ඔව් Commonwealth of Australia,වල constitution එකේ පිටු 44යි...ඔහොම ඉන්න ඉවර නෑ..දැනුයි පටන් ගන්නේ
Victoria වල constitution එකේ පිටු 196 යි
Western Australia වල constitution එකේ පිටු 37 යි
New South wales වල constitution එකේ පිටු 75 යි
ඉතුරු ප්‍රාන්ත ටිකත් ඕනෙද ? නැත්නම් උඹම හොයා ගන්නවද? කොලේ වහල ගහන්න නේ හැදුවේ![]()
![]()

Menna rata palanaya kerana liya kiyawilla: https://www.aph.gov.au/~/media/05 About Parliament/52 Sen/523 PPP/2012_Australian_Constitution.pdf
anith ewa british colonies hetiyata tibbe kale indan tibbe ewa....
https://en.m.wikipedia.org/wiki/State_constitution_(Australia))
me tiyenne US constitution eke: https://constitutioncenter.org/media/files/constitution.pdf
nikan gon athal denne nathuwa innewada? owa gihin kiyenewa konde bandapu chinunta....dan oya poster eke hadapu eka hena constitutional expert kenek wenna athi neda? umba nemeine haduwe?![]()

මගුලක් කියවනවානේ ඉතින්
Constitution of Victoria
From Wikipedia, the free encyclopedia
Jump to navigationJump to search
The Constitution of Victoria is the Constitution of the State of Victoria, Australia. The current Constitution was enacted in 1975, and has been amended several times.
Since 1901 Victoria has been a State of the Commonwealth of Australia, and its relationship with the Commonwealth is regulated by the Australian Constitution. The jurisdiction of the Victorian Parliament to make laws and the laws of Victoria are subject to limitations imposed by the Australian Constitution.
The Constitution of New South Wales
The constitution provides the framework of law by which the state is governed. It sets out the broad powers and rules under which the houses of parliament, Governor, executive government, judiciary, finances, government agencies and local government can operate. The NSW Constitution is an Act of Parliament introduced in 1902 after Federation, and followed on from several earlier Acts
https://www.parliament.nsw.gov.au/about/Pages/The-Constitution-of-New-South-Wales.aspx
බලපන් ඔය උඹේ ලින්ක් එකේම මොකක්ද ලියල තියෙන්නේ කියල
The following is a list of the current constitutions of the six states of Australia

මම US ගැන දන්නේ නැති හින්ද කතා කලේ නැත්තේ...බලපන් උඹ කොලේ වහල ගහන හැටි....
In the United States, each state has its own constitution.
Usually, they are much longer than the United States Constitution, which only contains 4,543 words. State constitutions are usually longer than 8,500 words because they are more detailed regarding the day-to-day relationships between government and the people. The shortest is the Constitution of Vermont, adopted in 1793 and currently 8,295 words long. The longest is Alabama's sixth and current constitution, ratified in 1901, about 345,000 words long. Both the federal and state constitutions are organic texts: they are the fundamental blueprints for the legal and political organizations of the United States and the states, respectively.
Link - https://en.wikipedia.org/wiki/State_constitution_(United_States)
...

itin yako lankawe federal da tiyenne?...
Main constitution eken legislature, executive saha judiciary eketa bale bedena saha anith mulika karunu tiyenna one....US/Aus main constitution eketh owa tamai tiyenne...pitu gaanak allan dangelanne ai ? anith eke oka summarized version ekak kiyela pahadiliwa kiyela tiyenewa...
Umbe poster eke FB post eke hambuna: https://www.facebook.com/photo.php?...5JLAdxuAYD~_ebCas~-.bps.&type=3&theater&ifg=1
hondeta amethela tiyenne commenta wala![]()

ඇයි බං අනුරට නාගාට දිනන් බෑ කියල ත්‍රෙඩ් දාන්නේ නැත්තේ... උන් දිනන එක ෂුවර් ද...? උදේ ඉදන් හවස් වෙනකං ගෝඨට බෑ ගෝඨට බෑ කිය කිය යන්නේ ඌව අප් කරන්නද....?

වෙනසක් ඕනේ කියලා, හෙන පොල් කයි දීපු සෙට් එකකට අපි 2015 උඩදාගෙන ගිහින් දුන්නා. අම්මට සිරි උන් ඈරියා ඈරිල්ලක් ... හෑම අතින්ම පරන හෑමෝම දන්න විදිවලට, අලුත්ම විදිවලට , එක එක තෑන් වල. තනිකර සමූහ දූෂණය. දෑන් ඉතින් වෙච්ච දේ වුනා කියලා ලෑජ්ජාව පෑත්තකින් තියලා දන්න යකාට කියල පරණ විදිහටම ඈර ගන්න හිතන් ඉන්නේ. මොකද අලුත් සෙට් එක ඈරපු විදිහට වඩා පරණ යකා සාධාරණයි කියලා හිතෙනවා.
ඒ හින්දා මොකා මොන මොන වල් බයිලා කිව්වත් පරණ යකාටම තමා අපේ චන්දේ. දෑන් අපි සුදු වෑන් වලට ආසයි... ඒවා තියෙනකම් බෝම්බ කාරයන්ගෙන් බේරෙන්න පුලුවන් කියලා අපි දන්නවා

හික්... හික්.... ඕන කෙනෙක්ට කියල ඇරවගන්න ඔබතුමාට අයිතියක් තියනවා.. ඒත් මට හිතුනෙත් ඕකමයි. පරණ එවුන් වගේ නෙවෙයි, අළුත් උන් ඇරල ඇරල විදේශිකයන්ටත් කියල අරවද්දි දැවිල්ල වැඩියි....