හෙනයා;24814914 said:
1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) meka nam ahanna deyak na Gota ge subject eka neh
2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) me yana widihata wada nam hoda wei.. habai me naya ekka issarahata minissunta higa noka higa kanna wei
3. නීතිය හා ස්වාදිපත්‍ය double ma kare unta one widihata nawapu eka neh
4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. mewa wenasak wenne na wate inna horu ekka
5. වංචාව දුෂණය in your dreams Alfred![]()
6. අධ්‍යාපනය and health yana widihatama thiyei
7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික yana widhata wada nam tikak hoda wei
Agreeing !





