e kiyanne dukath sadakaaleekai![]()
දුක කියන එක මචන්, එක එක්කෙනාගෙ දරා ගැනීමේ ශක්තිය සහ හිතන විදිහ අනුව ඒක දැනෙන විදිහ අඩු වැඩි වෙනවා.
බැදීම් නැති ජීවිතය හිස් බං.
e kiyanne dukath sadakaaleekai![]()
wena ganu kenek laga ehema epa wenne nathi ayath gay da?.
![]()


gon katha kiyanne nathuwa hitapan pakodeyak ahuwama lord pakir wenna enawa





ඔය කියල තියෙන දේවල් සහතික ඇත්ත...වෙලාවකට හොදයි කියල හිතෙන දේ ..වෙලාවකට නීරස වෙනවා.. තව එකක් අර ෆේස් බුක් එකේ පොස්ට් එකක් තියෙනවා දැකල ඇති.. කෑම එක ඔර්ඩර් කරාට පස්සේ අයෙත්, මෙනු එක බලල වැඩක් නෑ කියල. ඒක සහතික ඇත්ත. මිනිස්සු කිසිමදේකින් තෘප්තිමත් නෑ. බැන්දහම පුදුම විදිහට ජීවිතේ හිර වෙනවා, අහිංසකයි කියල කෙල්ලෝ නෑ.. මුලින් ඉන්නේ එහෙම තමයි.. පස්සේ පස්සේ වෙනස් වෙනවා. දැන් කාලේ ගැණු ඉස්සර අපේ අම්මල, තාත්තලාට සලකනවා වාගේ සලකනවා අඩුයි. ලගින් ගියොත් අහක් නැතේ වගේ..කුස්සියට ගියොත් පොල් ටිකක් හරි ගාව ගන්නයි බලන්නේ. අනික කිම්බක් ලැබෙනවා කියන එක ඇත්ත වුනාට ඒකෙත් සෙල්ලම් දාන්න වෙන්නේ ටික කාලයයි. නගින නගින වෙලාවට කරන්න වෙන්නේ නෑ. ළමයි ඉන්නවා නම් විශේෂයෙන්. මම ඉන්නේ අපේ අම්මයි ..නැන්දැම්මයි එක්ක.. ගැනියි ළමයි දෙන්නයි.. හරියට නිකං ගිනි කන්දක් උඩ ඉන්නවා වාගේ.. කොයි වෙලාවෙද දන්නේ නෑ.. සිද්ද වෙන දේවල් වලට.. දමල ගහල කොහේ හරි ගිහන් ඉන්නවා කියල හිතුවට පැටව් දෙන්න හින්ද ඉවසගෙන ඉන්නවා. ඔය යාලු වෙලා ඉන්න කාලේ මැරීගෙන කරනවා නේද.. ඒවායේ කිසිම අගයක් නෑ.. දැන් කියලත් එහෙම තමයි.. ගැනිට මොනවා හරි කරගන්න තියෙනවා නම් ..හැමදේම කරලා දෙවි ... නැත්නම් හැමිනෙන්නමයි හදන්නේ..කියනවා නම් ගොඩක් දේවල්..ලියනවා නම් පොතක් ලියන්න පුළුවන්.. තියෙන ප්‍රශ්න කෙනාගෙන් කෙනාට වෙනස්..
මගේනම් තීරණය බදින්නේ නැතිව හිටියනම් මිට වඩා හොදයි.![]()


කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන්නේ කාටද? බදින්නේ නැතුව ඉන්න එක හොදයි වගේ මට හිතෙන්නේ. Beneifits වලට වඩා අවාසි වැඩියි වගේ. බදින්න ම හිතන්න කෑලී දෙක තුනක් කරා. මල වදයක් ගෑනු වෙලාවකට. තව බදින්නේ නෑ කියල හිතන් ඉන්නවනම් කියන්න බලන්න හැබැයි වයසත් එක්ක.
දුක කියන එක මචන්, එක එක්කෙනාගෙ දරා ගැනීමේ ශක්තිය සහ හිතන විදිහ අනුව ඒක දැනෙන විදිහ අඩු වැඩි වෙනවා.
බැදීම් නැති ජීවිතය හිස් බං.




අවුරුදු 40ක් එක දිගට එකම ගෑනි එක්ක හිටියත් පිරිමි කෙනෙක්ට මම ඒ කියපු සහනය සහ තෘප්තිය දැනෙනවාමයි.
දීපිකා පදුකෝනිගෙයි ගෙදර ගෑනිගෙයි වෙනස ජුන්ඩා දන්නෙ නෑ.![]()


wena ganiyak ekka iddi geara ganige wade na ne mokada ganu karanne oya wade karanna gehinunth gedara parashna katha karana eka iwara wela godak welawata wena ganiyak langata giyama oya kisi deyak na ekai wenasa.


මෙහෙමයි මගේ නම් අදහස බැඳපු ගෑනි පට්ට කම්මැලියි උයන්න (මමත් උදව් වෙනවා ගොඩක් දුරට උදේට හවසට දෙකටම ) ගෙවල් අස්කරන්නේ නැති තරම්..... අස් කරන්න කිව්වහම මුණ හොඳ නෑ... මම තමයි ගෙවල් අස්කරන්න ඕනේ..පන්සල් යන්න වත් එන්නේ නෑ ඒවා විස්වාස නෑ... ෆෝන් එකේම තමයි.... ගෙවල් පිස්සන් කොටුව වගේ ඉව්වොත් කුස්සිය අස්කරන්නේ නෑ... වලන් හෝදන්නේ ඊළඟ උයන්න යන වෙලාවේ තමයි... හැබැයි ලව් කරලා බැන්දේ.. බඳින කාලේ කිසිස්ම අවුලක් නෑ... හැබැයි මම මුල් ටිකේ කෑගැහුව... දැන් මම කියවන යන්නේ නෑ... දෙන්නම එකතු වෙලා උයල කනවා.... අස්කරේ නැත්තම් මට වෙලාවක් තිබ්බොත් අස්කරනවා...ගෑනු ෆේස් බුක් එකෙන් පොස්ට් බලල රැඩිකල් වෙලා තියෙන්නේ... හැබැයි ආදරේ නම් තියෙනවා.... ගෙදර වැඩ කරන්න හොරයි... රෙදි වොෂින් මැෂින් දන්මොත් වෙලන්න දන්නා ඕනේ මම... ගෙදර එනකන් තියල තියෙනවා.... පොඩි හරි වැඩක් ගන්න තමයි බලන්නේ.... අම්මල අපේ සින් එක දන්නවා... මමත් කර බාගෙන ඉන්නවා උඩ බලන් කෙල ගහන්න බැරි නිසා.....
මම ඔය බඳින්න බලන් ඉන්න එවුන්ට කියන්නේ... බඳිනවා කියන එකත් මහා මුලාවක් බන්.... බැඳලා එකට ඉන්නවනම් දෙන්නම කැපකිරීම් කරන්න ඕනේ... නැත්තම් අනිත් එකාට ඉන්න වෙන්නේ ෆුල් අවුලෙන් ජීවිතේම ගෙවන්න වෙන්නේ...විශේෂයෙන් උබ පිලිවකට ඉන්න කැමති පොරක් නම්... උබත් සරම ගලවල එහෙම්මම විසි කරලා බෙඩ් ෂිට් එක ගුලි කරලා ඇඳෙන් නැගිටන පොරක් නම් උබටත් අපිලිවල අවුලක් වෙන්නේ නෑ... අදහස් කියන එව්වා මේ ලෝකේ මිනිස්සුන්ගේ කවදාවත් ගලපන්න බෑ යකෝ... මේ තප්පරෙන් තප්පරේ වෙනස් වන හිත් තියෙන මිනුස්සු... ඉතින් කියන්න තියෙන්නේ... බැඳීම් වලින් අසරණ වෙච්ච මිනිස්සු නවතින අපුරු තැන තමයි හුදකලාව කියන්නේ... ඒක පවක් විදිහට දකින්නේ ඒ කේ ආශ්වාදය දැනට ලබා ගන්න බැරි මිනිස්සු...


umbeta ehema una kiyela hamotama ehema wenewa kiyela kiyanna ba neda?
issera unath oya prashna poduwe tiyenna athi...e unath ganu kaagena innewa samajeta muna denna beri hinda wen wunoth...dan dan lankawath westernize wela divorce rates wedi .....
feminism is not the solution but the problem..![]()
අනේ මංදා. මට නම් දැන් බදින්න ලොකු ආසාවක් නෑ ඔව්වාම අහලා.


ubawath beriyan mee mara ugulen,,, badinawa kiyanne maha panayana wadak ban, onnam nikamata bandala balapanko...


මට උන කියල හැමෝටම වෙනවා කියල නෑ... හැබැයි අදහස් එනම් මනම් ගැලපෙන කතා නම් බොරු සුරඟන කතා බන්.... එයා වෙනම මනුස්සයෙක් මම වෙනස් කෙනෙක්... එක තේරුම් ගන්න පුලුවන්නම් දෙන්නටම එතන සාර්ථකයි කියල කියන්නේ මම

Facebook, Instgram හරි අවුල් බං. කොයි වෙලා බැලුවත් ඉන්නෙ phone එකේ.. කිසිම වැඩක් කරන්නෙ නැහ. රෙද්දක් වනන්නෙ නැහ. ගත්ත ගත්ත දේ හැම තැනම..
සමස්තයක් විදිහට නම් බැන්ද එක හොඳයි කියල මට හිතෙන්නේ. හැබැයි පුතෝ ආර්ථිකේ නම් හොඳට තියාගනින්. නැත්නම් අග හිග කම් එනකොට ආදරෙත් පැළ දොරෙන් පලා යනවා කියනවනේ. හැබැයි ළමයි එහෙම ඉන්නකොට නිදහස නම් අඩුයි. එත් ලැබෙන මානසික සුවය ලයිෆ් එකට වටිනවා.



oka wenne mehemai gedara gani dakala dakala epa unama habai ehema una kiyala u gay newi.wena ganiyak ekka iddi geara ganige wade na ne mokada ganu karanne oya wade karanna gehinunth gedara parashna katha karana eka iwara wela godak welawata wena ganiyak langata giyama oya kisi deyak na ekai wenasa.
![]()
