කාටහරි මඩ ගහන්න ඕනි නම් වෙන ත්‍රෙඩ් එකකට ගිහින් ගහගනින්. ඔන්න තේරෙන විදියට කිව්වා. කාටවත් කඩේ යන්නවත් මඩ ගහන්න වත් ඕනි නැ
How do you define "mada" and the truth?

කාටහරි මඩ ගහන්න ඕනි නම් වෙන ත්‍රෙඩ් එකකට ගිහින් ගහගනින්. ඔන්න තේරෙන විදියට කිව්වා. කාටවත් කඩේ යන්නවත් මඩ ගහන්න වත් ඕනි නැ

How do you define "mada" and the truth?![]()
පක්ෂයක් ,,පාර්ලිමේන්තු නියෝජනයක් ? ඔහුට පර්ලිමෙන්ට් එකේ support එකක් නැතිඋනොත් ? රූකඩයක් විතරයි
උබට මම කියන දේ තේරෙන්නේ නැ. මොකද උබ නාගානන්දගේ වැඩපිළිවල ගැන දන්නේ නැ .
අලුත් ව්‍යවස්ථාව ගෙනපුවම ඉන්න පාර්ලිමේන්තුව විසිර යනවා.
අයෙ මහමැතිවරණයක් තියෙනවා.60යි පාර්ලිමේන්තු එන්නේ.
නාමයෝජනා දෙන්න පුළුවන්නේ උගත් යහපත් පුද්ගලයින්ට. හොරුන්ට බැ
අදිකරණය ස්වාදිනයි. එක නිසා කව්රු වැරදි කලත් දඩුවම් ලැබෙනවා.
ඉතින් කව්රු ආණ්ඩු හැදුවත් රට ඉස්සරහට යයි.

YOU ARE POSTING THINGS, THOSE ARE OUT OF SCOPE. READ THE TOPIC. IF ANY ONE REQUIRED DO NOT HESITATE TO LEAVE THREAD...

60ඉ පාර්ලිමේන්තුවට එන්නේ ??? අ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ඕනි. ඉතින් බන් එක සම්මත කරන්නේ කොහොමද ? පාර්ලිමේන්තුවේ 2/3 බලයක් , ජනමත විචාරණයක් ඕනි නේද? කොහොමද එහෙම කරන්නේ?![]()

ඔබතුමාට නොතෙරේද නැත්තන් නාගා කියන ඒවාට අන්දිලාද කියල මට තේරෙන්නේ නෑ මිත්‍රයා.....උබට මම කියන දේ තේරෙන්නේ නැ. මොකද උබ නාගානන්දගේ වැඩපිළිවල ගැන දන්නේ නැ .
අලුත් ව්‍යවස්ථාව ගෙනපුවම ඉන්න පාර්ලිමේන්තුව විසිර යනවා.
අයෙ මහමැතිවරණයක් තියෙනවා.60යි පාර්ලිමේන්තු එන්නේ.
නාමයෝජනා දෙන්න පුළුවන්නේ උගත් යහපත් පුද්ගලයින්ට. හොරුන්ට බැ
අදිකරණය ස්වාදිනයි. එක නිසා කව්රු වැරදි කලත් දඩුවම් ලැබෙනවා.
ඉතින් කව්රු ආණ්ඩු හැදුවත් රට ඉස්සරහට යයි.
60ඉ පාර්ලිමේන්තුවට එන්නේ ??? අ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ඕනි. ඉතින් බන් එක සම්මත කරන්නේ කොහොමද ? පාර්ලිමේන්තුවේ 2/3 බලයක් , ජනමත විචාරණයක් ඕනි නේද? කොහොමද එහෙම කරන්නේ?![]()
ඔබතුමාට නොතෙරේද නැත්තන් නාගා කියන ඒවාට අන්දිලාද කියල මට තේරෙන්නේ නෑ මිත්‍රයා.....
නමුත් අලුත් ව්‍යවස්ථාවක් ගෙන්න ඕන තියන එක මත ඉදලා....එක දන්නවද.....
ඔය කියන අලුත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3ක් බහුතරයකින් සම්මත වෙන්න ඕනේ. නාග ජනාධිපති උනාම කියමු. 2/3 ගන්නේ මොකෙන්ද?????
වෙන්නේ නැති වදනේ බං ඕව.....
පොරගේ විකාර හීන.....
හෙනයා;24817760 said:රට හරි පැත්තට යවන්න නම් මිනිහා ගෙන constitution ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් එක තමයි ඉතුරු වෙලා තියෙන එකම option එක..

එතුමා මට පෞද්ගලිකව කියපු දෙයකුත් වැරදිලා තියන බව ඔබතුමා දන්නවද?හෙනයා;24817762 said:උබ තනුජකව හොදට දන්නවා නේද? එයා ආවාට ගියාට අරහෙම උත්තරයක් දෙන්නේ නෑ නේද?
2/3 one na. mokada parana eka ahosi wenawa. ethakota eke thiyena 2/3 k awashya wenne na.60ඉ පාර්ලිමේන්තුවට එන්නේ ??? අ කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න ඕනි. ඉතින් බන් එක සම්මත කරන්නේ කොහොමද ? පාර්ලිමේන්තුවේ 2/3 බලයක් , ජනමත විචාරණයක් ඕනි නේද? කොහොමද එහෙම කරන්නේ?![]()
එතුමා මට පෞද්ගලිකව කියපු දෙයකුත් වැරදිලා තියන බව ඔබතුමා දන්නවද?
තියන ව්‍යවස්ථාව රිෆර් කරපන් මචන්.....ඔය යොදය කියන දේ කරන්න බෑ....

2/3 one na. mokada parana eka ahosi wenawa. ethakota eke thiyena 2/3 k awashya wenne na.

හෙනයා;24817880 said:meka karanna beri nam aaye goda emak na bn![]()
කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....
ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....
කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

එතුමා මට පෞද්ගලිකව කියපු දෙයකුත් වැරදිලා තියන බව ඔබතුමා දන්නවද?
තියන ව්‍යවස්ථාව රිෆර් කරපන් මචන්.....ඔය යොදය කියන දේ කරන්න බෑ....
2/3 one na. mokada parana eka ahosi wenawa. ethakota eke thiyena 2/3 k awashya wenne na.

අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ 2/3 බලයක් , ජනමත විචාරණයක් ඕනි නේද?
CAN ANYONE CLARIFY THIS???