කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙත් බැදපු හැම යාලුවම වගේ කියන්නෙ ගෑණිට ෆක් කරලා බඩු ටික ගියාම අපරාදෙ බැන්දෙ කියලා හිතෙනවයි කියලයි.

    සාමාන්‍ය පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඉවර වුනාම sexual depression එක නැතිවෙන නිසා ලොකු සහනයක් සහ තෘප්තියක් තියෙනවා.

    එහෙම නොවී තමන්ගෙ පාට්නර්ව ඒ මොහොතෙම එපා වෙනවා නම් එහෙම අය gay අය. :rolleyes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සාමාන්‍ය පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඉවර වුනාම sexual depression එක නැතිවෙන නිසා ලොකු සහනයක් සහ තෘප්තියක් තියෙනවා.

    එහෙම නොවී තමන්ගෙ පාට්නර්ව ඒ මොහොතෙම එපා වෙනවා නම් එහෙම අය gay අය. :rolleyes:

    අනේ මංදා. මට නම් දැන් බදින්න ලොකු ආසාවක් නෑ ඔව්වාම අහලා.
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    සාමාන්‍ය පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඉවර වුනාම sexual depression එක නැතිවෙන නිසා ලොකු සහනයක් සහ තෘප්තියක් තියෙනවා.

    එහෙම නොවී තමන්ගෙ පාට්නර්ව ඒ මොහොතෙම එපා වෙනවා නම් එහෙම අය gay අය. :rolleyes:

    ඔක්කොටම ඉස්සෙල්ලා කියපන් sexual depression කියන්නෙ මොකද්ද කියලා
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,895
    3,262
    113
    Malabe
    This is based on the assumption that wife will turn out to be good to you in the long run plus the child will be without any health issues.If not enomorus suffering.

    Agreed. I believe the assumption is created by things such as advertising hoardings and stuff we see in newspapers and on the roadside billboards. We see huge pictures of young smiling parents with (only) a young boy and girl who are also smiling away. This illusion that you mention is the same which are posted on FB too.
    Intelligent people / viewers must (try to) realise that there is more to what they see. Otherwise they might end up disappointed after marriage, when they find that life is not so rosy and happy as they expected all the time.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    පංසලක හිටපු පොඩි හාමුදුරුවෝ කෙනෙක් සිවුරු අරින්න හදවලු කෙල්ලෙක් නිසා..එතකොට ලොකු හාමුදුරුවෝ කිව්වලු පොඩි නම ගියොත් එකයි හිටියොත් ගොඩයි කියලා ..ඒ වුනාට කසාද ඊට වැඩිය වෙනස් ..ඒක ආදරයම මත වෙච්ච එකක් වුනොත්
     
    • Haha
    Reactions: SDCR

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    පංසලක හිටපු පොඩි හාමුදුරුවෝ කෙනෙක් සිවුරු අරින්න හදවලු කෙල්ලෙක් නිසා..එතකොට ලොකු හාමුදුරුවෝ කිව්වලු පොඩි නම ගියොත් එකයි හිටියොත් ගොඩයි කියලා ..ඒ වුනාට කසාද ඊට වැඩිය වෙනස් ..ඒක ආදරයම මත වෙච්ච එකක් වුනොත්

    love කියන එක සදාකාලික නැහැ .
    ඒක ඉක්මනින්ම නැති වෙන දෙයක් .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    Agreed. I believe the assumption is created by things such as advertising hoardings and stuff we see in newspapers and on the roadside billboards. We see huge pictures of young smiling parents with (only) a young boy and girl who are also smiling away. This illusion that you mention is the same which are posted on FB too.
    Intelligent people / viewers must (try to) realise that there is more to what they see. Otherwise they might end up disappointed after marriage, when they find that life is not so rosy and happy as they expected all the time.

    The concept of marriage precedes the present era of advertising hands down ...:rofl:....It probably came out as a social necessity...just think about all the bastards that would be roaming around...:baffled:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මංදා. මට නම් දැන් බදින්න ලොකු ආසාවක් නෑ ඔව්වාම අහලා.

    ඕනම දෙයක සුන්දර සහ අසුන්දර පැත්තක් තියෙනවා ඒ දෙකම සතුටින් භාර ගත්ත කෙනා තමයි ජීවිතය සාර්ථක කරගන්නෙ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,710
    113
    ලිම්පෝපෝ කන්දෙ
    love කියන එක සදාකාලික නැහැ .
    ඒක ඉක්මනින්ම නැති වෙන දෙයක් .

    ආදරය සදාකාලික නැතිවුනාට බැදීම් සදාකාලිකයි. ආදරය කියන්නේ බැදීම්වල ප්‍රාථමික අවස්ථාව.
     
    • Love
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    ආදරය සදාකාලික නැතිවුනාට බැදීම් සදාකාලිකයි. ආදරය කියන්නේ බැදීම්වල ප්‍රාථමික අවස්ථාව.

    e kiyanne dukath sadakaaleekai :P
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hambena partner anuwa thamai honda kenek hamba unoth hondai naraka kenek hamaba unoth anathai 100% honda gathi guna na kage gawawath habai smasthayak wasayek honda gathi guna thiyanawanam sarthaka kasadayak wenawa eka..

    kotipathiyek wa hinganek karanath ganiyak ta puluwan hinganek koatipathiyek karanath puluwan.
     
    • Love
    Reactions: Heshan Daminda

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සාමාන්‍ය පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් එක්ක සෙක්ස් කරලා ඉවර වුනාම sexual depression එක නැතිවෙන නිසා ලොකු සහනයක් සහ තෘප්තියක් තියෙනවා.

    එහෙම නොවී තමන්ගෙ පාට්නර්ව ඒ මොහොතෙම එපා වෙනවා නම් එහෙම අය gay අය. :rolleyes:

    :baffled::baffled::baffled: wena ganu kenek laga ehema epa wenne nathi ayath gay da?.:P:P:P:rofl::rofl::rofl: