නාමයෝජනා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද උදේ 9 ඉඳලා 11.30 වෙනකන් මැතිවරණ කමසාරිස් කාර්යාලයෙන් නාමයෝජනා පත්‍ර ලබාගෙන පුරවල නැවත බාරදිය යුතුයි ලු. එතකොට ගොටබය සර් ඊයේ නැකතට අත්සන් කරේ මොකක්ද :rolleyes:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අද උදෑසන යෙදුණු සුබ මොහොතින්, පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස මා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ පක්ෂ රැසක නායකයන් ඇතුළු මහජන නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.


    71689812_1383953565103288_4209216182286286848_n.jpg
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අද උදේ 9 ඉඳලා 11.30 වෙනකන් මැතිවරණ කමසාරිස් කාර්යාලයෙන් නාමයෝජනා පත්‍ර ලබාගෙන පුරවල නැවත බාරදිය යුතුයි ලු. එතකොට ගොටබය සර් ඊයේ නැකතට අත්සන් කරේ මොකක්ද :rolleyes:


    Ayya janadhipathi wela 48 hrs walin(during the weekend) malli citizenship eka gaththa rate, oowa maha deyak da..
     
    • Like
    Reactions: ratadel

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නාමයෝජනා පත්‍ර නිකුත් කරන සහ බාර ගන්නා අවසන් කාලය ඔය කියල තියෙන්නෙ,ගොන් ආතල් දෙන්ඩ එපා මීහරක් වගේ..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    21.gif


    අම්මටසිරි... එහෙමත් සීන් එකක්ද...? එහෙනං තවත් නඩු නිමිත්තක්...!!
    මේ... නොදන්න නිසා අහන්නෙ, අකුදි නාමයෝජනා පත්‍රය ගත්තෙ අද උදේද ආයිබෝං....?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    නාමයෝජනා පත්‍ර නිකුත් කරන සහ බාර ගන්නා අවසන් කාලය ඔය කියල තියෙන්නෙ,ගොන් ආතල් දෙන්ඩ එපා මීහරක් වගේ..


    බනින්න එපා බන්... ඌට තේරෙනතරම තමා.... ඒ.....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ජෙප්පනෙ බං. ගෝඨ මොනා අත්සන් කලහම මොකද ? ඒ සයින් එක ගහන්න පුරුදු වුනා. උඹ අනුර අත්සං කරන ඒව ගැන හොයපංකො
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔච්චර භාරදුර වැඩකට බාරදෙන ලියකියවිලි ඔක්කොම ඔතනින් ඒ වෙලේ ඉල්ලගෙන එතනදිම හදිසියේ සට සට ගාල පුරවල බාර දෙනවය කියලද මේ මිනිස්සු හිතාන ඉන්නේ :baffled:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    කෝ බං උඹ කියපු වගේ නෙමෙයි උනේ
    මහින්ද දේශප්‍රිය වහලෙක් වෙලාද
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ටිකක් මොංගල් උනාම මේ වගේ ප්‍රශ්න එනවා ඉතින්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔච්චර භාරදුර වැඩකට බාරදෙන ලියකියවිලි ඔක්කොම ඔතනින් ඒ වෙලේ ඉල්ලගෙන එතනදිම හදිසියේ සට සට ගාල පුරවල බාර දෙනවය කියලද මේ මිනිස්සු හිතාන ඉන්නේ :baffled:


    ZFLpFqL.png

    මුන් එහෙමයි බන් කරල තියෙන්නෙ "ටක්" ගාල රාජගිරියට දිව්වා.පෝරමය ඉල්ලාගත්තා. ටිල්වින් ලොක්කට නැවෙන්න කිව්ව, පිට උඩ තියාගෙන ශිං... ශිං... ගාල පිරෙව්වා අත්සන් කළා... භාරදුන්නා... වැඩේ කම්මුතුයි...