Wordpress Premium Plugins for free

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං ගාව සෑහෙන තොගයක් වර්ඩ්ප්‍රෙස් ප්‍රෝ ප්ලගින්ස් තියනවා. ප්‍රෝ වර්ෂන් ගන්න සල්ලි වියදම් කරන්න බැරි, ඒත් වැඩක් කරගන්න අවශ්‍ය, ඉගන ගන්න උන්ට ඕන්නං ඒවා දෙන්න හිතුවා.

    ලයිසන් කී නං ඉල්ලන්න එපා පුතෝ... උඹලට පුලුවන් කමක් තියනවා නං සල්ලි දීල ගනිල්ලා. මොකද ඕවා හදන්නෙත් ඩිවලොපර්ස්ලා උනුත් ජීවත් වෙන්න ඕන.

    මෙන්න ටෙලිග්‍රෑම් චැනල් එක.
    උඹලට ඕන මොනා හරි ප්ලගින්ස් තීම්ස් තියනවා නං දාපල්ලා. මං ගාව තිබ්බොත් අප්ලෝඩ් කරලා දෙන්නං...

    ආයෙත් කියනවා. මේවා දෙන්නේ ගන්න සල්ලි නැති උන්ට, ඉගනගන්න උන්ට සහ අත්හදාබලන උන්ට. පුලුවන් එවුන් සල්ලි දීලා ගනිල්ලා...

    නල් වර්ෂන්ස් නෙමෙයි සේරම ජෙනුයින් වර්ශන්ස්.

    ජය...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එකෙක්ට ඉගනගන්න , වැඩක් කරගන්න උදව්වක් කරනවටත් අකමැති කුහක උං ඉන්නවා යකෝ. එකෙක් උට නැති අවයවක් ගැන සඳහන් ෆොටෝ එකක් එවලා රෙප් කපලා. ෆොටෝ එක හරියට ඩිස්ප්ලේ වෙන්න දාන හැටි ඉගනගනිං VBulletin වල මුලින්ම :P . සොන්නයා ඒකවත් දන්නෑ...

    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,423
    3,096
    113
    එකෙක්ට ඉගනගන්න , වැඩක් කරගන්න උදව්වක් කරනවටත් අකමැති කුහක උං ඉන්නවා යකෝ. එකෙක් උට නැති අවයවක් ගැන සඳහන් ෆොටෝ එකක් එවලා රෙප් කපලා. ෆොටෝ එක හරියට ඩිස්ප්ලේ වෙන්න දාන හැටි ඉගනගනිං VBulletin වල මුලින්ම :P . සොන්නයා ඒකවත් දන්නෑ...

    :rofl::rofl::rofl:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බම්ප් කරපු හැමෝටම ස්තුතියි. උඹල වෙන එකෙකුට යහපත් වෙනවට කැමති හොඳ කුකුලො ටිකක්.

    හොටෙල් තීම් එකක් ඉල්ලපු කුකුලට ඔන්න Listify Hotel/Rental Theme එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. බාගනිං.
     
    • Like
    Reactions: Ysa Karu

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    බම්ප් කරපු හැමෝටම ස්තුතියි. උඹල වෙන එකෙකුට යහපත් වෙනවට කැමති හොඳ කුකුලො ටිකක්.

    හොටෙල් තීම් එකක් ඉල්ලපු කුකුලට ඔන්න Listify Hotel/Rental Theme එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. බාගනිං.

    එල එල මචෝ. Advanced Custom Fields pro එකයි.Contact Form by WPForms එකයි දාපන් මටත් ඕන වෙලා තියෙන්නේ හැමෝටම වටින නිසා ඇහුවේ..:yes::yes::yes::yes:
    රේප්++
     
    • Like
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    එල එල මචෝ. Advanced Custom Fields pro එකයි.Contact Form by WPForms එකයි දාපන් මටත් ඕන වෙලා තියෙන්නේ හැමෝටම වටින නිසා ඇහුවේ..:yes::yes::yes::yes:
    රේප්++

    ACF Pro තිබ්බා. හවස දාන්නං. අනික බලන්නං තියනවද කියලා මං ගාව.
     
    • Like
    Reactions: anuradhamapa

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    okata komada ban joint wenne.. ?? :baffled:

    ඕක ක්ලික් කරලා වෙබ් වර්ශන් එක කියන එක සිලෙක්ට් කරහං. ටෙලිගෑූම් එකවුන්ට් එකක් හදාගන්න වෙයි. වට්ස්ඇප් වගේ සීන් එකක්.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    puluwan nm okkoma upload krnna. ona kekenk ganine. :love:

    ඔක්කොම කලවමේ තියෙන්නෙ බං ටික ටික බල බලා අප්ලෝඩ් කරනවා. මගෙ අප්ලෝඩ් පට්ට ස්ලෝ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Advanced Custom Fields Pro ඉල්ලපු අයට ගිය මාසෙ හතර ආපු ලේටස්ට්ම් වර්ෂන් එක දාල තියෙන්නේ. බාගන්ඩ.