Ratta channel income

SIC

Well-known member
  • Dec 3, 2012
    10,617
    5,766
    113
    KALUTHARA
    ඔවු
    මගේ මොබයිල් ඇප් ටිකක් දාල තියනවා
    එකක් දාල තියනවා ලංකාවෙ එවුන් විතරක් යූස් කරන එකක් මන්ත්ලි ඇක්ටිව් යූස්ර්ලා 21000ක් ඉන්නවා හැබැයි ඒකෙන් ඩොලර් 100ක් එන්න මාස 10ක් විතර යනවා

    etakota ban ara car 7k thiyena kollek inne ,u kiyannet uge app ekk thiyenawa 20k wage usersla innawa kiyalane:baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔවු
    මගේ මොබයිල් ඇප් ටිකක් දාල තියනවා
    එකක් දාල තියනවා ලංකාවෙ එවුන් විතරක් යූස් කරන එකක් මන්ත්ලි ඇක්ටිව් යූස්ර්ලා 21000ක් ඉන්නවා හැබැයි ඒකෙන් ඩොලර් 100ක් එන්න මාස 10ක් විතර යනවා

    :sorry:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,788
    113
    උබ හෙන නෙගටිව් පොරක් බන්. මම ගොඩක් ත්‍රෙඩ් වල දැකල තියෙනව ඒක. දැන් ඌ හොද එකෙක්ද නරක එකෙක්ද කියන දේ මේකට අදාලද? :baffled:

    නිකන් ඩ්‍රාම ඇදල ගන්න එපා බන්. කිසි එකෙක් හොද නෑ. මොකෝ උබ අපි හොදද? දැන් උබ මේ කිසි අදාල නැති තැනක එකෙක්ගේ චරිතෙට පොඩියට හිරි කෙලින්න හදන්නේ?

    හැමෝගෙම කිල්ලෝටවල හුනු අඩු වැඩි වශයෙන් තියෙනව. කිසි එකෙක්ට සීයට සීයක් හොදට ඉන්න බෑ. මූ වගේ පොපියුලර්, සක්සස් එකෙක්ට ඒක සෑහෙන්න අමාරුයි මොකද ගොඩක් උන් බලනව ඌව යූස් කරන්න.
    ow melo rahak na me wage un. kukahaka kamata niyama example eka. u danna deyak nam kamak na.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    etakota ban ara car 7k thiyena kollek inne ,u kiyannet uge app ekk thiyenawa 20k wage usersla innawa kiyalane:baffled:

    ඒක නම් මම දන්නෙ නැහැ
    හැබැයි පේඩ් ඇප් එකක් හරි නිතරම පේමන්ට් වෙන ඉන්ඇප් පර්චසින් ෆීචර් එකක් වගේ දාල නම් ලේසියෙන්ම ගානක් හොයාගන්න පුලුවන්

    ලංකාවෙ යූස්ර්සලා නම් ඉන්නෙ ඇඩ් වලින් ලොකුවට හොයන්න බැහැ, ඒ ඇප් එකෙන් මේ මාසෙට තාම ඇවිත් තියෙන්නෙ 2.94$ යි
    අනික වෙන රටවල යූසර්ස්ලා ඉන්නවා නම් මීට වඩා හොයන්න. පුලුවන් ඇති, ඒ උනාට පිට රටවල යූසර්ස්ලා ටාගට කරනවා නම් පේඩ් හරි ඉන් ඇප් පර්චස් හරි දාන එක ලේසියි පිට රටවල එවුන් 1USD වගේ දාපු ඇප් ගන්නවා නිතරම.
    අර කියපු ඇප් එක විතර නම් තිබුනෙ ඇපල් ඩිවලොපර් එකවුන්ට් එක අතින් කයිට් කරන් තියන් ඉන්න වෙන්නෙ ඒකට අවුරුද්දට 100$ක්
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    කියල වැඩක් නෑ බන්..මේ වගේ අමනයෝ මමත් නෝට් කරල තියෙනවා,මොකෙහරි අවුලක් නැතිව ගේමක් ගහගෙන උඩට එද්දි මුන් ඇදලා ගන්නේ උගේ පර්සනල් දේවල්..ඒවා උඹට බම්බුවකටද බන්?සන්ගට කාලයක් ඔහොම මඩ ගැහුවා,ඩිලාට..

