wagon R එකේ හයිබ්රිඩ් බැටරිය පිච්චුනා
2014 FZ එකක්
ගෙදර නවත්තලා තිබුනේ උදේ බලන කොට ඇතුලේ දුම් පිරිලා
බැටරි එක දිය වෙලා ගිහින්
මොන උනාද කියල හිත ගන්න බැහැ
අලුත් එකක් දා ගන්නේ කොහෙන්ද ??

owa okkoma inter-connected.බැටරි කේස් උනාම ගොඩක් එවුන් බැටරි නැතුව දුවනවා. උඹ ඕක බලවගනින් මචං ඔහොම නවත්තලා තියෙද්දී උනා කියද්දී හිතා ගන්න බැහැ. එෆ් බී එකේ නුවන් ඔටෝ කෙයා කියල ගහපන් කොල්ලෙක් ඉන්නවා හයිබ්රිඩ් වැඩ්ඩෙක් කියලා තෙරුණා පෝස්ට් දැක්කම.