ඔහොම කියල කියල තමා මහින්ද පැරදුනේ
ඔව් ඒක ඇත්ත.
සජ්ජා අවොත් ආරක්සක ඇමති චම්පක කම්කරු ඇමති බුදික පතිරණ

මොකක්හරි හේතුවකට මිනිස්සු හිතන් ඉන්නවා ගෝටා හෙන ජාතිවාදියෙක්, උන්ද ආවම මුස්ලිම් ප්‍රශ්නේ විසඳෙයි කියල. මනුස්සය කොහෙදිවත් නිකන් හරි ෂරියා ගැන බුර්කාව ගැන ළමා විවාහ ගැන කතාකරනවා මටනං ඇහිලා නෑ.
ප්‍රධාන දේශපාලකයින්ගෙන් මුස්ලිම් ප්‍රශ්නෙට විසඳූමක් ගැන හරියට කෙලින් අදහස් දක්වල තියෙන්නේ චම්පික රණවක, රතන හාමුදුරුවෝ වගේ අය විතරයි ඔය අනික් ඔක්කොම අමු සහජීවන කාරයො.

Central Cultural Fund එකේ බිලියන 1.5 අවභාවිත කල ෆයිල් එක රනිල් සජිත්ට පෙන්නල සජියව දණ ගැස්සුව නේද![]()


මෝඩයො 2015 ජනාධිපතිවරනයේ ප්‍රකාශිත චන්ද ප්‍රමානය 80%යි.2018 ප්‍රාදේශීය සබා චන්දයේ ප්‍රකශීත චන්ද ප්‍රමානය 79%යි. ඕක තමයි ගෝඨට ගන්න පුලුවන් උපරිමම චන්ද.ලක්ෂ 49ක්. මොකද බයියො සේරම උද්යෝගයෙන් ආන්ඩුවට කෙලවන්න 2018 චන්දය දෙන්න ගිහින් පොහොට්‍ටුවට දුන්නා.ජනාධිපතිවරනය දිනන්න ලක්ෂ 70ක් ඕන.ඉතිරි ලක්ෂ 20 කොහෙන්ද ගන්නේ?
දඩිම මහින්ද විරෝදී අය තමයි සිරිසේනට ගැහුවේ.මෝකද මහින්ද පාක්ෂිකයන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරිසේනට දෙන්නේ නෑ.
හරි අපි හිතමුකෝ 2018 තිබ්බ තත්වෙට වඩා පහොට්ටුවට ආකර්ෂණ වැඩි වෙලා නැ කියල .. ඒ කියන්නේ ගෝටා ගන්නේ 49යි කියල. .. උඹ කියන්නේ 2018 ඉඳලා මේ වෙනකොට UNP එකේ ආකර්ෂණ වැඩි වෙලාද.. සජිත් ට එදා UNP ට තිබ්බට වඩා ඡන්ද ගන්න පුලුවන්ද .. එහෙම පුලුවන් කියල හිතනවානම් ඒ මොන හේතු නිසාද ?
ලංකාවෙ මිනිස්සු හරි මෝඩයි නේද බං. සිස්ටම් එක හොඳ නැහැ කිය කිය හැමදාම තට්ටු මාරු කර කර ඉන්නවා...![]()
Overestimated numbers![]()
what is the over estimate , this is just according to local polls

some key people were overconfident back in 2014/2015 tooඅද ටොයියො සේරම බස් වලින් ඇදල ගොල්පෙස් පුරවනවදන්නවද අලුත්ම මොංගල මිඩියා ප්‍රෝඩක්ෂන් එක????????
"කාටවත් 50% ගන්න බෑ" කියන මතය සමාජ ගත කිරීම.......ගෝටා ට බෑ කියන එක සමාජ ගත කිරීම.....
තව එකක් දෙවැනි මනාපේ...ලෝල්ස්.....
අපි නම් එක කතිරයයි ගහන්නේ....
ඕනෑම රටක ඉන්නවා චන්දෙට යන්න කම්මැලි කොටසක්. අන්න උන් තමා එකේ ටාගට් එක......
කාටවත් 50% ගන්න බැරි නම් මොන **ටද ඕයි චන්දෙ දාන්නේ කියල ම්නිස්සුන්ට හිතවන්න හදන්නේ.....
හැබැයි බත් කන හරක් සෙට් එක අනිවා චන්දෙ දෙනවා පුතානොට......

දන්නවද අලුත්ම මොංගල මිඩියා ප්‍රෝඩක්ෂන් එක????????
"කාටවත් 50% ගන්න බෑ" කියන මතය සමාජ ගත කිරීම.......ගෝටා ට බෑ කියන එක සමාජ ගත කිරීම.....
තව එකක් දෙවැනි මනාපේ...ලෝල්ස්.....
අපි නම් එක කතිරයයි ගහන්නේ....
ඕනෑම රටක ඉන්නවා චන්දෙට යන්න කම්මැලි කොටසක්. අන්න උන් තමා එකේ ටාගට් එක......
කාටවත් 50% ගන්න බැරි නම් මොන **ටද ඕයි චන්දෙ දාන්නේ කියල ම්නිස්සුන්ට හිතවන්න හදන්නේ.....
හැබැයි බත් කන හරක් සෙට් එක අනිවා චන්දෙ දෙනවා පුතානොට......