    උබ හෙන නෙගටිව් පොරක් බන්. මම ගොඩක් ත්‍රෙඩ් වල දැකල තියෙනව ඒක. දැන් ඌ හොද එකෙක්ද නරක එකෙක්ද කියන දේ මේකට අදාලද? :baffled:

    නිකන් ඩ්‍රාම ඇදල ගන්න එපා බන්. කිසි එකෙක් හොද නෑ. මොකෝ උබ අපි හොදද? දැන් උබ මේ කිසි අදාල නැති තැනක එකෙක්ගේ චරිතෙට පොඩියට හිරි කෙලින්න හදන්නේ?

    හැමෝගෙම කිල්ලෝටවල හුනු අඩු වැඩි වශයෙන් තියෙනව. කිසි එකෙක්ට සීයට සීයක් හොදට ඉන්න බෑ. මූ වගේ පොපියුලර්, සක්සස් එකෙක්ට ඒක සෑහෙන්න අමාරුයි මොකද ගොඩක් උන් බලනව ඌව යූස් කරන්න.
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    උබ හෙන නෙගටිව් පොරක් බන්. මම ගොඩක් ත්‍රෙඩ් වල දැකල තියෙනව ඒක. දැන් ඌ හොද එකෙක්ද නරක එකෙක්ද කියන දේ මේකට අදාලද? :baffled:

    නිකන් ඩ්‍රාම ඇදල ගන්න එපා බන්. කිසි එකෙක් හොද නෑ. මොකෝ උබ අපි හොදද? දැන් උබ මේ කිසි අදාල නැති තැනක එකෙක්ගේ චරිතෙට පොඩියට හිරි කෙලින්න හදන්නේ?

    හැමෝගෙම කිල්ලෝටවල හුනු අඩු වැඩි වශයෙන් තියෙනව. කිසි එකෙක්ට සීයට සීයක් හොදට ඉන්න බෑ. මූ වගේ පොපියුලර්, සක්සස් එකෙක්ට ඒක සෑහෙන්න අමාරුයි මොකද ගොඩක් උන් බලනව ඌව යූස් කරන්න.

    කියල වැඩක් නෑ බන්..මේ වගේ අමනයෝ මමත් නෝට් කරල තියෙනවා,මොකෙහරි අවුලක් නැතිව ගේමක් ගහගෙන උඩට එද්දි මුන් ඇදලා ගන්නේ උගේ පර්සනල් දේවල්..ඒවා උඹට බම්බුවකටද බන්?සන්ගට කාලයක් ඔහොම මඩ ගැහුවා,ඩිලාට..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    රැට්ට එච්චර කියන තරම් හොද එකෙක් නෙවේ මේ සමාජජාලාවල උන් ලොකුකරන් දැගලුවට.මටත් යාලුවෙක් කිව්වෙ.

    උබ හෙන නෙගටිව් පොරක් බන්. මම ගොඩක් ත්‍රෙඩ් වල දැකල තියෙනව ඒක. දැන් ඌ හොද එකෙක්ද නරක එකෙක්ද කියන දේ මේකට අදාලද? :baffled:

    නිකන් ඩ්‍රාම ඇදල ගන්න එපා බන්. කිසි එකෙක් හොද නෑ. මොකෝ උබ අපි හොදද? දැන් උබ මේ කිසි අදාල නැති තැනක එකෙක්ගේ චරිතෙට පොඩියට හිරි කෙලින්න හදන්නේ?

    හැමෝගෙම කිල්ලෝටවල හුනු අඩු වැඩි වශයෙන් තියෙනව. කිසි එකෙක්ට සීයට සීයක් හොදට ඉන්න බෑ. මූ වගේ පොපියුලර්, සක්සස් එකෙක්ට ඒක සෑහෙන්න අමාරුයි මොකද ගොඩක් උන් බලනව ඌව යූස් කරන්න.

