IMPORTANT : resolving සජිත් factor

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හිටපු අමාත්‍යවරයෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

    හිටපු අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්න සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය w.p. ඒකනායක මෙලෙස ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.

    මේ අතර මෙවර ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දැක්වීමට දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති එම සන්ධානයේ විධායක සභාවේදීයී.

    වත්මන් ආණ්ඩුව නියෝජනය කරන දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය සමන්විත වන්නේ අමාත්‍ය මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ, අමාත්‍ය පලනි දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් ජාතික කම්කරු සංගමය, කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක‍්‍රිෂ්ණන්ගේ නායකත්වයෙන් යුත් කඳුරට ජනතා පෙරමුණ යන දේශපාලන පක්ෂවලින්.

    ලංකා කම්කරු කොංග‍්‍රසය ද එක්සත් ජාතික පක්ෂයට සහය දැක්විමට තිරණය කර තිබෙනවා. ඒ අනුව වතු කම්කරු ප‍්‍රජාව නියෝජනය කරන ප‍්‍රධාන දේශපාලන පක්ෂ කණ්ඩායම් දෙකම අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහයෝගය දැක්වීමටයි තිරණය කර ඇත්තේ. මෙම සියලූ දේශපාලන පක්ෂ ඉකුත් මැතිවරණයේදී ද සහය දැක්වූයේ එක්සත් ජාතික පෙරමුණටයි.

    nethnews.lk
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Wadak na bang, anduwe awurudu 4+ idan karapu nathi dewal ayeth chanden path wunai kiyala karaida? Habai karapu horakan nam thawath wadiyen karai. Aryawath kalaeli bahi. Me arenna uba oya dala thiyena kisima karunak ismathu wei kiyala hithanna amarui.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,543
    113
    Piliyandala
    සජිත් ගෙන් නව දේශපාලන ගමනක් බලාපොරොත්තු වෙනව රනිල ම අගමැටි කමේ තියාගෙන සමනල සෙට් එකම පාලනය කරද්දී.. තව මොනා හිතන්නද බන්... සීරාව තියාගෙන කරන වැඩ ටිකම සජ්ජව තියාගෙන කරනවා.... වෙනසක් නෑ.. අවොත් වෙන්නේ ඔච්චරයි.. ඊට පස්සේ චන්දෙ නොදීපු එවුන් චන්දේ දීපු එවුන්ට බැන බැන ඔක්කොම එකම කෝච්චියේ එල්ලිලා ගෙදර යනවා රෑ වෙද්දී.... මතු සම්බන්දයි
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ඊළග කොටස තවත් රසවත්....
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සජිත් ගෙන් නව දේශපාලන ගමනක් බලාපොරොත්තු වෙනව රනිල ම අගමැටි කමේ තියාගෙන සමනල සෙට් එකම පාලනය කරද්දී.. තව මොනා හිතන්නද බන්... සීරාව තියාගෙන කරන වැඩ ටිකම සජ්ජව තියාගෙන කරනවා.... වෙනසක් නෑ.. අවොත් වෙන්නේ ඔච්චරයි.. ඊට පස්සේ චන්දෙ නොදීපු එවුන් චන්දේ දීපු එවුන්ට බැන බැන ඔක්කොම එකම කෝච්චියේ එල්ලිලා ගෙදර යනවා රෑ වෙද්දී.... මතු සම්බන්දයි

    THANKS MACHAN
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Sajith is another product and a component of this corrupted system as you’ve seen in his recruiting event. What do you expect? A change? Good luck with it. All his actions are to fetch some votes. Not to develop the country.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සජිත් ගිය අවුරුදු 04 තුළ කිසිම තැනක ජාතික ආරක්‍ෂාව, ආර්ථික ප‍්‍රතිපත්තිය, පාලන තන්ත‍්‍රය වගේ දේවල් ගැන මෙලෝ දෙයක් කරලත් නෑ, අඩුම තරමේ වචනයක්වත් කියල නෑ.... පොර කරපු එකම දේ තමයි දිව උලුක් වන නම් ද දා පෙට්ටි ගෙවල් හදල භූමිය විනාශ කරපු එක.... ඔය යකා දුන්න ඔක්කොම ගෙවල් ටික ෆ්ලැට් දෙක තුනකින් කුඩා ඉඩක කරන්න තිබ්බා.... සංස්කෘතික ඇමති විදියටත් පතෝල සේවයක් තමයි කලේ.... මහ බැංකු හොරකම, පාස්කු ප‍්‍රහාරය වගේ සිද්ධිවලදිත් ගොලුවෙක් අන්ධයෙක් වගේ තමයි හිටියේ... ගිය දවස් ටිකේ වුණත් නිකං කන්න දෙනවා ඉන්න දෙනවා වගේ පිස්සු කතා කිව්වට දැක්මක් ප‍්‍රතිපත්තියක් පෙන්නල නෑ... කෙටියෙන් කියනවානං සජිත් කියන්නේ හිස් කෝම්බයක්... අනිත් එක ඌ වටේ වටවෙලා ඉන්න එවුන් ටික දිහා බලපුවම මෙලෝ දෙයක් කරන්න හම්බ වෙන්නේ නෑ....​
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ANY COMMENTS??

    සජිත් මහත්තය ගැන දන්නා හෝ එතුමාගේ ප්‍රතිපත්ති හැකියාවන් ගැන දන්න කව්රුවත් නැද්දෝ ???:confused::confused::confused: කව්රුත් චන්දෙ දෙන්නේ නැද්ද ?:baffled::baffled::baffled: සංවාදයක් පමණයි...:yes::yes::yes:රණ්ඩුවක් හෝ මඩගැසීමක් නොමැත ...
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    818
    695
    93
    අඩො ලංකාවෙ සාක්ශරතාවය අයෙ බලන්න ඔනේ. මෙහෙම ගොන්නුත් ඉන්නවනෙ බන් ලංකාවේ
     
    PGRMS

    Active member
  • Aug 22, 2018
    169
    194
    43
    Colombo, Sri Lanka
    1. රාජ්‍ය ආරක්ෂාකාරී ගම්මානය ඉදිකිරීම
    2. ආර්ථික සංවර්දානාත්මක ගම්මානය ඉදිකිරීම
    3. නීතිය හා ස්වාදිපත්‍යයාදී නිවාස සංකිර්ණය සැලසුම් කිරීම
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීමේ ගම්මානය ජතතා අයිතියට පත් කිරීම
    5. වංචාව දුෂනය උදා ගම්මානය සැදීම
    6. අධ්‍යාපනය and health මධ්‍යම පාන්තික නිවාස සංකිරණ සැදීම
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික කාර්මික ගම්මාන 100ක් රට පුරා නිර්මාණය කිරීම

    :D
    ohoma arthal nam denna epa oii.. hira wela marenawa
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    1. රාජ්‍ය ආරක්ෂාකාරී ගම්මානය ඉදිකිරීම
    2. ආර්ථික සංවර්දානාත්මක ගම්මානය ඉදිකිරීම
    3. නීතිය හා ස්වාදිපත්‍යයාදී නිවාස සංකිර්ණය සැලසුම් කිරීම
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීමේ ගම්මානය ජතතා අයිතියට පත් කිරීම
    5. වංචාව දුෂනය උදා ගම්මානය සැදීම
    6. අධ්‍යාපනය and health මධ්‍යම පාන්තික නිවාස සංකිරණ සැදීම
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික කාර්මික ගම්මාන 100ක් රට පුරා නිර්මාණය කිරීම

    :D

    Amboooo :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427

    :P