සත්‍ය

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ගෙවල් හැදිල්ලෙ ඇත්ත.

දැං සජිත් ගෙවල් හදපු ඒවෑ වැරදි කියනවා කට්ටිය.

මම පුද්ගලිකව ඔය ගෙවල් වැඩේට කැමති නෑ. මොකද අපේ ගම්වලට පිටගං කාරයො ඇවිල්ලා ගම විනාෂ වෙන නිසා. ඒක පැත්තකින් තියමුකො.

දැං කට්ටිය කියනවා ගෙවල් හදන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි කියලා ඔව් සල්ලි මිනිස්සුන්ගෙ තමයි. ඉඩම තමා ආණ්ඩුවෙන් දෙන්නෙ. තව ලයිට් දීලා පාර සංවර්ධනය කරලා වතුර දෙනවා .

හැබැයි මේ නය දෙන්නෙ පොඩි පොලියකට . ඒවගේම එක සැරේ සල්ලි පොදියම දෙන්නෙ නෑ.

මුලුන්ම ලක්ෂ 5ක් දෙනවා ඒකෙන් ෆවුඩේෂම දාලා බිත්ති බදින්න පටං ගන්න පුලුවං.

ඇයි ඒ > ඒ ආණ්ඩුවෙන් දෙන අඩු වියදම් ප්ලෑන් එකකට ගේ හදන නිසා.

දෙවනි කාරණාව මිනිස් ශ්‍රමයෙන් ගේ වැඩ කෙරෙන නිසා අත් උදව් කරුවන් නෑ. බාස්ට ගෙදර අය හෙල්ප් කරනවා . එහෙම තමා ගේ බැදෙන්නෙ .

දැං ආයි ලක්ෂ 5හේ කතාවට එමු . ඔය ලක්ෂ 5 ගත්තම මාසෙකට 15 xxx ගාණක වරිකයක් සෙට් වෙනවා . ඒක ගෙවාගෙන යන්න තියෙන්නෙ .

ලෝන් එක භාගයක් සෙට්ල් වෙන කොට දෙවනි ණය ඇප්ලයි කරන්න පුලුවං ඊට පස්සෙ ඒ මුදල් වලින් ඉතිරි වැඩ ටික ගොඩ දාගන්න තියෙන්නෙ .

මෙන්න මේක තමා ඔය ගෙවල් කතාව.

පලි . ඉඩමක් නැති මනුස්සයෙක්ට ඉඩම් කෑල්ලක් දීලා ගෙයක් හදා ගන්න ණයක් දෙන එක තමා මූලිකවම මෙතන වෙන්නෙ .

දැං මුණ් කෑගන්නෙ ණය දෙන එකට ඉතිං රජයට ගෙවල් හදලා දෙන්න සල්ලි නැති නිසා තමා අඩු මුදලක ණයක් දෙන්නෙ . ඒකෙ වැරැද්දක් නෑනෙ. 1-13 නිකං අධ්‍යාපනය දීලා තව ගෙවලුත් හදලා දෙන්න බෑනෙ.

දන්නෙ නැති උන්ට දැන ගන්න කතාව දැම්මෙ මේ හින්දා තමා පොඩි මිනිහා ඔය මෑන්ට කැමති .

තව එකතු කරන්න තියන දේවල් තියනවා නම් එකතු කරන්න .

මෙතනට දේෂපාලණය ඇදලා ගන්න එපා . මේ හොඳ වැඩක් . මීටත් වඩා හොඳයි ෆැලැට්ස් හදලා දුන්නා නම්. පරිසරය ගොඩක් සුරැකෙනවා .
ඒකට අපිට කරන්න දෙයක් නෑ . උඩ ඉන්න නිලධාරි හැතිකරේ තමා ඒවා කියලා පාලකයින් දැනුවත් කරන්න ඕනෙ . :frown:

දැං මට බැනං එන්න එපා . මම මේ සිස්ටම් එක ගැන දන්න නිසා දැම්මෙ .

මොකද මේකෙ ඉන්න අයටත් ගෙයක් නැත්තං ග්‍රාමනිලධාරී හරහා ඉලීමක් කරලා ගෙයක් ගන්න පුලුවං .

මං මේක දාන්න එක හේතුවක් තමා නොදන්න කෙනෙක්ට මේ සිස්ටම් එක වෙන විදිහ දැන ගෙන ඒ ක්‍රමයට ගෙයක් ගන්න පුලුවං වෙන එක.

ආදායම අඩු කෙනෙකුට තමා ගන්න පුලුවං මේ ක්‍රමයට . Etf epf නැති බැංකුවට පඩි වැටෙන්නෙ නැති අයට මේක හොඳ ක්‍රමයක් .

එහෙනං ගෙයක් හදා ගනිල්ලා , මාසෙකට 15 xxx ගාණ හරියම මතක් නෑ . ඒත් ගෙවා ගන්න බැරි වෙන්නෙ නෑ .

එහෙම නම් අපි ගියා ජය . පූල් :)
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    TFS
    මේකෙ උන්ට තේරෙන්නෑ මූ මෙහෙම ණය දෙන්නෙ බැංකු ණයක් වත් ගන්න බැරි මිනිස්සුන්ට කියල.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,263
    14,289
    113
    Sajith acts like he has given complete houses to people-in-need and all they have left to do is to go and live in the house.
    Even water supply has been cut off to these houses (ones in Iraj's video).
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔව් ඉතින් අවුලක් නැ වැඩෙ පිලිවෙලට යනව නම්
    පක්ශෙ වැඩ කරන එවුන්ටයි ගොට්ට අල්ලන උන්ට විතරක් නොදි
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,263
    14,289
    113
    මෙතනට දේෂපාලණය ඇදලා ගන්න එපා . මේ හොඳ වැඩක් . මීටත් වඩා හොඳයි ෆැලැට්ස් හදලා දුන්නා නම්. පරිසරය ගොඩක් සුරැකෙනවා .
    ඒකට අපිට කරන්න දෙයක් නෑ . උඩ ඉන්න නිලධාරි හැතිකරේ තමා ඒවා කියලා පාලකයින් දැනුවත් කරන්න ඕනෙ . :frown:

    If Sajith can't figure this out by himself, then that man doesn't have common sense. Not suitable to be a presidential candidate.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෙට ණය ලක්ශ 5යි.. බෝඩ් ලැල්ලට ලක්ශ 50යි,ප්‍රචාරක වියදම් ලක්ශ 200යි..

    කෝට් ගානක් වියදම් කරල පෙට්ටි ගෙයක් ගැහුවම, ගූ ඇන් පී මීහරක් ""සත්‍ය"" කියල තෙර්ඩ් දානව..:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙට ණය ලක්ශ 5යි.. බෝඩ් ලැල්ලට ලක්ශ 50යි,ප්‍රචාරක වියදම් ලක්ශ 200යි..

    කෝට් ගානක් වියදම් කරල පෙට්ටි ගෙයක් ගැහුවම, ගූ ඇන් පී මීහරක් ""සත්‍ය"" කියල තෙර්ඩ් දානව..:lol::lol::lol:

    eka deyakta loan dunna kiyala kiyanna laksha 200k advertisement walata gihillada bn? ela
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    TFS
    මේකෙ උන්ට තේරෙන්නෑ මූ මෙහෙම ණය දෙන්නෙ බැංකු ණයක් වත් ගන්න බැරි මිනිස්සුන්ට කියල.

