මීට මාස 4 පෙර
භාණ්ඩයක් ඇනවුම් කරා ඒක ආව. හැබැයි එම භාණ්ඩය හානි වෙලා තිබුන. මම ඒක සේලර්ට කිවුවා. මම photo හා video එකක් යැව්වා හානි උන item eka.මම එයාට දැනුම් දුන්නා හානි උන item එක එව්වොත් මට පාඩු වෙනව කියල. ඊට පස්සෙ එයා මට මාසයකින් එවන්න්ම් කිවා ඔහොම මාසෙන් මාසය මේ item eka පහු කරා එක අවෙ නැහැ.
මට කෙලින්ම aliexpress එකට කියන්න ඕනි මොකද්ද කරන්න ඕනි.
මට item eka සල්ලි ගන්න ඔනි

භාණ්ඩයක් ඇනවුම් කරා ඒක ආව. හැබැයි එම භාණ්ඩය හානි වෙලා තිබුන. මම ඒක සේලර්ට කිවුවා. මම photo හා video එකක් යැව්වා හානි උන item eka.මම එයාට දැනුම් දුන්නා හානි උන item එක එව්වොත් මට පාඩු වෙනව කියල. ඊට පස්සෙ එයා මට මාසයකින් එවන්න්ම් කිවා ඔහොම මාසෙන් මාසය මේ item eka පහු කරා එක අවෙ නැහැ. මට කෙලින්ම aliexpress එකට කියන්න ඕනි මොකද්ද කරන්න ඕනි.
මට item eka සල්ලි ගන්න ඔනි
