IMPORTANT : resolving ගෝඨාබය factor

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හෙනයා;24814914 said:

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) meka nam ahanna deyak na Gota ge subject eka neh :yes::yes::yes:
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) me yana widihata wada nam hoda wei.. habai me naya ekka issarahata minissunta higa noka higa kanna wei :sorry::sorry:
    3. නීතිය හා ස්වාදිපත්‍ය double ma kare unta one widihata nawapu eka neh :yes::yes:
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. mewa wenasak wenne na wate inna horu ekka :yes::yes:
    5. වංචාව දුෂණය in your dreams Alfred :lol::lol:
    6. අධ්‍යාපනය and health yana widihatama thiyei
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික yana widhata wada nam tikak hoda wei :yes::yes:

    Agreeing !
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැනට ඡන්දෙට සෙට් වෙලා ඉන්න අයගෙන් වැඩක් ඇති වැඩපිලිවෙලක් දැකකෙ ගෝටගෙ. ඒ ඒ අංශ ගැන වැඩ කරන හැටි කිව්ව. බිස්නස්මන්ලා හම්බුනාම කිව්ව කොහොමද සපෝර්ට් එක දෙන්නෙ කියල ආයෙ මේව ගොඩදාගන්න. සජිතුත් හම්බුනා හැබැයි එයා ගෙවල් හදනව කියනව මිසක් අපිට අදාලව කරන දෙයක් නෑ. හිගන්නොන්ට සජිත් හොදවෙයි. ගෝඨාබයගෙන් මේ පාර වැඩක් ගන්න ඕන. ඒ අතරෙ සජිත් ගෙවල් හදල ඉවර වෙලා තිබ්බොත් ඊළග පාර මිනිහට රට ගැන වැඩපිලිවෙලක් තියෙයි. විකල්ව අය හොද ඇති කෙටියන්ම එයාලා කරන්න හදන දේ ප්රායෝගිකව කරන්න බෑ. ගෝඨට උනත් මහින්දල එක්ක එන්නෙ නැතුව කරන්න බෑ වගෙ. මොනා වෙයිද දන්නෙ නෑ. ගෝඨ දිනුවොත් හොදයි. වෙන කෙනෙක් දිනුවත් අපිට පුලුවන් විදියට අපි වැඩ කරනව.


    THANKS MACHAN
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,846
    2
    115,862
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොටාභය - සජිත් ඔය දෙන්න අතර තමා අන්තිමට තරගෙ තියෙන්නෙ සිංහලු ඡන්ද දෙන සිස්ටම් එක අනුව ආදි කාලෙ ඉඳන්..නිල්-කොල අය එපා වෙලා නම් 3වෙනි බලවේගය වෙන JVP එකට මිනිස්සු කවදාවත් විපක්ෂෙ හෝ දෙවෙනි තැනට පත් නොකරපු එකෙන් ඒක පේනව..හිතන්ඩම බැරි අමුතුම සීන් එකක් උනොත් නිල්-කොල-රතු හැර වෙන කෙනෙක් 2වෙනි තැනට එන්ඩ ඉඩ තියෙනව හැබැයි දිනන්නෙ නම් නෑ ජනාධිපති කමට(මමත් කැමතියි අලුත්ම කෙනෙක් එනවනම් ඒත් මේ අවස්ථාවෙ මගෙ ඡන්දෙ දිනයි කියල හිතන්ඩවත් බැරි කෙනෙක් වෙනුවෙන් නාස්ති කරන්ඩ බෑ)..

    අවසානයෙ හැමදාම උනා වගේ ලක්ෂ 4~5 වෙනසකින් ජනාධිපති පත්වෙයි(දෙකට බෙදිච්ච මෝඩ සිංහලු නිසා). :dull:
    නැත්නම් දෙන්නම එකම ගානට ඇවිල්ල 50% ගන්ඩ බැරි උනොත් දෙවෙනි මනාපෙන් කෙනෙක් පත්වෙයි. :)
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    ගෝට ආවම බුද්ධි අන්ස සක්තිමත් වෙලා ආරක්සාව වැඩිවෙනවා.
    තම්බි දෙමල්ලු රගන එක අඩුවෙනවා.
    අනෙක් පාතාල අඩපන වෙලා රාජ්‍ය පාතාලය ක්‍රියාත්මක වෙනවා
    UN එක ආපහු අපිට ගේම දෙන්න බලනවා
    සල්ලි ගැහිල්ල මේ තියන විදියටම සිද්ද වෙනවා

    තව අවුරුදු 5කින් අපි වෙන ආණ්ඩුවක් පත් කර ගන්නවා.
    උන් ආවමත් මේ සිදධි ටික අඩු වැඩි විදියට සිද්ද වෙනවා.
    මධ්‍යම පාන්තික දෙමව්පියන්ගේ එක අරමුණ දරුවා පිටරට යැවීම බවට පත් වෙනවා
    ලමයව කැම්පස් යවනවා වෙනුවට රට යවන එක ට්‍රෙන්ඩ් එකක් වෙනවා තව අවුරුදු පහකින්
    :yes:
     
    • Haha
    Reactions: Ragna_SL

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ගෝටා ආවොත්


    1.ආරක්ෂාව දැනට වඩා තියෙයි (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය සුපුරුදු ලෙස පිටින් ඔපේටත් යටින් කෙලවෙන්ඩ ගැසිලිත් තියෙයි සුවර් (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය උන්ට ඕනි අය දම්මලා ඕනි විදියට තීන්දු වෙනස් වෙයි.අතීත අත්දැකීම් ඕනි තරම්
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.එවා එහෙම්මමයි
    5. වංචාව දුෂණය දැනට වඩා වැඩිවෙයි
    6. අධ්‍යාපනය and health මේ යන විදියටම දුවයි
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික මේ යන විදියටම දුවයි



    සජිත් ආවොත් සිරිසේන දිව්ව වගේ දුවයි.. සිරිසේනත් ගෝටට පිටු පෑවොත් ගෝට නො එනු ඇත..නගරයේ කෙසේ වෙතත් සජිත් බස් එක එලෙව්වටත් චන්දෙ දෙන මැටි හරක් ගම්බදව සිටී .අත් දැක ඇත..සජිත් විල් වින් ඇන්ඩ් මිනිස්සුන්ට අවුරුදු දෙකක් යනකොට් එපා වෙයි..

    මට තේරෙන හැටියට.. මුන් දෙන්නට චන්දෙ නොදෙන මා ගේ චන්දය තාමත් පාවේ

    THANKS MACHAN BUT සජිත් GANA WENAMA KATHAKARAMU
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අහන අහන හැම එකාම මහේශ් ට කියනවා.ඒත් මේකෙ , FB විතරක් ගෝඨා. සිරාවට මොකක් වෙයිද මන්දා:dull:


    මාතෘකාවට අදාලව කතා කරමු. ප්‍රධාන අපේක්ෂකයෝ 2න්නා ගැන මුලින් කතාකරල පස්සේ සුළු අපේක්ෂකයෝ ගැන කතාකරමු වෙනම.

    :yes::yes::yes::yes:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විකල්ප බලවෙගය ගෙන මොකක්ද කියන්නේ.. ( මහෙශ් සේනනායක ) ගොඩදෙනෙක් එ පිලිබදවත් හිත ගෙන ඉන්නවනේ..
    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....
    මේක තමා විසදුම.. එත් දන් තත්වේයි මිනිස්සු හිතන විදියයි වෙනස් නේද????

    මාතෘකාවට අදාලව කතා කරමු.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝඨා පැරදුනොත් වෙන දේවල් ගැන අමුතුවෙන් සාකච්චා කරන්න දෙයක් නෑ මේ යන විදිහටම යයි
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගෝඨා පැරදුනොත් වෙන දේවල් ගැන අමුතුවෙන් සාකච්චා කරන්න දෙයක් නෑ මේ යන විදිහටම යයි


    ඔබගේ වටිනා අදහසට ස්තුතියි :eek::eek::eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    මෙච්ච්චරද බන් අදහස්?

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) මේක නම් අහන්න දෙයක් නෑ
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) දැන් තියෙනවට වඩා හොඳ වෙයි. රටේ සම්පත් පිටරටට විකුණන එක අඩුවෙයි.
    3. නීතිය හා ස්වාදිපත්‍ය පාතාලයට, ත්‍රස්තවාදීන්ට නම් ඉඩක් නැතිවෙයි, ඒත් මහින්ද නම් ඒ කාලෙ නීතියත් පාලනය කළා කියල කියන්නෙ. හැබැයි අඩුම තරමේ චන්ද ටික වෙලාවට තිබ්බා.
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. මේව දැන් තියෙන විදිහටම තිබ්බොත් ගෝඨගෙ පොරොන්දු ඉටු කරන්න අමාරු වෙයි
    5. වංචාව දුෂණය රාජපක්ෂ පරපුරේ පාලනය දිගටම තියාගෙන යන්න නම් මේක පාලනය කරන්න වෙනවා රාජපක්ශවරුන්ට, 2015 පාඩමක් ඉගෙන ගෙන නම් හොඳයි
    6. අධ්‍යාපනය and health අකිලටයි රාජිතටයි වඩා නම් හොඳ අය ඉන්නව මහින්ද ළඟ මේවට
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික යන විදිහට වඩා හොඳවෙයි.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) මේක නම් අහන්න දෙයක් නෑ
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) දැන් තියෙනවට වඩා හොඳ වෙයි. රටේ සම්පත් පිටරටට විකුණන එක අඩුවෙයි.
    3. නීතිය හා ස්වාදිපත්‍ය පාතාලයට, ත්‍රස්තවාදීන්ට නම් ඉඩක් නැතිවෙයි, ඒත් මහින්ද නම් නීතියත් පාලනය කළා කියල කියන්නෙ.
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. මේව දැන් තියෙන විදිහටම තිබ්බොත් ගෝඨගෙ පොරොන්දු ඉටු කරන්න අමාරු වෙයි
    5. වංචාව දුෂණය රාජපක්ෂ පරපුරේ පාලනය දිගටම තියාගෙන යන්න නම් මේක පාලනය කරන්න වෙනවා රාජපක්ශවරුන්ට, 2015 පාඩමක් ඉගෙන ගෙන නම් හොඳයි
    6. අධ්‍යාපනය and health අකිලටයි රාජිතටයි වඩා නම් හොඳ අය ඉන්නව මහින්ද ළඟ මේවට
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික යන විදිහට වඩා හොඳවෙයි.


    THANKS MACHAN...
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,109
    735
    113
    gampaha
    Api nam mahinda mahathaya polpithakin kapapu ekek genath tiyala chande denna kiwwath denawa. Mokada dan hodata minissu theerum aran inne
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Sajith ekka nam Gota paradinne naha machan.
    Mahesh apu eken Gota wagema Sajith ge chanda kadenawa JVP chanda kadenawa.


    Nikamata balan 2015 62laks walin aniwa 15k witara kadila yanawa, mahindage 58laks walin okkoma wage Gota ta enawa



    wennna puluwan ekama scene eka 50% ganna bari wena eka, ekath awulak naha Maheshta gahana ewun 2weni manape Gota ta gahuwanam



    eth itin gota dinala parana set eka awith parana widiyatama track eka yay, as it was back in 2010-2015. Some could argue that its better than 2015-2019 :D

    එකගයි ගොඨා පටන් ගන්නේ ලක්ශ 58න් නමුත් සජිත්ට ලක්ශ 62ක දැන් නැහැ. සජිත්ගෙ ජන්දත් ලක්ශ 5ක් අවම වශයෙන් මහෙශ්ට යනවා.

    මම හිතන්නේ ඔය හොරු ටික ඉවත් කරන එක ජනතවගේ වැඩක්. මොකද ගොථාට වුනත් සජිත්ට වුනත් දෙශපාලනමය හෙතුන් මත නාම යොජනා නොදි බැහැ මහජනතාව තමයි මනාපය දෙන්න ඔනැ උගතුන්ට අලුත් අයට. මශෙස්ගෙ පක්ශය මෙතනදි තමයි වැඩ පෙන්නන්න ඔනෑ
     
    • Like
    Reactions: Jack_Sparrow

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....


    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?


    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....


    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....


    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......
    :yes::yes::yes: