වෙයන්, ටික දවසක් යද්දි ඒකි ඔය පැය 3ක් කරන චැට් එකත් නවතියි උබව එපාවෙලා, නැත්නම් අරු එක්ක නවත්තලා උබ ලගට එයි, වෙන්න තිය්න්නෙ ඔය ඔප්ශන් දෙක විතරයි.