IMPORTANT : resolving ගෝඨාබය factor

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Sajith ekka nam Gota paradinne naha machan.
    Mahesh apu eken Gota wagema Sajith ge chanda kadenawa JVP chanda kadenawa.


    Nikamata balan 2015 62laks walin aniwa 15k witara kadila yanawa, mahindage 58laks walin okkoma wage Gota ta enawa



    wennna puluwan ekama scene eka 50% ganna bari wena eka, ekath awulak naha Maheshta gahana ewun 2weni manape Gota ta gahuwanam



    eth itin gota dinala parana set eka awith parana widiyatama track eka yay, as it was back in 2010-2015. Some could argue that its better than 2015-2019 :D

    menna anawaki 😁
     
    • Love
    Reactions: Champ HB

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,986
    1
    12,322
    113
    Nuwara eliya
    Typing
     

    Attachments

    • 1625535489554.gif
      1625535489554.gif
      190.9 KB · Views: 47

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....


    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?


    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....


    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....


    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......
    :lol:
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ගෝටා ආවොත්

    1.ආරක්ෂාව දැනට වඩා තියෙයි (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය සුපුරුදු ලෙස පිටින් ඔපේටත් යටින් කෙලවෙන්ඩ ගැසිලිත් තියෙයි සුවර් (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය උන්ට ඕනි අය දම්මලා ඕනි විදියට තීන්දු වෙනස් වෙයි.අතීත අත්දැකීම් ඕනි තරම්
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.එවා එහෙම්මමයි
    5. වංචාව දුෂණය දැනට වඩා වැඩිවෙයි
    6. අධ්‍යාපනය and health මේ යන විදියටම දුවයි
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික මේ යන විදියටම දුවයි


    සජිත් ආවොත් සිරිසේන දිව්ව වගේ දුවයි.. සිරිසේනත් ගෝටට පිටු පෑවොත් ගෝට නො එනු ඇත..නගරයේ කෙසේ වෙතත් සජිත් බස් එක එලෙව්වටත් චන්දෙ දෙන මැටි හරක් ගම්බදව සිටී .අත් දැක ඇත..සජිත් විල් වින් ඇන්ඩ් මිනිස්සුන්ට අවුරුදු දෙකක් යනකොට් එපා වෙයි..


    මට තේරෙන හැටියට.. මුන් දෙන්නට චන්දෙ නොදෙන මා ගේ චන්දය තාමත් පාවේ
    මෙන්න අනාවැකි......2019 කියලා තියෙන්නේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....


    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?


    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....


    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....


    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

    dan sapada?
     
    • Haha
    Reactions: Identity

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....


    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?


    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....


    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....


    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......
    :lol:
     

    Sen-lu

    Well-known member
  • ඔහු කිව්වා දේ හරි.......ඔහුම දන්නේ නෑ එහෙම කියනකොට මිනිස්සුන්ට මතක් වෙන්නේ ව්රදිමීර් පුටින් සහ ගෝටාභය රාජපක්ෂ කියන එක....
    vladimir-putin.jpg
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    දැන් අන්කල්ලා අයියලා මල්ලිලා ට්කට මොකද හිතෙන්නෙ? :baffled: පොලව පලන් යන්න හිතෙනවද? :baffled: ගන්න ගන්න එපා බන් ඕවා සාමාන්‍යයි.. අවුරුදු 70 ගානක් තිස්සෙ ඕකම තමා උනේ... ඉස්සරහටත් ඕකම තමා වෙන්නේ.. පිස්සෙක්ව පොරක් කරලා ඔටුන්නක් දාල ඊලග අවුරුදු 5 අඩ අඩ ඉන්නවා.. අර @imhotep කිව්වා වගේ ජෝකර්ලා 225 ක් ඉන්න කාඩ් පැක් එකක් ශෆල් කර කර දෙකට තුනට කඩ කඩ පාර්ලිමෙන්තුවේ වාඩි කරනවා කොහොම ශෆල් කරත් හැම තැනම වාඩි වෙන්නෙ ජෝකර් ලා.. :rofl::rofl::rofl:

    බය වෙන්න එපා ප්‍රෙන්ස්.. 25 ත් උබල joker ල 2ක් කරේ තියන් යයි.. ඉට පස්සෙ එකෙක්ව පත් කරගෙන ඊලග අවුරුදු 5 අඩ අඩ ඉදියි..

    නාගා නෙමෙයි ගැරඩියා හෝ දිය බරියා හරි ගේන අර වගේ ව්‍යවස්තාවක වටිනාකම උබලට දැන් තේරෙනවද? :P නැත්තම් ටික ටික හරි අලුත්ම පක්ශෙක උන් ටිකක් ඔබන්න ඕනෙ කියලා ?

    පුලුවන් නම් අර කිබුලව දන්න කෙනෙක් මේ thread එක පෙන්නපන්කො :baffled::baffled::baffled:

    Jathika arakshawata Duminda Sir wa dagani :love:
    අඩෝ ඌව එලියට දැම්මා නේ.. මෙච්චර බැනපු මමවත් හිතුවෙ නෑ ඌව එලියට දායි කියලා අම්මපා... :sorry: :sorry: :sorry:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එකත් ණයක් දීල....
    There's no such thing as a free coffee

    කවුරු හෝ ණය ගෙවිය යුතුයි.

    * එක්කෝ ගත්තු කෙනා
    * නැත්නම් අපි ටැක්ස් වලින්
    * විදේශ සංචිත වලින්
    * රාජ්ය දේපළ හෝ සම්පත් වලින්
    * රටේ ස්වෛරීභාවයෙන්

    ඔය එක එක විදියට ගන්න සැපට ගෙවන්න පුළුවන්. ගෙවනවා. 😉
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න එපා කියල. :yes::yes::yes:

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )


    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක
    :yes::yes::yes:
    350F7061-7105-48B7-B83F-0022801C6BA1.jpeg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අැඩෝ මේ අර දැන් මාත් ඵක්ක අාණ්ඩුවට බැණ බැණ හැප්පෙන ඵකා නේද..බලනකොට මූ කඩේ ගිහින්නේ මට වඩා.කලින් කියන්න ඵපැයි යකෝ උඹත් අපේ පැත්තේ ඵකෙක් කියලා.මම ඵහෙනම් සද්ද නැතුව ඉන්නවනේ රිප්ලයි නොකර ඒවට..😅😅
     
    • Haha
    Reactions: හෙනයා