    ගූ ඇන් පී වහල්ලු හිතාගෙන ඉන්නෙ, එක පෙට්ටි ගෙයක් ගහන්ඩ ලක්ශ 5ක් ණයට දීල, ලක්ශ 200-500 වියදම් කරල ඇඩි දම්මම මහා ලොකු දෙයක් කියල.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    eka deyakta loan dunna kiyala kiyanna laksha 200k advertisement walata gihillada bn? ela

    එහෙම තමයි සජිය කරල තියෙන්නෙ , නිවාස අමාත්යශෙ සල්ලි මදිව සස්කෘතික දෙපාර්ත මේන්තුවෙ ගිනුමෙනුත් ඇඩි දාල..

    අනික තමයි ""යකඩ මිනිසා"" ඕක කෝටි 1000 විතර ඇඩ් දාන්ඩ ඇති.. මතකනෙ ගිය ඇඩ් තොගේ..ඒව උගෙ ගෙදර ගිනුමෙන් නෙමේ මහජන මුදල්..

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගෙට ණය ලක්ශ 5යි.. බෝඩ් ලැල්ලට ලක්ශ 50යි,ප්‍රචාරක වියදම් ලක්ශ 200යි..

    කෝට් ගානක් වියදම් කරල පෙට්ටි ගෙයක් ගැහුවම, ගූ ඇන් පී මීහරක් ""සත්‍ය"" කියල තෙර්ඩ් දානව..:lol::lol::lol:

    ඔයා දන්නෙ නැති දේවල් කතා කරන්න එපා ලක්ෂ පහට ගෙවල් ගහන්න බෑ ලංකාවෙ. මැදමුලනෙ පුලුවං ඇති . :lol:
     
    • Like
    Reactions: skymicro

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ගූ ඇන් පී වහල්ලු හිතාගෙන ඉන්නෙ, එක පෙට්ටි ගෙයක් ගහන්ඩ ලක්ශ 5ක් ණයට දීල, ලක්ශ 200-500 වියදම් කරල ඇඩි දම්මම මහා ලොකු දෙයක් කියල.. :lol::lol::lol:

    උබලගෙ මහ රජා ඇඩ්ස් දාපු විදිහට මේ ඉතිහාසේ එකම එක මනුස්සයෙක් වත් ඇඩ්ස් දාන්න නැතුව ඇති .:rofl::rofl:

    එහෙම කොරලත් එයා ගෙදර.:dull::dull:

    මේ සැරෙත් එච්චරම තමයි . :lol:

    මේක සජිත් එයාගෙ කැම්පේන් එක කරන්න භාවිතා කලාට:yes::yes:. මේ ප්‍රොජෙක්ට් එක සජිත් තනියම පටං ගත්ත එකක් නෙමෙයි . උබලගෙ එවුනුත් කැබිනට් එකේ ඉදන් ඇපෘ කරපු වියාපෘති . උබලා වගේ වහල්ලු දන්නෙ කොහොමද ඒවා . උබලගෙ මහ උන් ඒවා හංගලනෙ කරන්නෙ . :lol::lol::lol:

    හොඳ දේ හොඳ දැකපං නරක දේ නරකයි කියන්න ඔය දිව නවපං.:frown: නිකං මෝඩ ආතල් ගන්නෙ නැතුව .:growl:
    මහින්දගෙත් හොඳ වැඩ තියනවා . සජිත්ගෙත් තියනවා .;)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    හැම ප්‍රොජෙක්ට් එකම 100% සාර්ථක නෑ.
    හැබැයි මේ ප්‍රොජෙක්ට් එක සෑහෙන සාර්තකයි. ඉරාජයා කියන්නෙ රෙදි දැතුව මහින්දට කඩේ යන එකෙක් :lol::lol: .

    ඉඩම් කෑල්ලට සල්ලි ගන්නෙ නෑ . :cool:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,457
    23,702
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෙට ණය ලක්ශ 5යි.. බෝඩ් ලැල්ලට ලක්ශ 50යි,ප්‍රචාරක වියදම් ලක්ශ 200යි..

    කෝට් ගානක් වියදම් කරල පෙට්ටි ගෙයක් ගැහුවම, ගූ ඇන් පී මීහරක් ""සත්‍ය"" කියල තෙර්ඩ් දානව..:lol::lol::lol:

    ඒක ඇත්ත මචන්. එදා "අපි වවමු රට නගමු" වැඩසටහනේදි රාජපක්ෂවරු මෙහෙම කුබුරුවලට බැහැලා ඒ වැඩත් කලේ කම්කරු ශ්‍රමයට යන වියදමත් කපා හරින්නයි. :cool:

    national-vapmagul-ceremony.jpg

    z_Presi-sup-p21-Bright.jpg

    z_Presi-sup-p32-Enriching1.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා දන්නෙ නැති දේවල් කතා කරන්න එපා ලක්ෂ පහට ගෙවල් ගහන්න බෑ ලංකාවෙ. මැදමුලනෙ පුලුවං ඇති . :lol:

    බැ තමා ඉතුරු ටික ණයට සල්ලි ගත්ත මනුස්සය වියදම් කරල හදා ගන්ඩ ඔනෙ, නිවාස සවර්ධන අධිකාරියෙන් ණයට දෙන්නෙ ලක්ශ 5යි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම ප්‍රොජෙක්ට් එකම 100% සාර්ථක නෑ.
    හැබැයි මේ ප්‍රොජෙක්ට් එක සෑහෙන සාර්තකයි. ඉරාජයා කියන්නෙ රෙදි දැතුව මහින්දට කඩේ යන එකෙක් :lol::lol: .

    ඉඩම් කෑල්ලට සල්ලි ගන්නෙ නෑ . :cool:

    උබ වගේ ගුඇන්පී වහල්ලුන්ට නම් සාර්ථකයි කියල හිතෙනව ඇති..:lol::lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගෙවල් හැදිල්ලෙ ඇත්ත.

    දැං සජිත් ගෙවල් හදපු ඒවෑ වැරදි කියනවා කට්ටිය.

    මම පුද්ගලිකව ඔය ගෙවල් වැඩේට කැමති නෑ. මොකද අපේ ගම්වලට පිටගං කාරයො ඇවිල්ලා ගම විනාෂ වෙන නිසා. ඒක පැත්තකින් තියමුකො.

    දැං කට්ටිය කියනවා ගෙවල් හදන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි කියලා ඔව් සල්ලි මිනිස්සුන්ගෙ තමයි. ඉඩම තමා ආණ්ඩුවෙන් දෙන්නෙ. තව ලයිට් දීලා පාර සංවර්ධනය කරලා වතුර දෙනවා .

    හැබැයි මේ නය දෙන්නෙ පොඩි පොලියකට . ඒවගේම එක සැරේ සල්ලි පොදියම දෙන්නෙ නෑ.

    මුලුන්ම ලක්ෂ 5ක් දෙනවා ඒකෙන් ෆවුඩේෂම දාලා බිත්ති බදින්න පටං ගන්න පුලුවං.

    ඇයි ඒ > ඒ ආණ්ඩුවෙන් දෙන අඩු වියදම් ප්ලෑන් එකකට ගේ හදන නිසා.

    දෙවනි කාරණාව මිනිස් ශ්‍රමයෙන් ගේ වැඩ කෙරෙන නිසා අත් උදව් කරුවන් නෑ. බාස්ට ගෙදර අය හෙල්ප් කරනවා . එහෙම තමා ගේ බැදෙන්නෙ .

    දැං ආයි ලක්ෂ 5හේ කතාවට එමු . ඔය ලක්ෂ 5 ගත්තම මාසෙකට 15 xxx ගාණක වරිකයක් සෙට් වෙනවා . ඒක ගෙවාගෙන යන්න තියෙන්නෙ .

    ලෝන් එක භාගයක් සෙට්ල් වෙන කොට දෙවනි ණය ඇප්ලයි කරන්න පුලුවං ඊට පස්සෙ ඒ මුදල් වලින් ඉතිරි වැඩ ටික ගොඩ දාගන්න තියෙන්නෙ .

    මෙන්න මේක තමා ඔය ගෙවල් කතාව.

    පලි . ඉඩමක් නැති මනුස්සයෙක්ට ඉඩම් කෑල්ලක් දීලා ගෙයක් හදා ගන්න ණයක් දෙන එක තමා මූලිකවම මෙතන වෙන්නෙ .

    දැං මුණ් කෑගන්නෙ ණය දෙන එකට ඉතිං රජයට ගෙවල් හදලා දෙන්න සල්ලි නැති නිසා තමා අඩු මුදලක ණයක් දෙන්නෙ . ඒකෙ වැරැද්දක් නෑනෙ. 1-13 නිකං අධ්‍යාපනය දීලා තව ගෙවලුත් හදලා දෙන්න බෑනෙ.

    දන්නෙ නැති උන්ට දැන ගන්න කතාව දැම්මෙ මේ හින්දා තමා පොඩි මිනිහා ඔය මෑන්ට කැමති .

    තව එකතු කරන්න තියන දේවල් තියනවා නම් එකතු කරන්න .

    මෙතනට දේෂපාලණය ඇදලා ගන්න එපා . මේ හොඳ වැඩක් . මීටත් වඩා හොඳයි ෆැලැට්ස් හදලා දුන්නා නම්. පරිසරය ගොඩක් සුරැකෙනවා .
    ඒකට අපිට කරන්න දෙයක් නෑ . උඩ ඉන්න නිලධාරි හැතිකරේ තමා ඒවා කියලා පාලකයින් දැනුවත් කරන්න ඕනෙ . :frown:

    දැං මට බැනං එන්න එපා . මම මේ සිස්ටම් එක ගැන දන්න නිසා දැම්මෙ .

    මොකද මේකෙ ඉන්න අයටත් ගෙයක් නැත්තං ග්‍රාමනිලධාරී හරහා ඉලීමක් කරලා ගෙයක් ගන්න පුලුවං .

    මං මේක දාන්න එක හේතුවක් තමා නොදන්න කෙනෙක්ට මේ සිස්ටම් එක වෙන විදිහ දැන ගෙන ඒ ක්‍රමයට ගෙයක් ගන්න පුලුවං වෙන එක.

    ආදායම අඩු කෙනෙකුට තමා ගන්න පුලුවං මේ ක්‍රමයට . Etf epf නැති බැංකුවට පඩි වැටෙන්නෙ නැති අයට මේක හොඳ ක්‍රමයක් .

    එහෙනං ගෙයක් හදා ගනිල්ලා , මාසෙකට 15 xxx ගාණ හරියම මතක් නෑ . ඒත් ගෙවා ගන්න බැරි වෙන්නෙ නෑ .

    එහෙම නම් අපි ගියා ජය . පූල් :)

    ඉරාජ්ගේ විඩියො එක දැක්කා එක ඇත්තක්ක් ද බං? අනෙ මන්දා යාපනය ගුවන් තොටුපොලත් දැක්කා පිතුර විඩියෝ වගයක් ... ඇයි මිනිස්සුන්ව රවට්ටන්නේ? :(
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    හැම ප්‍රොජෙක්ට් එකම 100% සාර්ථක නෑ.
    හැබැයි මේ ප්‍රොජෙක්ට් එක සෑහෙන සාර්තකයි. ඉරාජයා කියන්නෙ රෙදි දැතුව මහින්දට කඩේ යන එකෙක් :lol::lol: .

    ඉඩම් කෑල්ලට සල්ලි ගන්නෙ නෑ . :cool:

    මචන් පාට ක්ණාඩි නැතුව මෙ ගැන සොයා බලමු. මේ මිනිස්සු ජිවිත තර්ජන එන්න පුලුවන් ඉරාජ් කරේ බොරුවක් නම්