පොඩි දෙයක් දැන ගන්න ඕනෙ .
මං දන්න කෙනෙක් නොවැම්බර් Us යනවා.
ඒයා කිව්වා එහෙ Year End Sale තියනවා ඒකාලෙට. ඒවෑ $120 වලට ගෝප්‍රෝ එහෙම තියනවා. (ගිය අවුරුද්දෙත් ගියා එයා. ඒකයි දන්නෙ.) මටත් එකක් ගෙන්න ගන්න හිතුනා. ඔය අඩුවට දෙන්නෙ ෆැක්ටර් ඩැමේජ් ඒවද? අලුත් ඒවද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො.