Moota mehema karanna puluwanda?

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    u karapu widiya hari. thawa video ekak thiyenwa. eke wesa gaani as deka loku karagena kiyawanna enne. muslim okkoma ekai. kalakanni.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    ඔව් ! Video එකේ කතාකරන්නේ මම... දිලින දක්ෂිල
    හරි වැරැද්ද නොදැන video වේ content එක පමණක් නරබා සිදුවූ සිදුවීම analyse කර පාරේ ඉන්න tourist ලට බනිනවා ලෙස කතා කල ඔබට අමතක වුවත් මෙය බෞද්ධ රටක් කියා මට අමතක නැත. මම බිව්වේ මවු කිරිය. මගේ ආගමට අගෞරව කරන කෙනෙක්ට ඇගිල්ල දික් කිරීමට තරම් මට කොන්දක් ඇත. මම ඔබ මෙන් නපුංසකයෙක් නොවමි. එදා ඉංග්‍රීසි කොඩිය බිමදැමූ සුමංගල හිමි අදටත් මට වීරයෙකි;මොවුන් එදා සිටියානම් උන්වහන්සේටද බනිනවා නිසැකය. පරගැති $ වලට මට යටත් වීමට අවශ්‍ය නැත. කළුතර බෝදිය අපේ පුජනිය ස්ථානය මිසක් එක එක පරයන්ට රිංගන්න පුළුවන් Tourist Board Approved හෝටලයක් නොවන බව මතක තබාගන්න.
    මොවුන් KDH Van රථයකින් පැමිණ කළුතර බෝධිය අසල නතර කර බෝධියට ඇතුළු වෙනවා. බෝධියේ අදාළ රාජකාරී නියතු Security මහතා වැදගත් ලෙස ඔවුනට පහදා දෙනවා හිස්වැසුම් සහ පැළද සිටින නිකාබ් ගලවා ඇතුළුවන ලෙස; ඔවුන් පවසනවා එසේ ඇතුළු වන්නේ කුමටද, ඔවුන්ගේ ආගමික ස්ථානයට යන්නෙත් මෙලෙසයි කියා; ඒ අවස්තාවේදී මමත් මගේ සිංහල යහළුවන් දෙදෙනා හා මුස්ලිම් යහළුවාත් බෝධිය ඇතුලේ සිටින විට අසරණ වෙන security මහතාව දකිනවා.(මුස්ලිම් යහළුවා අපත් සමග පුරුද්දක් ලෙස කළුතර බෝධියට පෙමිණේ. අපද හෙට (11) දින පවතින ආසුරා දිනයට පල්ලි යනවා.) අප එතනට ගිය පසු මගේ මුස්ලිම් මිත්‍රයා (අක්‍රම්) ඔවුනට අරාබි භාෂාවෙන් තත්වය පැහැදිලි කිරීමට උත්සාහ දරනවා. ඔවුන් එය තේරුම්ගත් පසුවත් ඔවුන් පැමිණියේ india වලින් බවත් වෙනත් රටවලටත් මෙලෙස ගොස් ඇති බවත් පවසනවා. අනතුරුව මම ඔවුන්ට සුහදශීලී ලෙස පලමු වතාවට කතාකරනවා. ඔවුන් අනතුරුව මම බෞද්ධයෙක් ලෙස පැවසු නිසා පැවසු දෙය පිළිගත්තාක් මෙන් එතනින් ඉවත්ව යන බවක් හැගුනා. අනතුරුව මම මගේ යහළුවන්ට ඉන්නට කියා jeep රථය හරවාගෙන ඒමට රථයට නැගී ඉදිරියට යන විට ඔවුන් බෝධියේ අනෙක්පස චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙතට තොප්පි හා නිකාබ් පැළද ඇතුළුවීමට උත්සහ දරණ බවක් පෙනී ගියා. ඔවුනට පැහැදිලිව පවසා තිබියදීත් මෙලෙස හැසිරීම පිළිබද පිළිකුලක් ඇති වූ නිසා මම ජංගම දුරකථන කැමරාවද රැගෙන ඔවුන් සමීපයට ගොස් වීඩියෝ කරා.(විහාරස්ථානය ඇතුලේ වූ සිදුවීම video කර නැත.චෛත්‍ය රාජයා පාරෙන් අනෙක් පස වැඩ සිටී) පසුව ඔවුනට තරමක් අවදානම් තත්වයකින් පැහැදිලි කල පසු ඔවුන්ගේ අදාළ කුලී van රථය ගෙන්වා ගන්නවා. van රථයෙහි සිංහල රියදුරාගෙන් විමසු විට ඔහු පැවසුවේ ''මන් මෙයාලට කිව්වා සර් ! අපි කියන දෙයක් මෙයාල අහන් නෑ,මාත් සිංහල කෙනෙක් සර් '' ලෙසයි. හරි වැරැද්ද නොදැන video වේ content එක පමණක් නරබා සිදුවූ සිදුවීම analyse කර පාරේ ඉන්න tourist ලට බනිනවා ලෙස කතා කල ඔබට අමතක වුවත් මෙය බෞද්ධ රටක් කියා මට අමතක නැත. මම බිව්වේ මවු කිරිය. මගේ ආගමට අගෞරව කරන කෙනෙක්ට ඇගිල්ල දික් කිරීමට තරම් මට කොන්දක් ඇත. මම ඔබ මෙන් නපුංසකයෙක් නොවමි. එදා ඉංග්‍රීසි කොඩිය බිමදැමූ සුමංගල හිමි අදටත් මට වීරයෙකි;මොවුන් එදා සිටියානම් උන්වහන්සේටද බනිනවා නිසැකය. පරගැති $ වලට මට යටත් වීමට අවශ්‍ය නැත. කළුතර බෝදිය අපේ පුජනිය ස්ථානය මිසක් එක එක පරයන්ට රිංගන්න පුළුවන් Tourist Board Approved හෝටලයක් නොවන බව මතක තබාගන්න.
    (This will be boosted to know others. Thanks)
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,402
    2,385
    113
    යකෝ වෙන රකින ආපු එවුන්ට එහෙම පාර්ට් දාන්න පුලුවන්නම්...අපේ කොල්ලට ගේම ඉල්ලන බැයිද.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela

    පැරණි රසාංග™ 🤡