Gota To Take 58% - UNP Will Loose

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,355
    4,633
    113
    Central Cultural Fund එකේ බිලියන 1.5 අවභාවිත කල ෆයිල් එක රනිල් සජිත්ට පෙන්නල සජියව දණ ගැස්සුව නේද🤣🤣
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔහොම කියල කියල තමා මහින්ද පැරදුනේ

    ඔව් ඒක ඇත්ත. :yes:

    සජ්ජා අවොත් ආරක්සක ඇමති චම්පක කම්කරු ඇමති බුදික පතිරණ

    බුදික පතිරණ හොඳ පොරක් හොඳ දැක්මක් තියෙන එකක් :yes:
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මොකක්හරි හේතුවකට මිනිස්සු හිතන් ඉන්නවා ගෝටා හෙන ජාතිවාදියෙක්, උන්ද ආවම මුස්ලිම් ප්‍රශ්නේ විසඳෙයි කියල. මනුස්සය කොහෙදිවත් නිකන් හරි ෂරියා ගැන බුර්කාව ගැන ළමා විවාහ ගැන කතාකරනවා මටනං ඇහිලා නෑ.

    ප්‍රධාන දේශපාලකයින්ගෙන් මුස්ලිම් ප්‍රශ්නෙට විසඳූමක් ගැන හරියට කෙලින් අදහස් දක්වල තියෙන්නේ චම්පික රණවක, රතන හාමුදුරුවෝ වගේ අය විතරයි ඔය අනික් ඔක්කොම අමු සහජීවන කාරයො.

    Ow eka nm aththa..wun kiyla na..wunta kade yna ewun tmi oka kiywa kiywa ynne..:yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Central Cultural Fund එකේ බිලියන 1.5 අවභාවිත කල ෆයිල් එක රනිල් සජිත්ට පෙන්නල සජියව දණ ගැස්සුව නේද🤣🤣

    සජිත් පිලේ බදුර්දීන් හකීම් ටත් ෆයිල් පෙන්නලා බය කරලා රෙද්දේ ගු ගිහින් තියෙන්නේ
    දැන් ඒක්සත් ජාතික පෙරමුනේ අනෙක් පක්ෂ වලටත් ජනාදිපති අපේක්ෂකයා තෝරන්න අවස්තාව දෙන්න කියපූ උන්ව හොයන්න වත් නැහැ

    මහින්දගේ ෆයිල් වගේ නෙමේ රනිල්ගේ ෆයිල් :rofl::rofl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Vote1.png
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මෝඩයො 2015 ජනාධිපතිවරනයේ ප්‍රකාශිත චන්ද ප්‍රමානය 80%යි.2018 ප්‍රාදේශීය සබා චන්දයේ ප්‍රකශීත චන්ද ප්‍රමානය 79%යි. ඕක තමයි ගෝඨට ගන්න පුලුවන් උපරිමම චන්ද.ලක්ෂ 49ක්. මොකද බයියො සේරම උද්යෝගයෙන් ආන්ඩුවට කෙලවන්න 2018 චන්දය දෙන්න ගිහින් පොහොට්‍ටුවට දුන්නා.ජනාධිපතිවරනය දිනන්න ලක්ෂ 70ක් ඕන.ඉතිරි ලක්ෂ 20 කොහෙන්ද ගන්නේ?
    දඩිම මහින්ද විරෝදී අය තමයි සිරිසේනට ගැහුවේ.මෝකද මහින්ද පාක්ෂිකයන් පොහොට්‍ටුවට දෙනවා මිසක් සිරිසේනට දෙන්නේ නෑ.

    හරි අපි හිතමුකෝ 2018 තිබ්බ තත්වෙට වඩා පහොට්ටුවට ආකර්ෂණ වැඩි වෙලා නැ කියල .. ඒ කියන්නේ ගෝටා ගන්නේ 49යි කියල. .. උඹ කියන්නේ 2018 ඉඳලා මේ වෙනකොට UNP එකේ ආකර්ෂණ වැඩි වෙලාද.. සජිත් ට එදා UNP ට තිබ්බට වඩා ඡන්ද ගන්න පුලුවන්ද .. එහෙම පුලුවන් කියල හිතනවානම් ඒ මොන හේතු නිසාද ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හරි අපි හිතමුකෝ 2018 තිබ්බ තත්වෙට වඩා පහොට්ටුවට ආකර්ෂණ වැඩි වෙලා නැ කියල .. ඒ කියන්නේ ගෝටා ගන්නේ 49යි කියල. .. උඹ කියන්නේ 2018 ඉඳලා මේ වෙනකොට UNP එකේ ආකර්ෂණ වැඩි වෙලාද.. සජිත් ට එදා UNP ට තිබ්බට වඩා ඡන්ද ගන්න පුලුවන්ද .. එහෙම පුලුවන් කියල හිතනවානම් ඒ මොන හේතු නිසාද ?

    යූ.ඇ.පී ඡන්ද තව ලක්ශ 2-3 අඩු වෙයි
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    gobba jeppoo unge maha ewun pakashayata kelawana ewata sadda na anith ewunge magul walata puka denawa
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලංකාවෙ මිනිස්සු හරි මෝඩයි නේද බං. සිස්ටම් එක හොඳ නැහැ කිය කිය හැමදාම තට්ටු මාරු කර කර ඉන්නවා...:rolleyes:

    Ow bn... Aurudu 71k une e de.
    Api hamoma depaththa maru kara kara vote karanwa.

    Ape lamai pau bn.
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    271
    63
    what is the over estimate , this is just according to local polls

    Will those reflect the preference of those who couldn’t participate in those polls? :rolleyes:

    Plus, the second preference will play a crucial part in the final result.

    No one must underestimate his opponent :D some key people were overconfident back in 2014/2015 too
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    SLPP 4,941,952
    SLPA 989,821
    SLFP 491,835

    Total 6,423,608

    Majority of 50% is around 63 laks :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්නවද අලුත්ම මොංගල මිඩියා ප්‍රෝඩක්ෂන් එක????????

    "කාටවත් 50% ගන්න බෑ" කියන මතය සමාජ ගත කිරීම.......ගෝටා ට බෑ කියන එක සමාජ ගත කිරීම.....
    තව එකක් දෙවැනි මනාපේ...ලෝල්ස්.....
    අපි නම් එක කතිරයයි ගහන්නේ....

    ඕනෑම රටක ඉන්නවා චන්දෙට යන්න කම්මැලි කොටසක්. අන්න උන් තමා එකේ ටාගට් එක......
    කාටවත් 50% ගන්න බැරි නම් මොන **ටද ඕයි චන්දෙ දාන්නේ කියල ම්නිස්සුන්ට හිතවන්න හදන්නේ.....
    හැබැයි බත් කන හරක් සෙට් එක අනිවා චන්දෙ දෙනවා පුතානොට......
     
    • Haha
    Reactions: NetFreak and RLT4U

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    දන්නවද අලුත්ම මොංගල මිඩියා ප්‍රෝඩක්ෂන් එක????????

    "කාටවත් 50% ගන්න බෑ" කියන මතය සමාජ ගත කිරීම.......ගෝටා ට බෑ කියන එක සමාජ ගත කිරීම.....
    තව එකක් දෙවැනි මනාපේ...ලෝල්ස්.....
    අපි නම් එක කතිරයයි ගහන්නේ....

    ඕනෑම රටක ඉන්නවා චන්දෙට යන්න කම්මැලි කොටසක්. අන්න උන් තමා එකේ ටාගට් එක......
    කාටවත් 50% ගන්න බැරි නම් මොන **ටද ඕයි චන්දෙ දාන්නේ කියල ම්නිස්සුන්ට හිතවන්න හදන්නේ.....
    හැබැයි බත් කන හරක් සෙට් එක අනිවා චන්දෙ දෙනවා පුතානොට......
    අද ටොයියො සේරම බස් වලින් ඇදල ගොල්පෙස් පුරවනව

    බස් වල ලමයි ගෑනු නාකි ඉන්නෙ

    premadasa fans :rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,446
    6,692
    113
    Gedara
    දන්නවද අලුත්ම මොංගල මිඩියා ප්‍රෝඩක්ෂන් එක????????

    "කාටවත් 50% ගන්න බෑ" කියන මතය සමාජ ගත කිරීම.......ගෝටා ට බෑ කියන එක සමාජ ගත කිරීම.....
    තව එකක් දෙවැනි මනාපේ...ලෝල්ස්.....
    අපි නම් එක කතිරයයි ගහන්නේ....

    ඕනෑම රටක ඉන්නවා චන්දෙට යන්න කම්මැලි කොටසක්. අන්න උන් තමා එකේ ටාගට් එක......
    කාටවත් 50% ගන්න බැරි නම් මොන **ටද ඕයි චන්දෙ දාන්නේ කියල ම්නිස්සුන්ට හිතවන්න හදන්නේ.....
    හැබැයි බත් කන හරක් සෙට් එක අනිවා චන්දෙ දෙනවා පුතානොට......

    මචන් ඔච්චර කඩේ යන්න එපා කාට උනත්. ලන්කවෙ දේශපාලනෙ හැමෝම කලු චරිත. ඔක්කොම අවස්තාවාදියො. මහ මැතිවරනයෙන් පස්සෙ රිශාඩ් හකීම් හිස්බුල්ලා වගේ අන්තවාදි සෙට් එක ගෝටගේ පැත්තට පැනලා ඇමතිකම් ගත්තට පස්සෙ උබලට පුක හපන් තමා මැරෙන්න වෙන්නෙ එදාට :rofl::rofl::rofl: