සිරාවට මම දන්න විදිහටනම් ඕකට,අ අ කියන්නේ නැතිව aaam කියන්න පුරුදු වෙයන් වචන අතර හිරවෙනකොට.
i.e: " you know aaam we got a situation last night" ඔය වගේ.
දෙවනි දේ හිතන එක කෙලින්ම ඉංග්‍රීසිවලට හරවන්න පුරුදු වෙයන්. ඒක මුලින් අමාරුයි. පුරුදු උනාට පස්සෙ නතිං.
අපි වාක්‍යයක් කියද්දි
ඒක හිතෙන් හැදෙනවා (සිංහලෙන් නෙමෙයි අපිට දැනෙනවා) ඒක අපි සිංහලෙන් කියනවා.
ඉංග්‍රීසියෙන් කතාකරද්දි වෙන වැරැද්ද තමයි ඔය හිතන දේ සිංහලට හරවලා ඒකෙන් ඉංග්‍රීසියට හරවන්න යන එක. ඒක අසාර්ථකයි මචෝ. ඩිරෙක්ට් ඉංග්‍රීසියට හරවන්න පුරුදු වෙන්න.
ඒක පුරුදු උනාම ලැංවේජ් දෙක අතර ස්විච් වෙන්න පුලුවන් මාර ලේසියෙන්. මට ඉස්සර ඉංග්‍රීසි බෑ හතේ අටේ ඉන්න කාලෙ. ඊට පස්සෙ නමයට එද්දි මහන්සි වෙලා මහන්සිවෙලා ටෙස්ට්වල ඉහල ලකුණු ගත්තා. කාලයක්යනකොට කතාකරන්න අමාරුයි කියන එක තේරුනා. ඊට පස්සෙ මං කල්පනා කලා මට ලියන්න පුලුවන් නම් ඇයි කතාකරන්න බැරි කියන එක. මොකද මං වාග්මාලාව දන්නවා. පස්සෙ මට තේරුනා හිතේ තියන දේ වචනවලට හැරවෙච්චි ඉන්ටර්මීඩියේට් ලැංවේජ් එකක් හරහා එන නිසයි ඩිලේ වෙන්නේ කියලා. මම ඒක මඟහරවාගන්න උත්සාහ කලා. ඒක හරිගියා. ඒක පුරුදු උනාට පස්සේ කතාකිරිල්ල නතිං.
ජය....
පුළුවන් තරම් කියවන්ඩ ඕන ඉංග්‍රීසි මොනවා හරි
පුළුවන් තරම් ඇහුන්කම් දෙන්ඩ ඕන ෆිල්ම් හරි කමක් නැ
ඉතාකොට ඉබේම කතා කරන එක හරියනවා


වචනයක් හරි වැරදෙනකම් බලන් ඉන්නේ පබ්ලික්ලි ඇබියුස් කරලා සෙක්ශුවලි හැරැස්මන්ට්ස් කරන්න 