    ඉතින් බන් එහෙමයි කියල අපිට පාන්ද
    අපි උගේ වීඩියෝ එකක් බලලා ඉන්වනේ, ඌ හොද එකෙක්ද නරක එකෙක්ද කියන එක වීඩියෝ බලන අපිට අදාල නැහැනේ
    අනික ඔය හොලිවුඩ් නලුවො එහෙමත් සමහර එවුන් ඉන්නෙ මහ චාටර් පජාතම පර්සනල් ලයිෆ් තියන එවුන් එහෙම උනා කියලා අපි උන් ඇක්ට් කරන එව නොබලා ඉන්නවද
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,661
    2,744
    113
    ඒක නම් මම දන්නෙ නැහැ
    හැබැයි පේඩ් ඇප් එකක් හරි නිතරම පේමන්ට් වෙන ඉන්ඇප් පර්චසින් ෆීචර් එකක් වගේ දාල නම් ලේසියෙන්ම ගානක් හොයාගන්න පුලුවන්

    ලංකාවෙ යූස්ර්සලා නම් ඉන්නෙ ඇඩ් වලින් ලොකුවට හොයන්න බැහැ, ඒ ඇප් එකෙන් මේ මාසෙට තාම ඇවිත් තියෙන්නෙ 2.94$ යි
    අනික වෙන රටවල යූසර්ස්ලා ඉන්නවා නම් මීට වඩා හොයන්න. පුලුවන් ඇති, ඒ උනාට පිට රටවල යූසර්ස්ලා ටාගට කරනවා නම් පේඩ් හරි ඉන් ඇප් පර්චස් හරි දාන එක ලේසියි පිට රටවල එවුන් 1USD වගේ දාපු ඇප් ගන්නවා නිතරම.
    අර කියපු ඇප් එක විතර නම් තිබුනෙ ඇපල් ඩිවලොපර් එකවුන්ට් එක අතින් කයිට් කරන් තියන් ඉන්න වෙන්නෙ ඒකට අවුරුද්දට 100$ක්

    u kare Android app ekak newei ban sms based IdeaMart app ekak. Daily Rs.5 k - 10 k users lagen kapenawa eka use karana. Oya dialog eke eka eka services add wenne ape salli kepenne anna e wage.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇඩ්සෙන්ස් කරන එකෙක් කිව්ව පොරට මාසෙට adsense වලින් 2500 - 3000+ USD ඉන්කම් එකක් තියෙනව කියල.

    ලක්ෂ 5කට එහානේ. පට්ටනේ බන්. වීඩියෝ 4යි හදන්න ඕන. මාසෙට ලක්ෂ 5 පැනල. යකෝ ඉස්සරහට කොල්ලො කෙල්ලො ඉස්කෝලෙ යන එක නවත්තල යූටියුබ් කරයි.

    මේ ඇඩ්සෙන්ස් විතරයි. තව මූව අවුද්දටම ඉස්පොන්සර්ස්ලව බුක් කරල ඉවරයි. අනිවා අඩුම වීඩියෝ එකකට ලක්ෂ 5ක්වත් ගන්නව ඇති. එහෙම බැලුවොත් මාසෙට පොර ලක්ෂ 25ක් විතර හොයනව. :love::D

    :confused::confused::confused:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Social Blade wala tiyana income ape lankawe views wala hamba wenne naha neda?

    Mama hithanne pora youtube walin 1-2laks wage hoyanawa athi. Lankawe brand eka hadala wenama ewayigin eeta wada hoyanawa athi
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔවු
    මගේ මොබයිල් ඇප් ටිකක් දාල තියනවා
    එකක් දාල තියනවා ලංකාවෙ එවුන් විතරක් යූස් කරන එකක් මන්ත්ලි ඇක්ටිව් යූස්ර්ලා 21000ක් ඉන්නවා හැබැයි ඒකෙන් ඩොලර් 100ක් එන්න මාස 10ක් විතර යනවා

    I have a tech blog..same story because most people use adblockers..most traffic from india, etc
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,493
    113
    Colombo
    අර eevblog කියලා ඉලෙක්ට්‍රොනික් චැනල් එක කරන ඔසී බුවා දවසක් කිවුවානේ උගේ චැනල් එකේ සේරම ගනන් හිලවු
    උගේ වීඩියෝස් මම හිතන්නෙ 2000ට කිට්ටු වෙන්න තියනවා
    ගොඩක් ඒව 100K විතර බලලා සමහර ඒව 1M වගේ ඒවත් තියනවා
    එහෙම වෙලත් ඌ කිවුවෙ මාසේට ඕස්ට්‍රේලියන් ඩොලර් 7000ක් ද කොහෙද හොයනවා කියලා, පොඩ්ඩක් හොයල බලපන් ඒ වීඩියෝ එක තාම ඇති