මං ගාව සෑහෙන තොගයක් වර්ඩ්ප්‍රෙස් ප්‍රෝ ප්ලගින්ස් තියනවා. ප්‍රෝ වර්ෂන් ගන්න සල්ලි වියදම් කරන්න බැරි, ඒත් වැඩක් කරගන්න අවශ්‍ය, ඉගන ගන්න උන්ට ඕන්නං ඒවා දෙන්න හිතුවා.
ලයිසන් කී නං ඉල්ලන්න එපා පුතෝ... උඹලට පුලුවන් කමක් තියනවා නං සල්ලි දීල ගනිල්ලා. මොකද ඕවා හදන්නෙත් ඩිවලොපර්ස්ලා උනුත් ජීවත් වෙන්න ඕන.
මෙන්න ටෙලිග්‍රෑම් චැනල් එක.
උඹලට ඕන මොනා හරි ප්ලගින්ස් තීම්ස් තියනවා නං දාපල්ලා. මං ගාව තිබ්බොත් අප්ලෝඩ් කරලා දෙන්නං...
ආයෙත් කියනවා. මේවා දෙන්නේ ගන්න සල්ලි නැති උන්ට, ඉගනගන්න උන්ට සහ අත්හදාබලන උන්ට. පුලුවන් එවුන් සල්ලි දීලා ගනිල්ලා...
නල් වර්ෂන්ස් නෙමෙයි සේරම ජෙනුයින් වර්ශන්ස්.
ජය...

. සොන්නයා ඒකවත් දන්නෑ...