ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පරණම සහ හොදම UNP කාරයෙක් බව ඔබ දන්නවාද?වසර ගණනක් UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් බවත්, ප්‍රේමදාස ආණ්ඩුව සමයේ විජිත කදිරගොන්න, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ වැනි ඉතාම බලවත් පුද්ගලයෙකු බවත් දන්නවාද?
ගොනා හැරෙන්නේ කොහෙටද කියා හිතා ගන්නට පුටා අපිට උබේ අටුවා ටීකා ටිප්පනි ඕන නෑ.....
මහේෂ් හොද මනුස්සයෙක් උනත් ඔහුව මෙහෙයවන්නේ UNP එකෙන්මයි.....ඒ චන්ද කඩන්න.....
එකඟවෙන්න අමාරුයි. මෙකෙන් පොහොට්ටුවට බලපෑමක් නෑ.

හිත හදාගෙන සජිත්ට චන්දෙ දාන්න බැරි රනිල්වාදියො මහෙශ්ට දෙන්නෙ.
ඇත්තටම කැඩෙන්නෙ සජිත්ගෙ චන්ද

වසර ගණනක් UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් බවත්, ප්‍රේමදාස ආණ්ඩුව සමයේ විජිත කදිරගොන්න, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ වැනි ඉතාම බලවත් පුද්ගලයෙකු බවත් දන්නවාද?





