Customer care ekata poddak siddiya kiyanna balanna
matath ohoma ekak wuna ban.Ali eke godak un maha jara badu ban wikunanne.anika un ebay eke inna seller la wage nemei,rate nathi eka eka baila gaha gaha kale yawanawa,solution nodi,man case ekak open karama case eka close karanna kiyanawa,salli refund karannam kiyala,but case eka close karama mun reply karanneth 2days withara edala,ita passe apahu baila gaha gaha wede karanne nathuwa innawa.man ita passe apahu case ekkak open kara.anna ethakota apahu tak gala reply ekak enawa case eka close karanna,salli refund karannam kiyala,case eka close karata passe,man hodawain dekak kiyala banala reply ekak yawala case eka open ma thibba.oke inne maha horu ban.order karana eka nemei pelak welawata okun ewanne.
Dipute open karannane thiyenne ඔච්චර කල්හිටියෙ ඇයි. මුලින්ම ඌව කන්ටෑක්ට් කරන් උගෙන් හරියට විසඳුමක් නැත්තම් සෙනිකව ඩිස්පියුට් දාන්නනෙ තියෙන්නෙ
ඔන්න ඉතින් කියවන් යද්දි බැනලා තිබ්බ දැක්කා. මෙහෙමයි පොඩි බඩුවක් නන් රිෆන්ඩ් ඕපන් කරන එක තේරුමක් නෑ. උබ අග්රී වුන එක උබේම වැරැද්ද. මාසයක් යන්නේ නෑනේ ආයෙ අයිටම් එක එවන්න. සතිය යද්දි රීශිප් කරේ නැත්තන් ඩිස්පියුට් එක දාන්න ඕනි.ඒකට තමයි ඒ වගේ ඔප්ශන් එකක් දීලා තියෙන්නේ.
මම ලොකුවටම බඩු ගෙන්නගෙන නෑ. ප්ලැටිනම් හැබැයි ප්ලැටිනම් මෙම්බර් කෙනෙක්. මේ වෙනකල් ඕපන් කරපු ඩිස්පියුට් එකක් වත් රිජෙක්ට් වෙලා නෑ. හරියට එවිඩන්ස් ටික දීලා හරියට සිද්දිය කිව්වම ගානට රිෆන්ඩ් එක වැටෙනවා. ඔය දවස් 15 ගිහිනුත් මම රෙෆන්ඩ් ඇරන් තියෙනවා. ඒකට හරි හේතු පොයින්ට් එකට දෙන්න ඕනි.එවිඩන්ස් තියෙනවා නන් CS කතා කරහන්. ඕක නන් තේරුමක් නැති වෙයි බන්
u ban item eka awanam kiuwa. masakin apahu uta m.g ekak damma. apahu awannam kiuwa.

ඔන්න ඉතින් කියවන් යද්දි බැනලා තිබ්බ දැක්කා. මෙහෙමයි පොඩි බඩුවක් නන් රිෆන්ඩ් ඕපන් කරන එක තේරුමක් නෑ. උබ අග්රී වුන එක උබේම වැරැද්ද. මාසයක් යන්නේ නෑනේ ආයෙ අයිටම් එක එවන්න. සතිය යද්දි රීශිප් කරේ නැත්තන් ඩිස්පියුට් එක දාන්න ඕනි.ඒකට තමයි ඒ වගේ ඔප්ශන් එකක් දීලා තියෙන්නේ.
මම ලොකුවටම බඩු ගෙන්නගෙන නෑ. ප්ලැටිනම් හැබැයි ප්ලැටිනම් මෙම්බර් කෙනෙක්. මේ වෙනකල් ඕපන් කරපු ඩිස්පියුට් එකක් වත් රිජෙක්ට් වෙලා නෑ. හරියට එවිඩන්ස් ටික දීලා හරියට සිද්දිය කිව්වම ගානට රිෆන්ඩ් එක වැටෙනවා. ඔය දවස් 15 ගිහිනුත් මම රෙෆන්ඩ් ඇරන් තියෙනවා. ඒකට හරි හේතු පොයින්ට් එකට දෙන්න ඕනි.එවිඩන්ස් තියෙනවා නන් CS කතා කරහන්. ඕක නන් තේරුමක් නැති වෙයි බන්
මාත් දවස් 15ව පැනලත් රිෆන්ඩ් ඕ රිටර්න් අරන් තියෙනව, මාස ගනන් පරක්කු කරොත් වැඩක් නෑ කොහොමත් ගොඩක් දුරටට්රස්ට් ආස්ක් පොන්ස්..