වහල්ලු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
වහල්ලුන්ට මේ මොහොතේ සිට මහේෂ් සේනානායක යනු -

*පාස්කු ප්‍රහරයේ වරදකරුය
*මීළග සරත් ෆොන්සේකාය
*දේශද්‍රෝහියෙකි
*සිංහල ඡන්ද කඩන්නෙකි

බෝම්බ පුපුරද්දි විස්වාස කරපු එකම හඩ ගැම්ම කිය කිය පෝස්ට් දාපු උන් 225 ම එපා කිව්ව උන් බදුර්දීන් ,හිස්බුල්ලා, අසාද් සාලි එපා කිව්ව අගේට උන්ටම කඩේ යන වැරැද්ද කොහේද දැන දැන වෙනස් කරන්න වෙනස් වෙන්න නොහිතන මගේ එක ඡන්දෙන් පුළුවන් ද මේ මනුස්සය දිනවන්න හිතන දූපත් මානසික වහලුනි..

සිංහල ඡන්ද කැඩෙන්න පාට පක්ෂ උඹලම බෙදාගත්තොත් නොවේද ?

මගේ රට අපේ ඉදිරි පරපුර ගැන හිතපල්ලා
උඹ මම අවුරුදු 71 රට එක එක වාසගම් වලට ලියල දීලා මොනවද උන් කරේ..

උන් යාලුවො සෙට් එකක් හැමදාම අපි කෑලි කෑලි වලට කඩල ලක් අම්මා දූෂණය කලේ නැද්ද

දැං වත් මිදෙමු පාට පක්ශ වලින්

උන් අපෙන් උදුර ගත්ත අපේ ලක් අම්මා යළිත් අපි අපේ තුරුලට ගමු..

එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ
 
  • Like
Reactions: DangerMan119

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද දවස ත්‍රෙඩ් කියක් දැම්මද බන්?දැන් හිරිකොතේ ගෙවන ගාන වැඩිද?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2015 යහපාලනේ ගේන්න දඟලපු සෙට් එක මේ සැරේ ඔන්න මහේෂ් සේනානායකට කඩේ යනවා.දෙකක් නෑ.ගෝටාට දෙන්න අකමැති සජිත්ට දීලා ආයේ නාගන්න අකමැති උන් මහේෂ්ට තමා කඩේ යන්නේ. 😅
    මොකද උන් හිතනවා මහේෂ් තමා විකල්පේ කියලා.
    ඔහොමම තමා සිරිසේන ගැනත් උන් 2015 හිතුවේ.
    ඒකයි රටට අවුරුදු 5 ක් කෙලවුනේ.
    මේ සැරේ ගෝටාට දෙන්න අකමැති කම නිසා මහේෂ් තෝරගන්නවා නම් මතක තියාගනින් ඒකෙන් වෙන්නේ සජිත් එන එක.
    මහේෂ් දිනන්නේ නෑ ඒක 100% ක් ෂුවර්.
    බට් සිංහල ඡන්ද බර ගාණක් කැඩෙනවා.
    ඒකෙන් මුස්ලිම් සහ දෙමල ඡන්ද ඔක්කොම ටික සජිත්ට යනවා.
    ගෝටාට අඩු වෙනවා.
    මහේෂ් සහ අනුරට ඡන්ද බෙදිලා යන නිසා ගෝටා පරදිනවා.
    සජිත් දිනනවා.
    මේක පිලිගන්න ගොඩක් උන් අකමැති වෙයි.
    ඒත් එදා සිරිසේන ඉල්ලන වෙලාවෙත් මම කිවුව එකම දේ කොන්ද පණ නැති නායකයෙක් බං දෙන්න එපා රටටම කෙලවෙනවා.ආයේ කොහේ හරි බෝම්බයක් පුපුරනවා.මුස්ලිම් දෙමල උන් අනිවා රටේ මූලික තැන ගන්නවා කියලා.2015 ජනවාරි 9 ට කලින් ඔය කතාව කියලා ඒ කාලේ සිරිසේනට කඩේ ගියපු උන් එක්ක මරාගත්තේ නැති එක විතරයි.ඒත් එකෙක්වත් ඇහුවේ නෑ.අන්තිමේ කෙලවෙලාම ගියා.
    මේ සැරෙත් කියනවා.මහේෂ් හෝ අනුර හෝ විකල්ප වලට සිංහල ඡන්ද දෙන්න එපා.
    ඒකෙන් සජිත් ඉස්සරහට එනවා.සජිත් එහෙම උනොත් ජනාධිපතිවරණය දිනනවා.ඒක සිරිසේන ගෙනාවට වඩා භයානක තත්වයක් වෙනවා.
    එතනින් පස්සේ මේ රට ගැන තියෙන අදහස අත ඇරලා යන්න සෝමාලියාව වගේ හරි රටක් හොයාගනින්. 🙂👉
    උපුටා ගැනිමකි
     
    Gota 80% gannawa baya novi hitu
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,984
    3,786
    113
    සජිත් ට බෑ කියලා දැනෙද්දී හොඳටම රිදිච්ච එක්කෙනෙක් ගේ තවත් ත්‍රෙඩ් එකක්.:rofl::rofl::rofl:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සජිත් ට බෑ කියලා දැනෙද්දී හොඳටම රිදිච්ච එක්කෙනෙක් ගේ තවත් ත්‍රෙඩ් එකක්.:rofl::rofl::rofl:

    සජිත් කවුද බන්, ඔකා මොඩයා, O/ළ් වත් නෑ. මොලෙ තියෙන ගුඑන්පි කරයො කොහොමත් දෙන් නෑ සජිත්ට. ඔකා තම අහින්සක අලි 7 දෙනා මරන්න අත්තෙත් පරය :angry:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    🔻අප්‍රේල් 08 ජාතික බුද්ධි ප්‍රධානිය මේ ගැන ආරක්ශක ලේකම් දැනුවත් කරනවා

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
    :sorry::sorry: