UNP එක කැම්පේන් කරන හැටි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    UNP එක කැම්පේන් කරන හැටි

    මේ පැත්තේ ඉන්නවා UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මේ මිනිහා කරන්නේ හැම ජන්දේකදිම මිනිස්සු එකතු වෙන තැන් ඒ කියන්නේ සැලෝන්, කඩ, බස් ස්ටෑන්ඩ් වගේ තැන් තෝරගෙන මිනිහාගේ හෙන්චයියෝ දාල මිනිහාගේ හොද කියව ගන්නවා.

    අපේ පැත්ත වැඩි හරියක් කතෝලික අය ඉන්න පැත්තක්.මිනිහාට ගොඩක් ජන්දේ හම්බෙන්නේ කතෝලික උන්ගෙන්.මේ පාර මිනිහාට කෙළ වෙන ලකුණක් තියෙන්නේ. පාස්කු ප්‍රහාරය නිසා.ඒ නිසා මේ දවස් වල මිනිහා පල්ලි වලයි මිනිස්සු පල්ලි ගිහින් එන බස් වලයි මිනිහගේ හෙන්චයියෝ දාලා ගෝඨාභයට බනිනවා. ගෝඨා තමයි පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ අරවා මේවා කියලා. ඒ ගමන්ම සජිත්ගේ හොද කියව ගන්නවා.

    මේ ඊයේ පෙරේදා කතෝලික අයගේ සමිතියකින් කට්ටියව මඩු පල්ලි එක්කන් ගිහින් මේකේ හිටපු ගෑනු කට්ටියක් බස් එකට නැගපු වෙලාවේ ඉදන් බහිනකල්ම ගෝඨාට බයිනවාලු. මුන් බලන්නේ මිනිස්සුන්ගේ ඔලු ටික හෝදන්න ගොබෙල්ස් තියරි එකෙන්.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,019
    2
    116,190
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 20ක් විපක්ෂෙ ඉඳල අමාරුවෙන් ගත්ත බලේ කොහොම හරි ‍රැකගන්ඩ ඕනි දෙයක් කරයි,වෙඩි කයිද දන්නෙත් නෑ අහවලා :baffled:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    අවුරුදු 20ක් විපක්ෂෙ ඉඳල අමාරුවෙන් ගත්ත බලේ කොහොම හරි ‍රැකගන්ඩ ඕනි දෙයක් කරයි,වෙඩි කයිද දන්නෙත් නෑ අහවලා :baffled:

    මේ පාර පැරදුනොත් නම් උන් තව අවුරුදු 25 කට මෙහා බලයට එන්නේ නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    8Q6Pb7T.gif


    මොනවා කළත් මෙදාපාර හරියන්නෙ නෑ...
    සජී ගෙදර, රනිල් පිපස්සෙට...
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    රේස්කාරයෙක් එකපාරක් දවසට 1000ක් දීලා ඔක කලා.
    අන්තිමට කොලඹින් මුල් 10ට ආව, 2නී පාර ඈපත් නෑ ඒත් ලිස්ට් එකෙන් ආවා.
    ඔක දෑකලා "ගරිල්ලා මාකටින් " කියල ෆිල්ම් එකකුත් හෑදුනලු ඒ රටේ
     

    funybux

    Well-known member
  • Oct 19, 2008
    1,802
    36
    48
    38
    walikada Jail
    රේස්කාරයෙක් එකපාරක් දවසට 1000ක් දීලා ඔක කලා.
    අන්තිමට කොලඹින් මුල් 10ට ආව, 2නී පාර ඈපත් නෑ ඒත් ලිස්ට් එකෙන් ආවා.
    ඔක දෑකලා "ගරිල්ලා මාකටින් " කියල ෆිල්ම් එකකුත් හෑදුනලු ඒ රටේ

    "ගරිල්ලා මාකටින් "
    :yes::yes::yes::yes::yes::yes: