පව්_මහේෂ්

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා පරණම සහ හොදම UNP කාරයෙක් බව ඔබ දන්නවාද?:rolleyes:වසර ගණනක් UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙක් බවත්, ප්‍රේමදාස ආණ්ඩුව සමයේ විජිත කදිරගොන්න, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ වැනි ඉතාම බලවත් පුද්ගලයෙකු බවත් දන්නවාද?


    ගොනා හැරෙන්නේ කොහෙටද කියා හිතා ගන්නට පුටා අපිට උබේ අටුවා ටීකා ටිප්පනි ඕන නෑ.....
    මහේෂ් හොද මනුස්සයෙක් උනත් ඔහුව මෙහෙයවන්නේ UNP එකෙන්මයි.....ඒ චන්ද කඩන්න.....




    එකඟවෙන්න අමාරුයි. මෙකෙන් පොහොට්ටුවට බලපෑමක් නෑ.:nerd:

    හිත හදාගෙන සජිත්ට චන්දෙ දාන්න බැරි රනිල්වාදියො මහෙශ්ට දෙන්නෙ.
    ඇත්තටම කැඩෙන්නෙ සජිත්ගෙ චන්ද:cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකඟවෙන්න අමාරුයි. මෙකෙන් පොහොට්ටුවට බලපෑමක් නෑ.:nerd:

    හිත හදාගෙන සජිත්ට චන්දෙ දාන්න බැරි රනිල්වාදියො මහෙශ්ට දෙන්නෙ.
    ඇත්තටම කැඩෙන්නෙ සජිත්ගෙ චන්ද:cool:
    හරි මචන් එකග උනා නොවුනා මහේශ්ව බැක් කරන්නේ UNP බලල අතක්.......:yes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හරි මචන් එකග උනා නොවුනා මහේශ්ව බැක් කරන්නේ UNP බලල අතක්.......:yes:
    ගෝටට චන්දෙ දෙන උදවිය මහෙශ්ට හැරෙන්නෙ නැහැ නේද :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගෝටට චන්දෙ දෙන උදවිය මහෙශ්ට හැරෙන්නෙ නැහැ නේද :D
    ගොටාභයට දෙන්න හිත හදාගෙන හිටපු උන් සමහරු මහේෂ්ට දෙනවා....
    හිත හදාගෙන කිව්වේ අපි උනත් ගොටාභයට සපෝට් උනාට පොහොට්ටුවේ ඉන්න සමහර ගොතයන්ට කැමති නෑ නේ බන්, අපි ඇත්තම කතා කරමු......
    අන්න එහෙම උන් සෙට් එකක් බා ගන්න තමා මහේශ්ව එව්වේ.....
    මහේෂ් වගේ විකල්පයක් නැති නම් ගෝටා ට දෙන්න හිටපු චන්ද මහේෂ්ට කැඩෙනවා....
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සෙනග නෑ.. මහේෂ් සේනානායක ජනාධිපතිවරණ ජනහමු නවත්වයි..

    lankacnews

    :(:(:(:(:(:(:(:(
























































    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    mokakhari kamakne ban. netnam me rate anith eunta inna beriwei danamath gewal gini tiyala satuta vida daraganna beruwa uba hitnawada me miniha dinnoth rajapaksha wahallu nikan idiy kiyala.. inna nam wenne ne putho :no:

    Sajith dinnata kamak nahane:lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    mokakhari kamakne ban. netnam me rate anith eunta inna beriwei danamath gewal gini tiyala satuta vida daraganna beruwa uba hitnawada me miniha dinnoth rajapaksha wahallu nikan idiy kiyala.. inna nam wenne ne putho :no:
    sajitha dinnoth serama tire uda bbq danawa :lol::growl:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    :lol::lol::lol:
    ඒක නේ බලන්නකෝ................ පව් මහේශ් :(:sorry:

    අර මාස ගානකට කලින් යාපනේ මුරපොලක වැඩ කරපු පොලිස් නිලධාරින් දෙන්නෙක්ව සහරාන්ල මහ දවාලෙ කපල කොටල මරපු වෙලාවෙ "ඒක රටේ ආරක්ෂාවට බලපෑමක් නැ, ඒක ත්‍රස්තවාදී ප්‍රහාරයක් නෙමේ" කිව්වෙත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    සහරාන්ගෙ බෝම්ප හදපු ෆැක්ටරිය සීල් තියල හමුදාවෙන් ඩියුටි දාල තියෙන වෙලාවෙ රෑ අවිල්ල ඒකෙ ඔක්කොම බඩු ටික පන්නගෙන යනකං උඩබලං හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    මෙච්චරක් කාලෙකට ආණ්ඩුවෙවත්, දේශපාලනය ගැන කිසිම වරදක් නොකියපු කෙනා, පෙන්ශන් හදාගෙන ඉලියට ආවට පස්සෙ විකාර දොඩෝනව. වැරදි දැක දැක පෙන්ශන් එක හදාගෙන රිටායර් වෙනකම් මීක් කියන්නැතුව හිටියෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    හමුදාවෙ බලඇණි 33ක් වහන්න උපදෙස් දුන්නෙ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    ආරක්ෂක විද්‍යාපීඨයකට යන්නෙ නැතුව ලංකාවේ හමුදාපති වුන එකම කෙනාත් එතකොට ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.

    යුද්දෙ කාලෙ ෆයිල් බාරව හිටපු බ්‍රිගේඩියර්, හමුදාවෙ හතරවෙනියට රිටයර් වෙන්න හිටපු එකා, දක්ශ කමට නැතුව ඊට ඉහල හිටපු අයගෙ වැරදි නිසා හමුදාපති වුනේ ආරක්ශක ලේකම් වෙන්නැති නේද, මහේෂ් නෙමේ.




    April 9 meeting ekata hitiya thrivida hamudapathiwaruntath Mahesh nethuwa athi ehenamm...:lol::lol:.. eya wenama ekakalu,, thrivida hamudawe neweilu,, hathraweni ekelu hitye,, :lol: