Gota To Take 58% - UNP Will Loose

Bathiiii

Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ඔව් ඇවිත් කිවා නං මෙන්න බොරු කියනාවෝ සංහිඳියාවට බාධා කරනවෝ ජාතිවදේ අවුස්සනවෝ කියයි.

    කලින් වැඩේ ලීක් උනාම කොහොමත් බෝම්බ ගහන උන් බෝම්බ ගහන්නෙත් නෑ නෙ එතකොට අන්තිමට කියපු එකා තමා වැරදිකාරයා වෙන්නේ

    Wun kiyna taram sinhalunta adarei nm ehma innwda bn..wun okoma eka paththak bn..dana gena taman berila hitiya..
    Mn unath gotata chande dewi sometimes..habai un okoma ekai bn..un sinhalunta wth ratata wth adare na..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ජාතික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ සහ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ නම් කර තිබෙනවා. අභිමන් ලංකා සංවිධානය වෙනුවෙන් ඔවුන්ගේ නම් මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා.

    එසේම නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සහ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත යන අයගේ නම්ද අභිමන් ලංකා සංවිධානයට මේ වන විට ජනපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කර ඇති අතර එම නම් අතරින් එක් අයෙකු අභිමන් ලංකා සංවිධානය විසින් සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

    නගා පල්ලෙවත්ත රනිල් බලකා සංගමයේ ෆෑන්ස්ලා ටිකක් ආවානම් :rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wun kiyna taram sinhalunta adarei nm ehma innwda bn..wun okoma eka paththak bn..dana gena taman berila hitiya..
    Mn unath gotata chande dewi sometimes..habai un okoma ekai bn..un sinhalunta wth ratata wth adare na..
    එහෙම අමුතු ආදරයක් නෑ කෝකත් එකයි :yes: හැබැයි ඔය ආණ්ඩුවේ විපක්ෂේ කවුරුත් උනත් හරියටම අහවල් තැනට අහවල් වෙලාවට ගහනවා කියල ස්ථිරව දැනගෙන නොකියා හිටිය කියල මම නං හිතන්නේ නෑ. සැකයක් තිබුනා ගණන් ගත්තේ නැති සිද්දියක් මට හිතෙන්නේ වෙලා තියෙන්නෙ.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,424
    6,579
    113
    Land of Lions
    69327399_10157542324513841_1275727852393725952_n.jpg

    Source: http://nethgossip.lk/article/34588?...X3vKcRIZhU9ddzIlGbhSmHdk-Ia-kC4DcZJSBlWwLGDJY
     
    Last edited:

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    එහෙම අමුතු ආදරයක් නෑ කෝකත් එකයි :yes: හැබැයි ඔය ආණ්ඩුවේ විපක්ෂේ කවුරුත් උනත් හරියටම අහවල් තැනට අහවල් වෙලාවට ගහනවා කියල ස්ථිරව දැනගෙන නොකියා හිටිය කියල මම නං හිතන්නේ නෑ. සැකයක් තිබුනා ගණන් ගත්තේ නැති සිද්දියක් මට හිතෙන්නේ වෙලා තියෙන්නෙ.
    Wenna puluwn ..habai jathiwade market krata, wun aththtma jathiwadiyo nmi 🙄
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wenna puluwn ..habai jathiwade market krata, wun aththtma jathiwadiyo nmi 🙄
    මොකක්හරි හේතුවකට මිනිස්සු හිතන් ඉන්නවා ගෝටා හෙන ජාතිවාදියෙක්, උන්ද ආවම මුස්ලිම් ප්‍රශ්නේ විසඳෙයි කියල. මනුස්සය කොහෙදිවත් නිකන් හරි ෂරියා ගැන බුර්කාව ගැන ළමා විවාහ ගැන කතාකරනවා මටනං ඇහිලා නෑ.

    ප්‍රධාන දේශපාලකයින්ගෙන් මුස්ලිම් ප්‍රශ්නෙට විසඳූමක් ගැන හරියට කෙලින් අදහස් දක්වල තියෙන්නේ චම්පික රණවක, රතන හාමුදුරුවෝ වගේ අය විතරයි ඔය අනික් ඔක්කොම අමු සහජීවන කාරයො.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland

    ගෝට අවම මුස්ලිම් කේස් එකට විසදුමක් වත්

    සජිය ආවම දුප්පතාට විසදුමක් වත් ලැබෙන්නේ නෑ

    1. ගෝට අලුත් උනාට උගේ වටේ ඉන්නේ පරණ කැරියෝ ටික. දැන් මෙතන උන්ව චන්දෙන් හලමු කිව්වට ඕකුන්ම තමයි පත් වෙන්නේ අනිත් එක උන් එපා නං ගොටත් පකටද උන් එක්ක ඉන්නේ.. ඕකා දිනුවොත් මුස්ලිම් උන් ආණ්ඩුවට එනවා හකීම් බදුර් වගේ උන්. උන්වත් ගන්නවා ආණ්ඩුවට ලැජ්ජාවක් නෑ ඕකුන්ට. ඕකුන් ආයෙම <2015 තැටියම දාන්නේ. මු ජාතික ආරක්ෂාව කියන උට්ටක් පිටිං ආණ්ඩුව කරයි

    2. සජිය වටේ ඉන්න උන් බලහං පොනිල වටේ කොලුසලා වගේ මුගේ වටේ ඉන්නේ බිස්නස් කාරයෝ හොරු කිලී මහරාජා, තඹසුජි, පී.පෙරේතා, කොලුමංගල තනිකර බකප් ඒක දෙන්නේ මු ආවොත් ගම් මට්ටමේ බිම් මට්ටමේ කෙසේවෙතත් අරුන් කියන පදේට නටන්න වෙන්නේ. අනිත් එක නියම ගොන් නාම්බා.

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    මොකක්හරි හේතුවකට මිනිස්සු හිතන් ඉන්නවා ගෝටා හෙන ජාතිවාදියෙක්, උන්ද ආවම මුස්ලිම් ප්‍රශ්නේ විසඳෙයි කියල. මනුස්සය කොහෙදිවත් නිකන් හරි ෂරියා ගැන බුර්කාව ගැන ළමා විවාහ ගැන කතාකරනවා මටනං ඇහිලා නෑ.

    ප්‍රධාන දේශපාලකයින්ගෙන් මුස්ලිම් ප්‍රශ්නෙට විසඳූමක් ගැන හරියට කෙලින් අදහස් දක්වල තියෙන්නේ චම්පික රණවක, රතන හාමුදුරුවෝ වගේ අය විතරයි ඔය අනික් ඔක්කොම අමු සහජීවන කාරයො.

    නාගාත් කෙලින්ම කියල තියෙන්නේ ඔය උඩරට, හම්බ නීතී නෑ ලංකාවටම එක නීතීයයි කියලා :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ගෝට අවම මුස්ලිම් කේස් එකට විසදුමක් වත්

    සජිය ආවම දුප්පතාට විසදුමක් වත් ලැබෙන්නේ නෑ

    1. ගෝට අලුත් උනාට උගේ වටේ ඉන්නේ පරණ කැරියෝ ටික. දැන් මෙතන උන්ව චන්දෙන් හලමු කිව්වට ඕකුන්ම තමයි පත් වෙන්නේ අනිත් එක උන් එපා නං ගොටත් පකටද උන් එක්ක ඉන්නේ.. ඕකා දිනුවොත් මුස්ලිම් උන් ආණ්ඩුවට එනවා හකීම් බදුර් වගේ උන්. උන්වත් ගන්නවා ආණ්ඩුවට ලැජ්ජාවක් නෑ ඕකුන්ට. ඕකුන් ආයෙම <2015 තැටියම දාන්නේ. මු ජාතික ආරක්ෂාව කියන උට්ටක් පිටිං ආණ්ඩුව කරයි

    waraduna thana :sorry: ජාතික ආරක්ෂාව උට්ටක් වීම
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ගෝට අවම මුස්ලිම් කේස් එකට විසදුමක් වත්

    සජිය ආවම දුප්පතාට විසදුමක් වත් ලැබෙන්නේ නෑ

    1. ගෝට අලුත් උනාට උගේ වටේ ඉන්නේ පරණ කැරියෝ ටික. දැන් මෙතන උන්ව චන්දෙන් හලමු කිව්වට ඕකුන්ම තමයි පත් වෙන්නේ අනිත් එක උන් එපා නං ගොටත් පකටද උන් එක්ක ඉන්නේ.. ඕකා දිනුවොත් මුස්ලිම් උන් ආණ්ඩුවට එනවා හකීම් බදුර් වගේ උන්. උන්වත් ගන්නවා ආණ්ඩුවට ලැජ්ජාවක් නෑ ඕකුන්ට. ඕකුන් ආයෙම <2015 තැටියම දාන්නේ. මු ජාතික ආරක්ෂාව කියන උට්ටක් පිටිං ආණ්ඩුව කරයි

    2. සජිය වටේ ඉන්න උන් බලහං පොනිල වටේ කොලුසලා වගේ මුගේ වටේ ඉන්නේ බිස්නස් කාරයෝ හොරු කිලී මහරාජා, තඹසුජි, පී.පෙරේතා, කොලුමංගල තනිකර බකප් ඒක දෙන්නේ මු ආවොත් ගම් මට්ටමේ බිම් මට්ටමේ කෙසේවෙතත් අරුන් කියන පදේට නටන්න වෙන්නේ. අනිත් එක නියම ගොන් නාම්බා.

    විසඳුම කියන්නේ අපේ අය හිතන් ඉන්න විදිහට මුස්ලිම් පල්ලි කුඩු කරලා බදුර්දීන් හකීම් හිරේ දාල විල්පත්තුවේ ගෙවල් ඔක්කොම ඩෝසර් කරල එක රැයින් ෂරියා අනන් මනං ඔක්කොම අහෝසි කරලා සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන හීන නං සැබෑ වෙන්නේ නෑ. එහෙම හිතන් ඉන්න උන් තමා ගෝටා මුස්ලිම් එකෙක් එක්ක ඉන්න පොටෝ එකක් දැක්කත් සලිත වෙලා දත කට පුට්ටු වෙලා "අනේ සර් ඇයි මේ" කියල බුකියේ පොස්ට් දාන්නේ.

    හැබැයි අවංකවම රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ආවොත් ජනාධිපති පුටුවේ සජිත්ට වඩා ගෝටා ඉන්නවනං හොඳයි කියල මම හිතනව. ඒ ඇරුනම ඔය කියපු අනික්වා ඔක්කොම දෙන්නටම පොදුයි දෙන්නගෙම වටේ හොරු පිරිල කියල වැඩක් නෑ ඒ ගැන.

    කොහොමහරි කවුරු ආවත් හම්බන්තොට ඉන්න උන්ට නං රජ මගුල් ඕං සජිතයා ආවත් ගොඩ ගෝටා ආවත් ගොඩ. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;24742848 said:
    නාගාත් කෙලින්ම කියල තියෙන්නේ ඔය උඩරට, හම්බ නීතී නෑ ලංකාවටම එක නීතීයයි කියලා :yes:
    ඒක ඇත්ත නාගානන්දත් කිවා තමා :yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    බෝම්බ ගහපුවම පවතින ආණ්ඩුවට අවාසියි. ඒ මදිවට විපක්ෂේ ඉන්නෙ යුද්දේ ඉවරකරලා ආරක්ෂාව සම්බන්ධව ලංකා ඉතිහාසෙ හොඳම වාර්තාවට හිමිකම් කියන සෙට් එකක් නං ආණ්ඩුවට තවත් අවාසියි.

    දැන් කියපන්කො ගෝටා තමා බෝම්බ ගැහුවේ කියල පුලුවන් නං :P
    :lol::lol::lol:
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    ඇත්ත කියද්දී දුවන්න එපා ඉතිං එන්නකෝ මෙහෙට.

    2015 මහින්ද එපා කියල මයිත්‍රීට චන්දෙ දෙද්දී කවුරුත් කීවද මේ මහින්දගේ සෙරෙප්පු ලෙවකකා මහරජානෝ කිය කියා ඔක්කොම වැරදි කරනකන් හිනාවෙවී හිටපු එකෙක්නෙ ඌ පස්සෙන් අගමැති වෙන්න බලන් ඉන්නෙත් කොටි එක්ක සටන් විරාම ගහපු රනිල් නෙ, අපි බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට හරි සිරිතුංග ජයසුරිය වගේ විකල්පෙකට දෙමු පැරදුනත් නම්බුයි කියල.

    එහෙම නෑ නේද දෙන කෙනාට වඩා වැදගත් උනේ අපේ මයිත්‍රීට නොදුන්නොත් මහින්ද දිනනව කියන ප්‍රායෝගික යතාර්තේ :yes: එදත් කට්ටිය ඕක කියද්දී උඹ වගේ උන් හාපෝ තොපි ඔක්කොම වහල්ලු, විකල්පෙකට දෙන්න ඕනේ මුන් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා පැරදුනත් ඒක නම්බුයි මම යනව පොල්ලකින් ගහගන්න කිවා නං, ජවිපෙත් වෙනම ඉල්ලුව නං අද මහින්ද තාමත් ජනාධිපති. :baffled:

    100% agreed :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    විසඳුම කියන්නේ අපේ අය හිතන් ඉන්න විදිහට මුස්ලිම් පල්ලි කුඩු කරලා බදුර්දීන් හකීම් හිරේ දාල විල්පත්තුවේ ගෙවල් ඔක්කොම ඩෝසර් කරල එක රැයින් ෂරියා අනන් මනං ඔක්කොම අහෝසි කරලා සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන හීන නං සැබෑ වෙන්නේ නෑ. එහෙම හිතන් ඉන්න උන් තමා ගෝටා මුස්ලිම් එකෙක් එක්ක ඉන්න පොටෝ එකක් දැක්කත් සලිත වෙලා දත කට පුට්ටු වෙලා "අනේ සර් ඇයි මේ" කියල බුකියේ පොස්ට් දාන්නේ.

    හැබැයි අවංකවම රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ආවොත් ජනාධිපති පුටුවේ සජිත්ට වඩා ගෝටා ඉන්නවනං හොඳයි කියල මම හිතනව. ඒ ඇරුනම ඔය කියපු අනික්වා ඔක්කොම දෙන්නටම පොදුයි දෙන්නගෙම වටේ හොරු පිරිල කියල වැඩක් නෑ ඒ ගැන.

    කොහොමහරි කවුරු ආවත් හම්බන්තොට ඉන්න උන්ට නං රජ මගුල් ඕං සජිතයා ආවත් ගොඩ ගෝටා ආවත් ගොඩ. :rofl:

    ඔව් ඒක ඇත්ත. :yes:

    සජ්ජා අවොත් ආරක්සක ඇමති චම්පක කම්කරු ඇමති බුදික පතිරණ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    විසඳුම කියන්නේ අපේ අය හිතන් ඉන්න විදිහට මුස්ලිම් පල්ලි කුඩු කරලා බදුර්දීන් හකීම් හිරේ දාල විල්පත්තුවේ ගෙවල් ඔක්කොම ඩෝසර් කරල එක රැයින් ෂරියා අනන් මනං ඔක්කොම අහෝසි කරලා සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන හීන නං සැබෑ වෙන්නේ නෑ. එහෙම හිතන් ඉන්න උන් තමා ගෝටා මුස්ලිම් එකෙක් එක්ක ඉන්න පොටෝ එකක් දැක්කත් සලිත වෙලා දත කට පුට්ටු වෙලා "අනේ සර් ඇයි මේ" කියල බුකියේ පොස්ට් දාන්නේ.

    හැබැයි අවංකවම රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් ආවොත් ජනාධිපති පුටුවේ සජිත්ට වඩා ගෝටා ඉන්නවනං හොඳයි කියල මම හිතනව. ඒ ඇරුනම ඔය කියපු අනික්වා ඔක්කොම දෙන්නටම පොදුයි දෙන්නගෙම වටේ හොරු පිරිල කියල වැඩක් නෑ ඒ ගැන.

    කොහොමහරි කවුරු ආවත් හම්බන්තොට ඉන්න උන්ට නං රජ මගුල් ඕං සජිතයා ආවත් ගොඩ ගෝටා ආවත් ගොඩ. :rofl:

    :yes::D

    i dont think sinhalu as a majority concede to establish a Buddhist colony. it s the idea of coexisting with a minority who constantly thrive to establish a muslim colony what worries them.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    ඔහොම කියල කියල තමා මහින්ද පැරදුනේ

    Ow ban

    Educated unata godak ewunta Common sense na. Fantacy wala inne. North.. East.. Central minority vote okkoma enne katada..?? 😀. Badurdeen ge minissu deparak vote danawa.. Udey Vilpattu.. Hawasa bus walin gihin Puttalam walath ai votes danawa
     
    Last edited: