කඩ්ඩ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට.

    i.e: " you know aaam we got a situation last night" ඔය වගේ.

    දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං.

    අපි වාක්‍යයක් කියද්දි

    ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා.

    ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න.

    ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං.

    ජය....
    සිරාවට මම දන්න විදිහටනම් ඕකට,
    පුළුවන් තරම් කියවන්ඩ ඕන ඉංග්‍රීසි මොනවා හරි
    පුළුවන් තරම් ඇහුන්කම් දෙන්ඩ ඕන ෆිල්ම් හරි කමක් නැ
    ඉතාකොට ඉබේම කතා කරන එක හරියනවා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,916
    35,856
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙමයි.. ටොස්ට් මාස්ටර් වල තියන ටිකක මම කියන්නම්..
    1.ඔබ වේගෙන් කතා කරන්ව නම් කතා කරන වේගය අඩු කරන්න..හෙමිහිට කතා කල කියල ප්‍රස්නයක් නෑ..
    2. කතා කරන එකට සතිය තියාගෙන කතා කරන්න එතකොට ආ..ම්ම්.. වගේ වචන කියවන එක අඩු කරගන්න පුලුවන්..
    3 ඔබ දන්න වචන ප්‍රමාණය වැඩි කරගන්න
    4. හැමදාම ප්‍රක්ටිස් කතා කරන එක ප්‍රක්ටිස් කරන්න,ඒකට එකපාර මාතෘකාවක් හිතලා ඒක ගැන විනාඩි2ක් විතර කතා කරන්න.. ඒක පුලුවන් නම් ෆොන් එකේ රෙකොඩ් කරගෙන අඩුපාඩු දෙතුන්පාරක් හොයන්න..
    (ආ... ම්.. ලයික්... වගේ අනවශ වචන ගාන ගනන් කරල හැමදාම කරනකොට අඩු කරගන්න ට්‍රයි කරන්න )
    තව තියනව මතක් වෙන වෙලාවට දාන්නම්

    එලකිරි මචන්
    තැන්ක්ස්... කතා කරන වේගෙ වැඩිය් බන්.. හදා ගන්න ඕන.. ඇක්සන්ට් එකට කතා කරන්නත් ලැජ්ජය් මට..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සිරාවට මම දන්න විදිහටනම් ඕකට,
    පුළුවන් තරම් කියවන්ඩ ඕන ඉංග්‍රීසි මොනවා හරි
    පුළුවන් තරම් ඇහුන්කම් දෙන්ඩ ඕන ෆිල්ම් හරි කමක් නැ
    ඉතාකොට ඉබේම කතා කරන එක හරියනවා

    :yes::yes::yes:

    තමන් කැමති ඇක්සන්ට් එක තියන ෆිල්ම්ස් ටීවී සීරීස් බලද්දි ලස්සනට භාෂාව හැදෙනවා. අපි පොතෙන් විතරක් ඉගනගත්තොත් කතාකරද්දි

    “සබඳ එන්න , මේ පැන් බොන්න“

    ටයිප් එකට තමා කතාකරද්දි වචන සැකසෙන්නේ. නූතන වාග්මාලාවල Slangs දන්නෙ නැති හින්දා. ඒ නිසා අපිට

    “බොක්ක ඇවිත් වතුර ටිකක් බීහං“ කියලා කියාගන්න පුලුවන් වෙනවා TV series , Films බලපුවාම

    වෙලාවකට පත්තරවල , ජාතික රූපවාහිනියෙ යන උපසිරැස්වල එහෙම බුල කෙලලා තියෙන්නේ ඔය Slangs නොදන්න නිසා.

    දිවයින පත්තරේ එකා පැනමා පේපර්ස් එළිකලේ ජෝන් ඩෝ කියලා ලිව්වෙ Slangs නොදන්න නිසා.

    පිස්සු පූසා නැතිව භයංකාර බිලාලයා වගේ කියවෙන්නේ Slangs නොදන්න නිසද
    කොටින්ම සමහර පොත් පරිවර්තනය කරලා තියන උන් ලෙසටම නාලා තියනවා ඔය කාරණාව නිසා.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,632
    1
    60,187
    113
    Mother Earth
    :yes::yes::yes:

    තමන් කැමති ඇක්සන්ට් එක තියන ෆිල්ම්ස් ටීවී සීරීස් බලද්දි ලස්සනට භාෂාව හැදෙනවා. අපි පොතෙන් විතරක් ඉගනගත්තොත් කතාකරද්දි

    “සබඳ එන්න , මේ පැන් බොන්න“

    ටයිප් එකට තමා කතාකරද්දි වචන සැකසෙන්නේ. නූතන වාග්මාලාවල Slangs දන්නෙ නැති හින්දා. ඒ නිසා අපිට

    “බොක්ක ඇවිත් වතුර ටිකක් බීහං“ කියලා කියාගන්න පුලුවන් වෙනවා TV series , Films බලපුවාම

    කතා කොච්චර බැලුවත් වැඩක් නෑ බන්. vocabulary කොච්චර brushup කරත් වැඩක් නෑ. අනිවා ඒවා ප්‍රැක්ටිකලි එළියට දාලා කතා කරන්නැත්තම් spoken English හැදෙන්නෙ නෑ නෑමයි. අපි මේ සිංහල කතා කරන්නෙ කතා කරන්න පුරුදු වෙලා නිසා. නිකන්ම අපේ ඔළුවට වචන ගලා එනවා. ඒ විදිහම තමයි ඉංග්‍රීසිත්. අපිට වෙලා තියෙන්නෙ කතා කරන්නෙ නැති එක.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කතා කොච්චර බැලුවත් වැඩක් නෑ බන්. vocabulary කොච්චර brushup කරත් වැඩක් නෑ. අනිවා ඒවා ප්‍රැක්ටිකලි එළියට දාලා කතා කරන්නැත්තම් spoken English හැදෙන්නෙ නෑ නෑමයි. අපි මේ සිංහල කතා කරන්නෙ කතා කරන්න පුරුදු වෙලා නිසා. නිකන්ම අපේ ඔළුවට වචන ගලා එනවා. ඒ විදිහම තමයි ඉංග්‍රීසිත්. අපිට වෙලා තියෙන්නෙ කතා කරන්නෙ නැති එක.

    උඹ කියන එකේ ඇත්තක් තියනවා. මගෙ සෑහෙන්න පොලිෂ් උනා පිටරට උන් එක්ක වැඩකරන්න ගත්තට පස්සෙ. හැබැයි ගොඩක්ම උනේ උංගෙ ස්ලෑන්ග්ස් අල්ලගත්ත එක තමා.

    එහෙම කතාකරන්න සෙට් නොවන උන්ට ඕකට සොලූෂන් එකකුත් තියනවා. තමන් වැඩක් කරනකොට අපි අපිටම කතාකරගන්නවා නේද සමහර වෙලාවට. අන්න ඒක ඉංග්‍රීසියෙන් කරගන්න පුුලුවන්.

    නිකංම ඔලුවට වචන ගලාගන එනවා කීවා නේද ? අන්න ඒක තමා හිතන එක අදාල ලැංවේජ් එකට කන්වර්ට් වීම. දෙපාරක් කන්වර්ට් නොවී කෙලින්ම ඉංග්ලිෂ්වලින් හිතන්න පුරුදු උනාම හරියටම හරි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    Rap god සින්දුවේ ලිරික්ස් වල වචන තේරුම්ගන්න පුලුවන් ලෙවල් එකට ඇහෙනවා නං කාට හරි අන්න උට ඉංග්‍රීසි කතාකරන එක නතිං
     
    Last edited:

    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    උබ ඉතින් හුත්ත කතා නොකර ඉදපන්කෝ

    පස්න තියෙනව ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :yes: අපේ පැත්තෙ ඉන්නව tourism කරන ගයිඩ් කොල්ලො, කලුම කලු කාබේරි වගේ කොන්ඩෙ ගොතාගෙන ඉන්න උන්. උන් මචං language diploma කරලා practice කරලා කතා කරන්නෙ නෑ(පොඩි කාලේ ඉදන්ම beach එකේ සුද්දො එක්ක), සුද්දො එක්ක කතා කරලම දැන් උන්ගෙ english/ german පට්ට fluent :yes: ඕය ආ..ආ ගෑවෙන එක හරි යන්නෙ english කතා කරලම තමයි මචං :yes: කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ අපි ඒ language එක කතා කරන්නේ නැත්තම්.. බාවිතයක් නැත්නම්.. :yes:

    අනික තමා අපේ උන් එක්ක english කතා කරන්න යන්න එපා english ඉගෙන ගන්න කියල හිතාගෙන :lol: වචනයක් හරි වැරදෙනකම් බලන් ඉන්නේ පබ්ලික්ලි ඇබියුස් කරලා සෙක්ශුවලි හැරැස්මන්ට්ස් කරන්න :lol: ඒ නිසා තනියම හරි කතා කරලා ඕක හදාගන්න try කරන්න. ජය..!
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට.

    i.e: " you know aaam we got a situation last night" ඔය වගේ.

    දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං.

    අපි වාක්‍යයක් කියද්දි

    ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා.

    ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න.

    ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං.

    ජය....

    :cool::cool::cool::cool:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උඹ කියන එකේ ඇත්තක් තියනවා. මගෙ සෑහෙන්න පොලිෂ් උනා පිටරට උන් එක්ක වැඩකරන්න ගත්තට පස්සෙ. හැබැයි ගොඩක්ම උනේ උංගෙ ස්ලෑන්ග්ස් අල්ලගත්ත එක තමා.

    එහෙම කතාකරන්න සෙට් නොවන උන්ට ඕකට සොලූෂන් එකකුත් තියනවා. තමන් වැඩක් කරනකොට අපි අපිටම කතාකරගන්නවා නේද සමහර වෙලාවට. අන්න ඒක ඉංග්‍රීසියෙන් කරගන්න පුුලුවන්.

    නිකංම ඔලුවට වචන ගලාගන එනවා කීවා නේද ? අන්න ඒක තමා හිතන එක අදාල ලැංවේජ් එකට කන්වර්ට් වීම. දෙපාරක් කන්වර්ට් නොවී කෙලින්ම ඉංග්ලිෂ්වලින් හිතන්න පුරුදු උනාම හරියටම හරි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    Rap god සින්දුවේ ලිරික්ස් වල වචන තේරුම්ගන්න පුලුවන් ලෙවල් එකට ඇහෙනවා නං කාට හරි අන්න උට ඉංග්‍රීසි කතාකරන එක නතිං

    Tnx Machan..Elakiri..