UNP එක කැම්පේන් කරන හැටි
මේ පැත්තේ ඉන්නවා UNP පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්. මේ මිනිහා කරන්නේ හැම ජන්දේකදිම මිනිස්සු එකතු වෙන තැන් ඒ කියන්නේ සැලෝන්, කඩ, බස් ස්ටෑන්ඩ් වගේ තැන් තෝරගෙන මිනිහාගේ හෙන්චයියෝ දාල මිනිහාගේ හොද කියව ගන්නවා.
අපේ පැත්ත වැඩි හරියක් කතෝලික අය ඉන්න පැත්තක්.මිනිහාට ගොඩක් ජන්දේ හම්බෙන්නේ කතෝලික උන්ගෙන්.මේ පාර මිනිහාට කෙළ වෙන ලකුණක් තියෙන්නේ. පාස්කු ප්‍රහාරය නිසා.ඒ නිසා මේ දවස් වල මිනිහා පල්ලි වලයි මිනිස්සු පල්ලි ගිහින් එන බස් වලයි මිනිහගේ හෙන්චයියෝ දාලා ගෝඨාභයට බනිනවා. ගෝඨා තමයි පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනේ අරවා මේවා කියලා. ඒ ගමන්ම සජිත්ගේ හොද කියව ගන්නවා.
මේ ඊයේ පෙරේදා කතෝලික අයගේ සමිතියකින් කට්ටියව මඩු පල්ලි එක්කන් ගිහින් මේකේ හිටපු ගෑනු කට්ටියක් බස් එකට නැගපු වෙලාවේ ඉදන් බහිනකල්ම ගෝඨාට බයිනවාලු. මුන් බලන්නේ මිනිස්සුන්ගේ ඔලු ටික හෝදන්න ගොබෙල්ස් තියරි එකෙන්.