පිට රට ඉදන් සල්ලි ලංකාවට transfer කරන safe ක්රම ?-උදව්
මේ ලගදි මගේ you tube channel එකට request 2 ඇවිත් class කරන්න කියල , බැලින්නම් පිට රට students ල දෙන්නක් , මම හා කිව්වා , එක්කෙනෙක් Nigeria වල ලු , එනික් එක්කෙනා නම් UK වල , දෙන්නම් කියන්නේ paypal වලින් pay කරන්නම් කියල , මම කිව්වා එහෙම නමයි western union බලන්න කියල ,Nigeria හෙන දුප්පත් රටක් ඉතින් 50$ ට past papers වත් කරනවා , මම මේ money transfer ගැන මුකුත් දන්නේ නැ , මට credit card එකක් වත් නැ , western union ගැන දන්නේ අය කව්ද ? advice එකක් දෙන්න plz , රේප් දෙන්නම් ඔක්ක්ලමටම , මට class ඉකමන්ටම කරන්න ඕනේ , western union ගැන මුල ඉදන් idea එකක් දෙන්න , ඉකමටම money ගන්න පුළුවන් නේ ද Nigeria වලින් දැම්මොත් ? කොචර ගානක් කපයි ද සල්ලි ගන්න කොට? ,western union කරන banks තියේද ඒවා safe නේ ද ? ඉක්මනට සල්ලි ගන්න පුළුවන් නේ ද දවසෙන් දෙකෙන්?
බැංකුවල western union නැත්නම් වෙන western union තියන safe තැන් මොනවද ?
rep demanm okkottams

Last edited:
Haven't heard of cases of payments coming through from Nigeria - but plenty of Nigerian scammers around. Their reputation is nothing but scamming.