IMPORTANT : resolving ගෝඨාබය factor

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න එපා කියල. :yes::yes::yes:

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )

    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

    Thanks machan..mage points tika ganath kiyapan puluwan nam.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

    Exactly :yes::yes:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?

    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....

    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....

    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

    විකල්ප බලවෙගය ගෙන මොකක්ද කියන්නේ.. ( මහෙශ් සේනනායක ) ගොඩදෙනෙක් එ පිලිබදවත් හිත ගෙන ඉන්නවනේ..
    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....
    මේක තමා විසදුම.. එත් දන් තත්වේයි මිනිස්සු හිතන විදියයි වෙනස් නේද????
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....

    රාජපක්ශල තුන්දෙනාම වැඩ කරල පෙන්නපු අය නේ. හැබැයි චමල් ආවොත් දැන් පොහොට්ටුවට තියෙන ගෝ එක නැතිවෙනව
     
    • Love
    Reactions: N A K A M U R A

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    rajapakshalage ballek awath horuma thamai, honda dewall athi eeta wada haaniya wedi, unp gena katha karala wedak ne, jvp last option.
     
    • Like
    Reactions: lodbrok

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Sajith ekka nam Gota paradinne naha machan.
    Mahesh apu eken Gota wagema Sajith ge chanda kadenawa JVP chanda kadenawa.

    Nikamata balan 2015 62laks walin aniwa 15k witara kadila yanawa, mahindage 58laks walin okkoma wage Gota ta enawa

    wennna puluwan ekama scene eka 50% ganna bari wena eka, ekath awulak naha Maheshta gahana ewun 2weni manape Gota ta gahuwanam

    eth itin gota dinala parana set eka awith parana widiyatama track eka yay, as it was back in 2010-2015. Some could argue that its better than 2015-2019 :D
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    අහන අහන හැම එකාම මහේශ් ට කියනවා.ඒත් මේකෙ , FB විතරක් ගෝඨා. සිරාවට මොකක් වෙයිද මන්දා:dull:
     
    gepa

    Well-known member

  • ගෝටා ආවොත්

    1.ආරක්ෂාව දැනට වඩා තියෙයි (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය සුපුරුදු ලෙස පිටින් ඔපේටත් යටින් කෙලවෙන්ඩ ගැසිලිත් තියෙයි සුවර් (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය උන්ට ඕනි අය දම්මලා ඕනි විදියට තීන්දු වෙනස් වෙයි.අතීත අත්දැකීම් ඕනි තරම්
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.එවා එහෙම්මමයි
    5. වංචාව දුෂණය දැනට වඩා වැඩිවෙයි
    6. අධ්‍යාපනය and health මේ යන විදියටම දුවයි
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික මේ යන විදියටම දුවයි

    සජිත් ආවොත් සිරිසේන දිව්ව වගේ දුවයි.. සිරිසේනත් ගෝටට පිටු පෑවොත් ගෝට නො එනු ඇත..නගරයේ කෙසේ වෙතත් සජිත් බස් එක එලෙව්වටත් චන්දෙ දෙන මැටි හරක් ගම්බදව සිටී .අත් දැක ඇත..සජිත් විල් වින් ඇන්ඩ් මිනිස්සුන්ට අවුරුදු දෙකක් යනකොට් එපා වෙයි..

    මට තේරෙන හැටියට.. මුන් දෙන්නට චන්දෙ නොදෙන මා ගේ චන්දය තාමත් පාවේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    Sajith ekka nam Gota paradinne naha machan.
    Mahesh apu eken Gota wagema Sajith ge chanda kadenawa JVP chanda kadenawa.

    Nikamata balan 2015 62laks walin aniwa 15k witara kadila yanawa, mahindage 58laks walin okkoma wage Gota ta enawa

    wennna puluwan ekama scene eka 50% ganna bari wena eka, ekath awulak naha Maheshta gahana ewun 2weni manape Gota ta gahuwanam

    eth itin gota dinala parana set eka awith parana widiyatama track eka yay, as it was back in 2010-2015. Some could argue that its better than 2015-2019 :D

    :yes: :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රාජපක්ශල තුන්දෙනාම වැඩ කරල පෙන්නපු අය නේ. හැබැයි චමල් ආවොත් දැන් පොහොට්ටුවට තියෙන ගෝ එක නැතිවෙනව

    හැබැයි මේ කේස් නිසා නොදෙන්න හිටපු උන් පොහොට්ටුවට දෙන්න ඉන්නේ.....
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    විකල්ප බලවෙගය ගෙන මොකක්ද කියන්නේ.. ( මහෙශ් සේනනායක ) ගොඩදෙනෙක් එ පිලිබදවත් හිත ගෙන ඉන්නවනේ..
    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....
    මේක තමා විසදුම.. එත් දන් තත්වේයි මිනිස්සු හිතන විදියයි වෙනස් නේද????

    මහේෂ් එන්නේ චන්ද කඩන්න බන් වෙන දෙකට නෙමෙයි අන්තිමට යුඑන්පි එකට සපෝර්ට් කරනවා එච්චරයි
    කොහොමත් ෆොන්සේකා ආව වගේ තමයි තේරුමක් නැ නිකන් චන්ද ටික කැඩිලා මේ පාරත් තම්බි චන්ද වලට ආණ්ඩුව යනවා යුඑන්පි එකට මිනිස්සු මෝඩ විදිහට හිතුවොත්
    පේනවනේ ගොටව ඇතුලට දාන්න දගලන විදිහ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විකල්ප බලවෙගය ගෙන මොකක්ද කියන්නේ.. ( මහෙශ් සේනනායක ) ගොඩදෙනෙක් එ පිලිබදවත් හිත ගෙන ඉන්නවනේ..
    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....
    මේක තමා විසදුම.. එත් දන් තත්වේයි මිනිස්සු හිතන විදියයි වෙනස් නේද????
    මහේෂ් සේනානායක මහත්මයා ඊයේ කියල තිබ්බ හමුදා නිලධාරියෙක් අවොත් රටේ විනය හැදෙයි කියලා....දියුණු වුනු රටවල් වැල පාලකය හිටපු හමුදා නිලධාරින් කියලා.....

    ඔහු කිව්වා දේ හරි.......ඔහුම දන්නේ නෑ එහෙම කියනකොට මිනිස්සුන්ට මතක් වෙන්නේ ව්රදිමීර් පුටින් සහ ගෝටාභය රාජපක්ෂ කියන එක....

    දැනට ඉන්නං හමුදා නිලධාරින් දෙන්න ගෙන් මහේෂ් මහත්මයා හිටපු හමුදාපති, නමුත් ඔහුගේ කාලේ බෝම්බ පිපුරුවා, ආරක්ෂාව අප්සට් ගියා.....ඔහු ක්‍රියා කල ආකාරය ගැන පැහැදීමක් නැහැ....

    අනික් හමුදා නිලධාරියා වන ගොටාභය රාජපක්ෂ මහත්මයා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. ඔහු සිය කාර්ය හරියට කරනවාය කියන විශ්වාසය අප තුල තහවුරු කල පුද්ගලයෙක්......

    ඒ නිසා වඩා සුදුසු පුද්ගලයා ඔහු......
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    දැනට ඡන්දෙට සෙට් වෙලා ඉන්න අයගෙන් වැඩක් ඇති වැඩපිලිවෙලක් දැකකෙ ගෝටගෙ. ඒ ඒ අංශ ගැන වැඩ කරන හැටි කිව්ව. බිස්නස්මන්ලා හම්බුනාම කිව්ව කොහොමද සපෝර්ට් එක දෙන්නෙ කියල ආයෙ මේව ගොඩදාගන්න. සජිතුත් හම්බුනා හැබැයි එයා ගෙවල් හදනව කියනව මිසක් අපිට අදාලව කරන දෙයක් නෑ. හිගන්නොන්ට සජිත් හොදවෙයි. ගෝඨාබයගෙන් මේ පාර වැඩක් ගන්න ඕන. ඒ අතරෙ සජිත් ගෙවල් හදල ඉවර වෙලා තිබ්බොත් ඊළග පාර මිනිහට රට ගැන වැඩපිලිවෙලක් තියෙයි. විකල්ව අය හොද ඇති කෙටියන්ම එයාලා කරන්න හදන දේ ප්රායෝගිකව කරන්න බෑ. ගෝඨට උනත් මහින්දල එක්ක එන්නෙ නැතුව කරන්න බෑ වගෙ. මොනා වෙයිද දන්නෙ නෑ. ගෝඨ දිනුවොත් හොදයි. වෙන කෙනෙක් දිනුවත් අපිට පුලුවන් විදියට අපි වැඩ කරනව.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) meka nam ahanna deyak na Gota ge subject eka neh :yes::yes::yes:
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) me yana widihata wada nam hoda wei.. habai me naya ekka issarahata minissunta higa noka higa kanna wei :sorry::sorry:
    3. නීතිය හා ස්වාදිපත්‍ය double ma kare unta one widihata nawapu eka neh :yes::yes:
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. mewa wenasak wenne na wate inna horu ekka :yes::yes:
    5. වංචාව දුෂණය in your dreams Alfred :lol::lol:
    6. අධ්‍යාපනය and health yana widihatama thiyei
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික yana widhata wada nam tikak hoda wei :yes::yes:
     
    • Haha
    Reactions: Ragna_SL

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙනයා;24814914 said:

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) meka nam ahanna deyak na Gota ge subject eka neh :yes::yes::yes:
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) me yana widihata wada nam hoda wei.. habai me naya ekka issarahata minissunta higa noka higa kanna wei :sorry::sorry:
    3. නීතිය හා ස්වාදිපත්‍ය double ma kare unta one widihata nawapu eka neh :yes::yes:
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. mewa wenasak wenne na wate inna horu ekka :yes::yes:
    5. වංචාව දුෂණය in your dreams Alfred :lol::lol:
    6. අධ්‍යාපනය and health yana widihatama thiyei
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික yana widhata wada nam tikak hoda wei :yes::yes:

    THANKS MACHAN
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    හෙනයා;24814914 said:

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) meka nam ahanna deyak na Gota ge subject eka neh :yes::yes::yes:
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) me yana widihata wada nam hoda wei.. habai me naya ekka issarahata minissunta higa noka higa kanna wei :sorry::sorry:
    3. නීතිය හා ස්වාදිපත්‍ය double ma kare unta one widihata nawapu eka neh :yes::yes:
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. mewa wenasak wenne na wate inna horu ekka :yes::yes:
    5. වංචාව දුෂණය in your dreams Alfred :lol::lol:
    6. අධ්‍යාපනය and health yana widihatama thiyei
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික yana widhata wada nam tikak hoda wei :yes::yes:

    Jathika arakshawata Duminda Sir wa dagani :love:
     
    • Sad
    Reactions: හෙනයා