MARUTI_800_Accident_HELP_PLZZZZZ

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    යාළුවනේ,

    අද ප්‍රථම වරට මගේ වාහනේ දොර වැදුනා ලොරි මඟුලක් රිවර්ස් එකට ඇවිත්...
    මට දන්න අය පොඩ්ඩක් කියන්න දොර දාන්න වෙයි ද..?
    දොර දානවා නම් හෝ ඇද ඇරලා පේන්ට් කරන්න කීයක් විතර වෙයිද? (3rd Party :(:(:( තියෙන්නෙ... ලොරියේ අහින්සක පොරක් උගෙන් ගන්න බෑ)

    WP-20191015-08-53-04-Pro.jpg

    WP-20191015-08-53-14-Pro.jpg

    විස්තර ටිකක් දියන්ලා මචං ලොකු දෙයක්...

    :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :( :(
     
    • Like
    Reactions: ehseres

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    Doranam daanna vena ekak naa

    ada arinna puluwan

    paint eka nam dora vitharak nevee doren pitipasse kalleth gahanna vei

    ganan nam ithin garage ekee hatiyata thamai ban (mama yana garage eka anuwa nam ookata awama 15-20 athara gaanak yai )
     
    • Like
    Reactions: Uthmaxer

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,325
    6,376
    113
    දොර දන්න නම් ඕනේ නෑ ඉතින් හිරිලා තියෙන ටික විතරක් නෙවේ මුළු දොරම පේන්ට් කරන්න වෙනවා නේ, තව අර දොරෙන් මෙපිට හිරිලා තියෙන එක නම් පොලිෂ් පාරක් දුනොත් යයි මසටම හෑරිලා නැත්තම්. ඔය ඔක්කොටම ඉතින් 15ක් වගේ යයි.

    ඒ උනාට අහිංසකද නැද්ද නොබලා ගන්න තිබ්බ. උබ ඔහොම දෙයක් කරා නම් ඉතින් උබට ඔහොම යන්න දෙන්නේ නෑ නේ අනික් උන්.
     
    • Like
    Reactions: Uthmaxer

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    machan door ekanam danna one na ada aranna puluwan habai body ekai door ekai dekema ada arinna one ekarala dekama paint karanna one okata podi ganak yai habai eka thana anuwa wenas wenawa oke pain eka rathu nissa tikak honda thanakata dala kara ganna balanna natham kathata pei hada gatha ta passe lorry karayagen gank ganan thibbe uta full insurance thiyenna athi samhara wita.
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    Doranam daanna vena ekak naa

    ada arinna puluwan

    paint eka nam dora vitharak nevee doren pitipasse kalleth gahanna vei

    ganan nam ithin garage ekee hatiyata thamai ban (mama yana garage eka anuwa nam ookata awama 15-20 athara gaanak yai )

    උඹ කොහෙද මචං... මම නුවර.. නුවර හොද තැනක් දන්නවා ද?

    තෑන්ක්ස් රෙප් 15+++

    තෑන්ක්ස් රෙප් 15+++
    [/SIZE][/COLOR]

    දොර දන්න නම් ඕනේ නෑ ඉතින් හිරිලා තියෙන ටික විතරක් නෙවේ මුළු දොරම පේන්ට් කරන්න වෙනවා නේ, තව අර දොරෙන් මෙපිට හිරිලා තියෙන එක නම් පොලිෂ් පාරක් දුනොත් යයි මසටම හෑරිලා නැත්තම්. ඔය ඔක්කොටම ඉතින් 15ක් වගේ යයි.

    ඒ උනාට අහිංසකද නැද්ද නොබලා ගන්න තිබ්බ. උබ ඔහොම දෙයක් කරා නම් ඉතින් උබට ඔහොම යන්න දෙන්නේ නෑ නේ අනික් උන්.

    දොරට පිටිපස්සේ ටිකත් ඇතුලට ඇඹිලා තියෙන්නේ බන් පොඩ්ඩක්...පොලිෂ් කරල විතරක් මදි වෙයි නේද..?

    ලොරි කාරයා කොළඹට බඩු වගයක් ගෙනියන ගමන් ඌගේ අදෝනාව එතන ගිය මාසේ පඩි ලැබුනෙත් නැතිලු..
    අනේ මන්දා බන්...

    තෑන්ක්ස් රෙප් 15+++

    Machan compound paarak daal balapan yayaida kiyala...

    Uba laga compound naththan garahe ekakata gihilla un lawwa karaganin... paint ekata wiyadam karanna kalin try ekak daapan..

    තැක්ස් මචං මම ඒකත් බලන්නම්..

    තෑන්ක්ස් රෙප් 15+++

    machan door ekanam danna one na ada aranna puluwan habai body ekai door ekai dekema ada arinna one ekarala dekama paint karanna one okata podi ganak yai habai eka thana anuwa wenas wenawa oke pain eka rathu nissa tikak honda thanakata dala kara ganna balanna natham kathata pei hada gatha ta passe lorry karayagen gank ganan thibbe uta full insurance thiyenna athi samhara wita.

    සම්පූර්ණ ඇද ඇරල පේන්ට් කරන්න නම් ලොකු ගානක් යයි ද බන්..? අනේ ඔව් බන් ගොඩක් ආසාවෙන් වාහනේ තියාගෙන ඉන්නේ කලර් එක හරියට පොත ගෙනියලාම කියල කරගන්න වෙයි නේද..? පොඩ්ඩක් හරි වෙනස් වුනොත් පදින්න හිතෙන්නෙත් නැ..

    ඌ කම්පැනි කතා කරන්න එපා ලු බන්..පඩි කේස් එකක් වැඩ නැතිව ඉදල ලු වැඩට ගියේ..ක්ලච් එක පැගුනේ නැතිලු...වැඩක් නැ බන් කියල..

    තෑන්ක්ස් රෙප් 15+++
     
    • Like
    Reactions: asylum and hitter

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒ උනාට අහිංසකද නැද්ද නොබලා ගන්න තිබ්බ. උබ ඔහොම දෙයක් කරා නම් ඉතින් උබට ඔහොම යන්න දෙන්නේ නෑ නේ අනික් උන්.

    සහතික ඇත්ත. ලොරි කාරයෝ කිසි සැලකිල්ලකින් නෙවේ එළවන්නේ. පොඩි වාහන පොඩි මිනිස්සු පඩේකට ගණන් ගන්නේ නෑ වාහනේ ලොකු නිසා බයට අයින් කරගනි කියන මතේ නිතරම යන්නේ. උබට තිබ්බා 5000 ක් හරි අඩුම කඩාගන්න.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    සහතික ඇත්ත. ලොරි කාරයෝ කිසි සැලකිල්ලකින් නෙවේ එළවන්නේ. පොඩි වාහන පොඩි මිනිස්සු පඩේකට ගණන් ගන්නේ නෑ වාහනේ ලොකු නිසා බයට අයින් කරගනි කියන මතේ නිතරම යන්නේ. උබට තිබ්බා 5000 ක් හරි අඩුම කඩාගන්න.

    :yes::yes::yes::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    ලොරි කාරයාගෙන් භාගයක්වත් ගන්න එපැයි යකෝ...
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,325
    6,376
    113
    සහතික ඇත්ත. ලොරි කාරයෝ කිසි සැලකිල්ලකින් නෙවේ එළවන්නේ. පොඩි වාහන පොඩි මිනිස්සු පඩේකට ගණන් ගන්නේ නෑ වාහනේ ලොකු නිසා බයට අයින් කරගනි කියන මතේ නිතරම යන්නේ. උබට තිබ්බා 5000 ක් හරි අඩුම කඩාගන්න.

    එක තමා මචං, උගේ වැරැද්ද නම් යන්න දුන්න එක අපරාදේ. :yes: ගරාජ් වල කට්ට කනකොට තමා ඕක තේරෙන්නේ.:baffled:

    දොරට පිටිපස්සේ ටිකත් ඇතුලට ඇඹිලා තියෙන්නේ බන් පොඩ්ඩක්...පොලිෂ් කරල විතරක් මදි වෙයි නේද..?

    ලොරි කාරයා කොළඹට බඩු වගයක් ගෙනියන ගමන් ඌගේ අදෝනාව එතන ගිය මාසේ පඩි ලැබුනෙත් නැතිලු..
    අනේ මන්දා බන්...

    උබට ඔතන තිබ්බ විදිහට හදා ගන්න ඕනේ නම් ප්ලේස් එක කියන්නම් පේරාදෙණියේ පොල්ගහමුල හන්දියේ තියෙනවා විලිස් කියලා එකක් එකෙන් කරපන්. ටොප් එකට කරලා දෙයි. ආයේ මඩවල පාරේ තියෙනවා පොට් එකක් කටුගස්තොට සේවුවන්දි කියල ප්ලේස් එකක් එකෙත් හොදයි.:yes:

    හැබැයි ඉතින් මුන් දෙගොල්ලේගම ගණන් ටිකක් සැරයි :yes:

    https://www.google.com/maps/place/W...0xb23acc2e831b265!8m2!3d7.2654014!4d80.585097

    https://www.google.com/maps/place/S...hUKEwjf77Xxrp7lAhWkmuYKHWv4C_sQ_BIwE3oECA4QCA
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    උඹ කොහෙද මචං... මම නුවර.. නුවර හොද තැනක් දන්නවා ද?

    තෑන්ක්ස් රෙප් 15+++

    තෑන්ක්ස් රෙප් 15+++
    [/SIZE][/COLOR]

    දොරට පිටිපස්සේ ටිකත් ඇතුලට ඇඹිලා තියෙන්නේ බන් පොඩ්ඩක්...පොලිෂ් කරල විතරක් මදි වෙයි නේද..?

    ලොරි කාරයා කොළඹට බඩු වගයක් ගෙනියන ගමන් ඌගේ අදෝනාව එතන ගිය මාසේ පඩි ලැබුනෙත් නැතිලු..
    අනේ මන්දා බන්...

    තෑන්ක්ස් රෙප් 15+++

    තැක්ස් මචං මම ඒකත් බලන්නම්..

    තෑන්ක්ස් රෙප් 15+++

    සම්පූර්ණ ඇද ඇරල පේන්ට් කරන්න නම් ලොකු ගානක් යයි ද බන්..? අනේ ඔව් බන් ගොඩක් ආසාවෙන් වාහනේ තියාගෙන ඉන්නේ කලර් එක හරියට පොත ගෙනියලාම කියල කරගන්න වෙයි නේද..? පොඩ්ඩක් හරි වෙනස් වුනොත් පදින්න හිතෙන්නෙත් නැ..

    ඌ කම්පැනි කතා කරන්න එපා ලු බන්..පඩි කේස් එකක් වැඩ නැතිව ඉදල ලු වැඩට ගියේ..ක්ලච් එක පැගුනේ නැතිලු...වැඩක් නැ බන් කියල..

    තෑන්ක්ස් රෙප් 15+++

    umba inne kandy nam one tharam than thiyanawa paint karanna supri than wala indala normal than dakwa umbe therima thamai.

    polgolle 5he kanuwa langa thiyanawa seuwandi kiyala paint work karana thanak ethana prasiddai paint walata kalin thibbe samagi motors eka langa dan move una e aya.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සහතික ඇත්ත. ලොරි කාරයෝ කිසි සැලකිල්ලකින් නෙවේ එළවන්නේ. පොඩි වාහන පොඩි මිනිස්සු පඩේකට ගණන් ගන්නේ නෑ වාහනේ ලොකු නිසා බයට අයින් කරගනි කියන මතේ නිතරම යන්නේ. උබට තිබ්බා 5000 ක් හරි අඩුම කඩාගන්න.

    lorry witharak newi bus unath echarai un hithanne un loku nissa kanuwakata hari ain kara gani kiyala anek pare yana wahana okun baya SUV walatai double cab walatai witharai.
     
    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    උඹ නුවර ද එහෙනම් පොල්ගොල්ලේ සෙව්වන්දි ඔටෝ එකට දාන්න. එතන පේන්ට් එක සුපිරියට කරනවා ගාන නම් පැනල් දෙක පේන්ට් එකට 14000/- ඇද ඇරලා හදන්න 7500/- වගේ ගනී. නුවර ඕනේ garage එකකට දාන්න කලින් කැමති නම් කියන්න අඩුකරලා කරවලා දෙන්නම්.
     
    • Like
    Reactions: Uthmaxer

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dora daanna ona naha machan... uparima eda erala paint karanna 25000/= yai okkoma.. good tinkerring baas kenekta daanna.. gaana katha karagena wadeta daanna... rear corner panal ekatai okkotama oyita wada yanne naha... podi deyak macan...
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    උඹ නුවර ද එහෙනම් පොල්ගොල්ලේ සෙව්වන්දි ඔටෝ එකට දාන්න. එතන පේන්ට් එක සුපිරියට කරනවා ගාන නම් පැනල් දෙක පේන්ට් එකට 14000/- ඇද ඇරලා හදන්න 7500/- වගේ ගනී. නුවර ඕනේ garage එකකට දාන්න කලින් කැමති නම් කියන්න අඩුකරලා කරවලා දෙන්නම්.

    අනේ ලොකු දෙයක් මචං...මම සෙව්වන්දි එකට යන්නම්..ගොඩක් අය හොදයි කිව්වා...ගණන් බලල උඹට PM එකක් දාන්නම්...සපෝර්ට් එකක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.. කොහොමත් Average 25k වත් යයි නේද මචං..

    තෑක්ස් රෙප් 15+++

    dora daanna ona naha machan... uparima eda erala paint karanna 25000/= yai okkoma.. good tinkerring baas kenekta daanna.. gaana katha karagena wadeta daanna... rear corner panal ekatai okkotama oyita wada yanne naha... podi deyak macan...

    හැමෝගෙම කමෙන්ට් වලින් හිතුනේ 25ක් විතර යයි කියල තමයි...මම ගණන් බලලා මැසේජ් එකක් දාන්නම්..
    rear corner panal එක පේන්ට් කඑන්න නම් සෙට් එකම ගලවන්න වෙනවාද..?

    තෑක්ස් රෙප් 15+++