Sri Lanka New Hollyday

Yastysan

Well-known member
  • Jan 14, 2018
    723
    663
    93
    මිහිඳු හාමුදුරුවෝ පිරිනිමන්පාපු දවස නිවාඩු දිනයක් කරන්න යනවා කියල කතාවක් දැක්ක. ඇත්තද බං ඒක? මොකක් හරි මාසෙක පුර අටවක දවස. දැක්කෙ මොකේද කියල මතක නැ. විස්තරයක් දන්නා එකෙක් නැතෙයි?

    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: Kumara456

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    ehema aranchiyak awa.niwaduwa gazette kala kiyala.

    habai dakke na

    government ayata witharak leave deida danne naha
     
    • Like
    Reactions: Yastysan

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔක්තෝම්බර් පෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කරයි.

    අනුබුදු මිහිඳු මහරහතන් වහස්සේ පිරිනිවන් පා වදාළ වප් පුර අටවක පොහෝ දිනයක් බැවින් උන්වහන්සේට කෘතගුණ දැක්වීමක් ලෙස සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය, ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව මිහින්තල පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ඇතුළු ‘අනුබුදු මාහිමි කෘතගුණ පූජා’ පුණ්‍යෝත්සවය ලබන 04, 05, 06 දිනයන්හිදී ඓතිහාසික මිහින්තලය රාජමහා විරස්ථානයේදී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

    http://colombotimes.lk/2019/10/01/30108-poya-day-holiday/
     
    • Like
    Reactions: Yastysan

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ඔක්තෝම්බර් පෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කරයි.

    අනුබුදු මිහිඳු මහරහතන් වහස්සේ පිරිනිවන් පා වදාළ වප් පුර අටවක පොහෝ දිනයක් බැවින් උන්වහන්සේට කෘතගුණ දැක්වීමක් ලෙස සෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය, ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව මිහින්තල පූජා භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ඇතුළු ‘අනුබුදු මාහිමි කෘතගුණ පූජා’ පුණ්‍යෝත්සවය ලබන 04, 05, 06 දිනයන්හිදී ඓතිහාසික මිහින්තලය රාජමහා විරස්ථානයේදී පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

    http://colombotimes.lk/2019/10/01/30108-poya-day-holiday/

    Good Initiative :yes: